Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
පොදු ප්‍රශ්න : මොනවද අදින්නේ?
ආදර්ශ විසදුම :දිගක් නම් හොදයි , සුදු පාට වෙන්න ඕන නෑ..සපත්තු දැමිය යුතු නෑ..

පොදු ප්‍රශ්න : කන්නේ කොහෙන්ද?
ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

පොදු ප්‍රශ්න : ගේන්න ඕන මොනවද?
ආදර්ශ විසදුම :වතුර බෝතලයක් අරන් එන්න

පොදු ප්‍රශ්න : හෙට යනව නේද?
ආදර්ශ විසදුම : @^(^(Q*_@(_@_Q*)(@&Q*(^Qq

ලොලේ ලොල්:angry::angry::angry:
 
Leshiya

Banned
Jun 20, 2011
506
26
0
:love::love::love:මේ පාර එන්න වෙන්නෙ නා මචන්ලා....
උ.පෙ. නෙ බන්...
ඊ ලග පාර අනිවා එනව...
( මගේ කොටු නෑ කියල උබල ගනන් ගන්නෙ නති වෙයිද දන්නෙත් නෑ...):love::love::love::love:
පරිස්සමෙන් ගිහිල්ල වරෙල්ලා... හැමෝටම බුදු සරණ්යි....​
 
GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දිගක් ගහපන්...ඒක් හොදයි මං හිතන්නේ...සුදුම අන්දින්න ඕන නෑ..සෙරෙප්පු දාන් එනවනම් ලේසි වෙයි​

    එළ එළ..
    මේ තව එකක්..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පොදු ප්‍රශ්න : මොනවද අදින්නේ?
    ආදර්ශ විසදුම :දිගක් නම් හොදයි , සුදු පාට වෙන්න ඕන නෑ..සපත්තු දැමිය යුතු නෑ..

    පොදු ප්‍රශ්න : කන්නේ කොහෙන්ද?
    ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

    පොදු ප්‍රශ්න : ගේන්න ඕන මොනවද?
    ආදර්ශ විසදුම :වතුර බෝතලයක් අරන් එන්න

    පොදු ප්‍රශ්න : හෙට යනව නේද?
    ආදර්ශ විසදුම : @^(^(Q*_@(_@_Q*)(@&Q*(^Qq

    තව එකක් තිබ්බා වගේ මතකයි..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

    ඔය වඩේ කෙළ එකයි
    වඩේ කියල කැ ගහන හැම පාරම වඩේ වලට කෙල වැටෙනවා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

    ඔය වඩේ කෙළ එකයි
    වඩේ කියල කැ ගහන හැම පාරම වඩේ වලට කෙල වැටෙනවා
    නොදකින් තෝ බලපන් කරපු ඩෙ දැන් හෙට වඩෙ කද්දි ඔවා මතක් වෙනවා නෙ:angry::baffled::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

    ඔය වඩේ කෙළ එකයි
    වඩේ කියල කැ ගහන හැම පාරම වඩේ වලට කෙල වැටෙනවා
    :rolleyes:
    නොදකින් තෝ බලපන් කරපු ඩෙ දැන් හෙට වඩෙ කද්දි ඔවා මතක් වෙනවා නෙ:angry::baffled::eek:
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් අපි හෙට හමුවෙන බලාපොරොත්තු වෙන් දැනට සමුගන්නව සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව සමග කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමට ශක්තිය ලැබෙවා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙනම් අපි හෙට හමුවෙන බලාපොරොත්තු වෙන් දැනට සමුගන්නව සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව සමග කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමට ශක්තිය ලැබෙවා
    එසේම වෙවා මචන්
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න එහෙනං මමත් නිදාගන්න යනවා............මට ඇහැරුනේ නැත්නං කව්රු හරි මාව අහරවපල්ලා............:dull::dull::dull:
     
    Status
    Not open for further replies.