Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හෆෝ ... ඕවා කරන්න ගියොත් බෝගම්බර තමයි ඇඩ්මිට් වෙන්න වෙන්නේ ...:baffled:

    අනිවා එන්න බලන්නම් ......
    11.gif
    ගෙදර කෙනාට අහු වෙන්නේ නැතුව ඕනේ දෙයක්............නේද?????:lol::lol::lol:
    එල එල ඔන්න අපි බලාගෙන ඉන්නවා.........
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    onna man den dawasakata kalin ahuwa ubalata treat ekak oneda kiyala ekekwath prathichara dakkuwe nha aye illannath epa denneth nha.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    onna man den dawasakata kalin ahuwa ubalata treat ekak oneda kiyala ekekwath prathichara dakkuwe nha aye illannath epa denneth nha.
    අපිවත් තවම දන්නේ නෑ බන් කොච්චරක් එනවද කියල.....ඒකය් case එක......:(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපිවත් තවම දන්නේ නෑ බන් කොච්චරක් එනවද කියල.....ඒකය් case එක......:(:(:(
    welawata ehema une. man bohoma amaruwen hitha hadagatte sahena ganak kelawa ganna. pera karapu pinakaada koheda ubalata epa une
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    welawata ehema une. man bohoma amaruwen hitha hadagatte sahena ganak kelawa ganna. pera karapu pinakaada koheda ubalata epa une

    එහෙනම් 1000/- ගානේ බෙදල දීපන් ට්‍රිප් එක යන අයට ...... :P:rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් 1000/- ගානේ බෙදල දීපන් ට්‍රිප් එක යන අයට ...... :P:rofl:
    athiweyda ban? madinam kiyahan salli prashnayak nha:lol::lol::lol: deparak gaha helluwanam kolatika bima. me sare hadila thiyenneth 5000 kola.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Magulak kiyonawa..yakoo man Apple welendek newe bola :growl:
    eda ara Nadeera karaya dana awe..man kale kapala dunna eka witahri..
    balapallako mun man gana hitna widiha :nerd::rofl::dull::oo::frown::angry:

    සහෝදරයා. ඇපල් වෙළෙන්දෙක් නෙවෙන ව්ත්තිය කොයි කවුරුත් දන්නවා..
    හි.. හි..
    අනික ඇපල් කපන්න විතරක් නෙවෙයි නේ පිහි පාවිච්චි කරන්නේ.
    මම ඉතින් පිහි කතාව මතක් කලේ එතනට ගිහිල්ලා චෙක් කරද්දි තේරුමක් නැතිව අපි ප්‍රශ්න ඇති වෙනවාට වඩා ඊට කලින් ම අපි හරියට හිටියා නම් කාටත් ප්‍රශ්නයක් නෑ නේ.. ඒකයි එහෙම කිව්වේ..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපිවත් තවම දන්නේ නෑ බන් කොච්චරක් එනවද කියල.....ඒකය් case එක......:(:(:(

    kochchra kastiya reply kalath
    purudu set ekama thamai enne banz

    hugak ayata asaneepa venava:(
    hugak bade amaru hedenava
    eka paratama uk yanna set venava:P
    oya vage prashna venava:dull:
     
    Status
    Not open for further replies.