Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අප්පට සිරි උබ දන්නවද.........ඒක නං තියෙනවා ඉතින්..........:dull::dull::dull:

ඇයි බන් ඉස්සර රේඩියෝ අහදිදි කිව්වේ.
එහෙනම් ඉතින් තව මොනවද> ඒකත් ජයසිරි මංගලම් කිව්වා..
(දැන්ම මාමට මාට්ටු වෙන්න එපා, උඹව මාමයිට් කරයි ;) )
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙන්න මිනිස්සු...........
11.gif
ඇත්තටම වෙන කෙල්ලො යන්නෙ නැද්ද :rolleyes: ගාල්ලෙ ඉදලා උදෙට එනවා කියන්නෙ නම් :dull:

බඹරු ඇවිත්.. කෙල්ල ගෙට ගන්...
:baffled:

Uhan ennada?
:rolleyes:
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ඇයි බන් ඉස්සර රේඩියෝ අහදිදි කිව්වේ.
    එහෙනම් ඉතින් තව මොනවද> ඒකත් ජයසිරි මංගලම් කිව්වා..
    (දැන්ම මාමට මාට්ටු වෙන්න එපා, උඹව මාමයිට් කරයි ;) )
    එයා ගෙදරට කියල බන්......මට ගෙදරට එන්නලු අම්මව හම්බ වෙන්න.........තව ටික කාලෙකින් යනවා......ඊට කලින් මාව හොදට බලාගනින්......:(:(:(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇත්තටම වෙන කෙල්ලො යන්නෙ නැද්ද :rolleyes: ගාල්ලෙ ඉදලා උදෙට එනවා කියන්නෙ නම් :dull:
    තවම නම් ඒ ගැන ආරංචියක් නෑ බන්.........පොඩ්ඩක් trip එකත් ලස්සන වෙන්න කෙලි පොඩ්ඩවල් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් හොදය්........:rolleyes::rolleyes::rolleyes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එයා ගෙදරට කියල බන්......මට ගෙදරට එන්නලු අම්මව හම්බ වෙන්න.........තව ටික කාලෙකින් යනවා......ඊට කලින් මාව හොදට බලාගනින්......:(:(:(

    හෙ හෙ.. ලස්සනට පිලිවෙලකට ඇදගෙන එහෙම යන්න.
    ජය වේවා.. අපේ කොල්ලොන්ට වරදින්නේ නෑ. :D:D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හෙ හෙ.. ලස්සනට පිලිවෙලකට ඇදගෙන එහෙම යන්න.
    ජය වේවා.. අපේ කොල්ලොන්ට වරදින්නේ නෑ. :D:D
    දුවන්න ලේසි වෙන ඇදුමක් ඇදගෙන යන්නය් මම හිතාගෙන ඉන්නේ...........කෝකටත් ඇගට ගුනය් නේ......:rofl::rofl::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ජය වේවා අයියා.. අපිටත් කියන්නකෝ උනේ මොකක්ද කියලා.
    අනිවා උබලටත් කියනවා මොනවද උනේ කියල...එක්කෝ මම නැත්නං නැන්දම්මා.........:frown::frown::frown::lol::lol::lol:
     
    • Like
    Reactions: rauxz

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඇත්තමය්දෝ????සිතා ගනු බෑ............:shocked::shocked::shocked:

    මම දැන් කිව්වා එන්න කියල ... හික් හික් .... හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙයි අවොත් ... :rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අනිවා උබලටත් කියනවා මොනවද උනේ කියල...එක්කෝ මම නැත්නං නැන්දම්මා.........:frown::frown::frown::lol::lol::lol:

    නැන්දම්මා....:lol::lol::lol:
    ආයෙත් සැරයක් ජය වේවා කිව්වා,
    අයියා මන් බඩට යමක් ඇඩ්මිට් කරගන්න යනවා. පස්සේ සෙට් වෙමු.
    බුදු සරණයි.
     
    • Like
    Reactions: BC_Dilum

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම දැන් කිව්වා එන්න කියල ... හික් හික් .... හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙයි අවොත් ... :rofl:
    තරින්ද අය්යත් එනවා නේද??????:rolleyes::rolleyes::rolleyes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    නැන්දම්මා....:lol::lol::lol:
    ආයෙත් සැරයක් ජය වේවා කිව්වා,
    අයියා මන් බඩට යමක් ඇඩ්මිට් කරගන්න යනවා. පස්සේ සෙට් වෙමු.
    බුදු සරණයි.
    එලම තමය් මචන්.........අනිවා ආයේ සෙට් වෙමු........හොදට පාඩම් කරපන්
    බුදු සරනය්.........
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කේතලෙන් මල්ලක් අරන් එන්නත් පුළුවන් නේ...........:rolleyes::rolleyes:
    එන්න full try ඒක දාන්න......
    11.gif

    හෆෝ ... ඕවා කරන්න ගියොත් බෝගම්බර තමයි ඇඩ්මිට් වෙන්න වෙන්නේ ...:baffled:

    අනිවා එන්න බලන්නම් ......
    11.gif
     
    Status
    Not open for further replies.