Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බණ්ඩා වැඩ කරු..
    අනිවා...........
    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පුළුවන් තරං කලින් එන්න try කරනවා මචෝ......ඒත් ටිකක් රෑ වෙන්න පුළුවන්......7,8 වගේ......

    කෙල්ල කැමති වුනත් ගෙදරින් කැමති වෙයි ද ශුවර් නෑ :(
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එන්නේ ඔක්කොම ලා අයියලා ද ? වයසින් වැඩි අය ද ?

    අපි වගේ අයියලා තමා!
    11.gif

    වයසින් වැඩි 66-76 කට්ටියත් එනවා!
    7.gif

    ආ...එක්දරු පියෙකුත් එනවා!
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එන්නේ ඔක්කොම ලා අයියලා ද ? වයසින් වැඩි අය ද ?
    ඔතෙන්ට වයස ප්‍රශ්නයක් නෑ බන්........අපිට වඩා අව්රුදු 20 ක් වැඩිමල් උනත් අපිට මචන් තමය් එදාට..........:rofl::rofl::rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔතෙන්ට වයස ප්‍රශ්නයක් නෑ බන්........අපිට වඩා අව්රුදු 20 ක් වැඩිමල් උනත් අපිට මචන් තමය් එදාට..........:rofl::rofl::rofl:

    නෑ, වයසක අය ආවාම අපිව පාලනය කරන්න ගියා නම් :rofl:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔතෙන්ට වයස ප්‍රශ්නයක් නෑ බන්........අපිට වඩා අව්රුදු 20 ක් වැඩිමල් උනත් අපිට මචන් තමය් එදාට..........:rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.