පුළුවන් තරං කලින් එන්න try කරනවා මචෝ......ඒත් ටිකක් රෑ වෙන්න පුළුවන්......7,8 වගේ......

ඔව් ඔව් ඒ මුවා තමය්...........ම්ගාර කියන්නේ මුවෙක් නේ ?![]()
එහෙම case එකක් නං තියෙනවා තමය් මචන්.........කෙල්ල කැමති වුනත් ගෙදරින් කැමති වෙයි ද ශුවර් නෑ![]()


එහෙම case එකක් නං තියෙනවා තමය් මචන්.........![]()
එන්නේ ඔක්කොම ලා අයියලා ද ? වයසින් වැඩි අය ද ?
ඔතෙන්ට වයස ප්රශ්නයක් නෑ බන්........අපිට වඩා අව්රුදු 20 ක් වැඩිමල් උනත් අපිට මචන් තමය් එදාට..........එන්නේ ඔක්කොම ලා අයියලා ද ? වයසින් වැඩි අය ද ?



අපි වගේ අයියලා තමා!![]()
වයසින් වැඩි 66-76 කට්ටියත් එනවා!![]()
ආ...එක්දරු පියෙකුත් එනවා!
yes train eka nawathwana place walin puluwanමගින් නගින්න පුලුවන් ද ?

ඔතෙන්ට වයස ප්රශ්නයක් නෑ බන්........අපිට වඩා අව්රුදු 20 ක් වැඩිමල් උනත් අපිට මචන් තමය් එදාට..........![]()

ඔතෙන්ට වයස ප්රශ්නයක් නෑ බන්........අපිට වඩා අව්රුදු 20 ක් වැඩිමල් උනත් අපිට මචන් තමය් එදාට..........![]()




ado uba enawane ado waren ticket aragena nethnamඉතිං බං මමත් Hikka යනඑක නතරකරල මේ එන්න හැදුවෙ,
වරෙන් බං ,![]()
නෑ, වයසක අය ආවාම අපිව පාලනය කරන්න ගියා නම්![]()


yes train eka nawathwana place walin puluwan
nagina place eka hariyatama kiyahan
ube mara prashnane ban thiyenne
penala yannada manda hadanne![]()

oke anith peththane ban edata wenne e nisa baya wenna deyak ne
