Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:D ඔයා ආසයි නේද මම සින්දු කියනවා අහන්ඉන්න..

:angry: දුෂ්ටය තා දන්නේ නැත මාගේ සැටි..
:D මාත් හොද රජ පෙළපතකින් පැමිණ එන්නේක්මි...
:rolleyes: මට කාගේවත් හයියක් අවශ්‍ය නැත...
:P තා මට අනතුරක් කරන්න පමිනියෙතොත්... සුදු පුසාට කියා තාගේ නම්බුව කෙලසන්නේනේය...

:oo: අන්තිම ටික තේරුනේ නැහැ බන්....

රජසින් ගැවසුණා වූ ශරීර ඇතිව කිලිටු කඩරෙද්දක් ඇඳගෙන උදෑසනින් ම කැඳිත්තක් බී පාදමක් හා කැවිටි ලීයක් අතැතිව මාගේ රාජධානියේ උතුරු පෙදෙසැ ගවයන් රක්නා පිනිස වලට පැමිනෙන තා වැනි ගෝපාලයෙකු සමග මට දෙඩීමට කල වේලා නොමැත
 
Apr 19, 2011
5,700
210
0
ආ..........
කැන්ඩි සමනල
කෝමද?:D

:lol::lol::lol::lol:
ඇත්තමයි බං
මං මේ පෙට්ෂිට පේන්න දැම්මේ මේක:sorry:
ගොන් පාට දැක්කම හිතුනා :rofl::rofl::rofl:

:D දැන් එහෙනම් එයත් එක්ක...ද ?

චැහ්.. මගෙ බල්ලටවත් එපාලු....
vil-bah.gif
 
Apr 19, 2011
5,700
210
0
රජසින් ගැවසුණා වූ ශරීර ඇතිව කිලිටු කඩරෙද්දක් ඇඳගෙන උදෑසනින් ම කැඳිත්තක් බී පාදමක් හා කැවිටි ලීයක් අතැතිව මාගේ රාජධානියේ උතුරු පෙදෙසැ ගවයන් රක්නා පිනිස වලට පැමිනෙන තා වැනි ගෝපාලයෙකු සමග මට දෙඩීමට කල වේලා නොමැත

:rofl::rofl::rofl::rofl:
 
Apr 19, 2011
5,700
210
0
මාගේ රාජධානියට පැමිණි මේ මුවැත්තිය කවුරුන්ද?:P:rofl: මෙම ස්තානය ඔබ වැනි යෞවනියකට අයෝග්‍යෙයහිය.:rolleyes:

එම්බල සිඟාලය මේ රාජධානිය කෙදින පටන් තා වැන්නෙකුට අයත් වුනිද? මුසා බස් නොකියව... මුසා කීමට දණ්ඩනය ... දෙපලු කිරීම බැව් නොදැන කටමැත දොඩන්නෙහිද?
menance-poing.gif
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මාගේ රාජධානියට පැමිණි මේ මුවැත්තිය කවුරුන්ද?:P:rofl: මෙම ස්තානය ඔබ වැනි යෞවනියකට අයෝග්‍යෙයහිය.:rolleyes:
    :baffled: translation please :P

    සිංහළයා;10830078 said:
    මෙන්නෝ චන්ඩි ඇගී ඇවිත්...
    effrayegf.gif
    මට බයේ බෑ
    disum disuuum
    m155.gif
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :baffled: translation please :P
    මාගේ බැවහැර නුඹට නොතේරෙන්නෙහිද?මා අෂ්ටා දශ ශිල්පයෙන් උගත් දැහැමි රාජ්‍ය පාලකයෙක් වන්නාහිය
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :sorry:
    රජසින් ගැවසුණා වූ ශරීර ඇතිව කිලිටු කඩරෙද්දක් ඇඳගෙන උදෑසනින් ම කැඳිත්තක් බී පාදමක් හා කැවිටි ලීයක් අතැතිව මාගේ රාජධානියේ උතුරු පෙදෙසැ ගවයන් රක්නා පිනිස වලට පැමිනෙන තා වැනි ගෝපාලයෙකු සමග මට දෙඩීමට කල වේලා නොමැත
    :eek: කොල්ලා... උබට සනීප නැද්ද..
    :D හායි ඈගි....
    මාගේ රාජධානියට පැමිණි මේ මුවැත්තිය කවුරුන්ද?:P:rofl: මෙම ස්තානය ඔබ වැනි යෞවනියකට අයෝග්‍යෙයහිය.:rolleyes:
    :oo: හා හා... පැණියා...
    සිංහළයා;10830078 said:
    මෙන්නෝ චන්ඩි ඇගී ඇවිත්...
    effrayegf.gif
    මට බයේ බෑ
    :eek:
     
    Status
    Not open for further replies.