ඔයා ආසයි නේද මම සින්දු කියනවා අහන්ඉන්න..
දුෂ්ටය තා දන්නේ නැත මාගේ සැටි..
මාත් හොද රජ පෙළපතකින් පැමිණ එන්නේක්මි...
මට කාගේවත් හයියක් අවශ්‍ය නැත...
තා මට අනතුරක් කරන්න පමිනියෙතොත්... සුදු පුසාට කියා තාගේ නම්බුව කෙලසන්නේනේය...
අන්තිම ටික තේරුනේ නැහැ බන්....
රජසින් ගැවසුණා වූ ශරීර ඇතිව කිලිටු කඩරෙද්දක් ඇඳගෙන උදෑසනින් ම කැඳිත්තක් බී පාදමක් හා කැවිටි ලීයක් අතැතිව මාගේ රාජධානියේ උතුරු පෙදෙසැ ගවයන් රක්නා පිනිස වලට පැමිනෙන තා වැනි ගෝපාලයෙකු සමග මට දෙඩීමට කල වේලා නොමැත
ඔයා ආසයි නේද මම සින්දු කියනවා අහන්ඉන්න..
දුෂ්ටය තා දන්නේ නැත මාගේ සැටි..
මට කාගේවත් හයියක් අවශ්‍ය නැත...
තා මට අනතුරක් කරන්න පමිනියෙතොත්... සුදු පුසාට කියා තාගේ නම්බුව කෙලසන්නේනේය...
අන්තිම ටික තේරුනේ නැහැ බන්....

translation please
කොල්ලා... උබට සනීප නැද්ද..