උදව්වක් කරන්නකෝ
මගේ i phone 3gs 8 GB එකක් තියෙනවා හැබය් ලොක් වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ෆෝන් එක ඔන් වෙනවා.එත් i tunes connect කරන්න කියල වැටෙනවා.තව emergency call only කියලත් වැටෙනවා.කවුරු හරි දන්නවද ෆෝන් එකේ ලොක් එක අරින software එකක්.ෆෝන් එක jailbreak කර ගන්නත් ඕනේ.එකටත් software එකක් ඕනේ.අනේ මට අද රැ 12.00 කලින් හොයල දෙන්න.මට උදව් කරන්නකෝ.