මම පොඩි බඩුවක් ගන්න කඩේට ගියා, මුන් මාව දාලා ගිහින්නේ![]()
ඇත්ත කියපන් බඩුවක් ගන්න ගියාද එක්කන් එන්න ගියාද

මම පොඩි බඩුවක් ගන්න කඩේට ගියා, මුන් මාව දාලා ගිහින්නේ![]()

ko kattiyama trip gihin thama ewith na wage???![]()
onna api patta athala ekak aragaththa mam kastiya dan train eke ena hadane mam kandy wala nawatuna
කොහොමත් ඒ ට්‍රිප් එක ගැන විස්තර දාලා ත්‍රේඩ් එකක් හදද්දි හවස 8 වත් වෙයි..
අපේ යාලුවන් ගෙදරට යද්දි 7 වත් වෙයි..
ehenam reta balamuko photos danmama.... 
ට්‍රිප් එකට කී දෙනෙක් වගේ සහභාගි වුනා ද ?
sahabagee wechcha aya godak adui kiyalai aranchi 
ahhh... ela ela....ehenam reta balamuko photos danmama....
oya giye nedda?

umba nuwarin set une nedda ?sahabagee wechcha aya godak adui kiyalai aranchi
![]()
ඔව්, ජෙ.කේ. කියපු හැටියට නම් 20 දෙනෙක් වත් ශුවර් නෑ ලු..
මම ගියේ නෑ..
aparade iye mama out of cmb gihin gedara enakota raa una ban neththan sure ekatama yanawa trip eka 
oya ganen bagayak wath ewilla nalu,,,aparade iye mama out of cmb gihin gedara enakota raa una ban neththan sure ekatama yanawa trip eka
![]()
ආහ්.. එහෙම ද..
ආහ් ඔව්, නේ.. කලින් පාර සෙට් වුනා නේ..
කොහොම වුනත්..එන්න පොරොන්දු වේලා අන්තිමේදි ආපු නැති අය ගැන නම්..
ඒ ටිම් එකට මළ පැනලා ඇති..
ow ban polu thibbama mala paninne nethuwa indeeda... mama hithuwe mei para confirm karapu widihata kochchi pettiyak madi wei kiyala..
mama hithuwa kandy members la honda sahayogayak dei kiyala...

ඔව් මං හිතුවේ කූල් එහෙම් අනිවා සෙට් වෙන්න ඇති කියලා
මම මේ අයට පොරොන්දු වුනේ නෑ.. ඊයෙ ජේ.කේට කිව්වා.. ශුවර් කරන්න එපා..
පුලුවන් වුනා නම්.. එන්නම් කියලා..
අනික කොහොමත් මම ප්‍රසිද්ධියට ඒ තරම් කැමැත්තක් නෑ..