Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කස්ටිය අද නේද යන්නේ..
    සෙට් එකම පරිස්සමෙන් ගිහින් එන්න..
    බුදු සරණයි..
    ජය වේවා...

    ඔව්....කස්ටිය දැන් යන ගමන් වෙන්න ඕනේ :rolleyes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    ඔව්....කස්ටිය දැන් යන ගමන් වෙන්න ඕනේ :rolleyes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගමන හරියටම 5.55 පටන්ගත්තා,:D
    උදේන්ම nadeera84 පාන්දරම ඇවිල්ලා, 4.45 වෙනකොටත් ඇවිල්ලා හිටියා, මම යනකොට 4.45යි. ඊට පස්සේ Mal Baba ආවා. JK, Djpata, sali07, creativeN, Kalindugayan, ChamikaWP, prageeth119 ඔහොම පිලිවෙලට ආවා. මිස්වුනේ නෑනේ....:P
    මාව දාලා අරුන් ගියා,:(
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගමන හරියටම 5.55 පටන්ගත්තා,:D
    උදේන්ම nadeera84 පාන්දරම ඇවිල්ලා, 4.45 වෙනකොටත් ඇවිල්ලා හිටියා, මම යනකොට 4.45යි. ඊට පස්සේ Mal Baba ආවා. JK, Djpata, sali07, creativeN, Kalindugayan, ChamikaWP, prageeth119 ඔහොම පිලිවෙලට ආවා. මිස්වුනේ නෑනේ....:P
    මාව දාලා අරුන් ගියා,:(
    සිරාවට උඹව දාලා ගියාද...
    නැත්නං උඹ විහිලු කරනවද:rolleyes::rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම පොඩි බඩුවක් ගන්න කඩේට ගියා, මුන් මාව දාලා ගිහින්නේ:(
    සිරාවට....අයියෝ උඹට චෙව්චි දෙයක්.:P..තෝ ඉතිං පස්සෙන් ගිහිං අල්ලාගත්තෙ නැතැයි:rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ට්‍රීප් එක යනවා කියලා කියපු බොහෝ දෙනෙක් ගිහිල්ලා නෑ වගේ.
    මම අද නැගිටෙන කොට.
    හරියට ම 10.00 යි..
    මම කොහොමත් ට්‍රිප් එක ගියේ නැති වුනත්..
    මාලිගාවට හරි ගිහිල්ලා හම්බ වෙන්න හිටියේ..
    ඒත් ඉතින් ඒ අවස්ථාවත් ලැබුනේ නෑ..
     
    Status
    Not open for further replies.