අප්පට සිරි උබ දන්නවද.........ඒක නං තියෙනවා ඉතින්..........![]()
ඇයි බන් ඉස්සර රේඩියෝ අහදිදි කිව්වේ.
එහෙනම් ඉතින් තව මොනවද> ඒකත් ජයසිරි මංගලම් කිව්වා..
(දැන්ම මාමට මාට්ටු වෙන්න එපා, උඹව මාමයිට් කරයි
)අප්පට සිරි උබ දන්නවද.........ඒක නං තියෙනවා ඉතින්..........![]()
)ඇත්තටම වෙන කෙල්ලො යන්නෙ නැද්දමෙන්න මිනිස්සු...........
![]()
ගාල්ලෙ ඉදලා උදෙට එනවා කියන්නෙ නම් 
බඹරු ඇවිත්.. කෙල්ල ගෙට ගන්...

Uhan ennada?

ඇත්තටම වෙන කෙල්ලො යන්නෙ නැද්දගාල්ලෙ ඉදලා උදෙට එනවා කියන්නෙ නම්
![]()

එයා ගෙදරට කියල බන්......මට ගෙදරට එන්නලු අම්මව හම්බ වෙන්න.........තව ටික කාලෙකින් යනවා......ඊට කලින් මාව හොදට බලාගනින්......
ඇයි බන් ඉස්සර රේඩියෝ අහදිදි කිව්වේ.
එහෙනම් ඉතින් තව මොනවද> ඒකත් ජයසිරි මංගලම් කිව්වා..
(දැන්ම මාමට මාට්ටු වෙන්න එපා, උඹව මාමයිට් කරයි)



තවම නම් ඒ ගැන ආරංචියක් නෑ බන්.........පොඩ්ඩක් trip එකත් ලස්සන වෙන්න කෙලි පොඩ්ඩවල් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් හොදය්........ඇත්තටම වෙන කෙල්ලො යන්නෙ නැද්දගාල්ලෙ ඉදලා උදෙට එනවා කියන්නෙ නම්
![]()



එයා ගෙදරට කියල බන්......මට ගෙදරට එන්නලු අම්මව හම්බ වෙන්න.........තව ටික කාලෙකින් යනවා......ඊට කලින් මාව හොදට බලාගනින්......![]()


දුවන්න ලේසි වෙන ඇදුමක් ඇදගෙන යන්නය් මම හිතාගෙන ඉන්නේ...........කෝකටත් ඇගට ගුනය් නේ......හෙ හෙ.. ලස්සනට පිලිවෙලකට ඇදගෙන එහෙම යන්න.
ජය වේවා.. අපේ කොල්ලොන්ට වරදින්නේ නෑ.![]()



දුවන්න ලේසි වෙන ඇදුමක් ඇදගෙන යන්නය් මම හිතාගෙන ඉන්නේ...........කෝකටත් ඇගට ගුනය් නේ......![]()
ඔන්න වතිල සහ පවුල එනවලු .......![]()



අනිවා උබලටත් කියනවා මොනවද උනේ කියල...එක්කෝ මම නැත්නං නැන්දම්මා.........ජය වේවා අයියා.. අපිටත් කියන්නකෝ උනේ මොකක්ද කියලා.






මේ ඇත්තමය්දෝ????සිතා ගනු බෑ............

අනිවා උබලටත් කියනවා මොනවද උනේ කියල...එක්කෝ මම නැත්නං නැන්දම්මා.........![]()



තරින්ද අය්යත් එනවා නේද??????මම දැන් කිව්වා එන්න කියල ... හික් හික් .... හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙයි අවොත් ...![]()



එලම තමය් මචන්.........අනිවා ආයේ සෙට් වෙමු........හොදට පාඩම් කරපන්
නැන්දම්මා....
ආයෙත් සැරයක් ජය වේවා කිව්වා,
අයියා මන් බඩට යමක් ඇඩ්මිට් කරගන්න යනවා. පස්සේ සෙට් වෙමු.
බුදු සරණයි.
කේතලෙන් මල්ලක් අරන් එන්නත් පුළුවන් නේ...........එන්න උපරිම උත්සහ කරනවා ..![]()


කේතලෙන් මල්ලක් අරන් එන්නත් පුළුවන් නේ...........
එන්න full try ඒක දාන්න......![]()
