උදව්වක් කරන්නකෝ

pubudukalhara

Active member
  • උදව්වක් කරන්නකෝ

    මගේ i phone 3gs 8 GB එකක් තියෙනවා හැබය් ලොක් වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ෆෝන් එක ඔන් වෙනවා.එත් i tunes connect කරන්න කියල වැටෙනවා.තව emergency call only කියලත් වැටෙනවා.කවුරු හරි දන්නවද ෆෝන් එකේ ලොක් එක අරින software එකක්.ෆෝන් එක jailbreak කර ගන්නත් ඕනේ.එකටත් software එකක් ඕනේ.අනේ මට අද රැ 12.00 කලින් හොයල දෙන්න.මට උදව් කරන්නකෝ.:sorry: :sorry::sorry:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අයියෝ පොඩ්ඩා මම නම් ඔයා iphone ගැන දන්නේ නෑ :confused::confused:. දන්නේ කෙනෙක් හෙල්ප් කරාවි:yes::yes: . බම්ප් ...
     
    pubudukalhara

    Active member
  • macho mona karanna gihilada lock vune
    dan lock eka ara gaththa.jailbreak karanna baa ne oyage thread eke widiyata mage phone eka.ee oya dunna site ekata giyama kiyanawa me iphone eka support naa kiyala.meka i phone 3gs 8GB ekak habai original California limited edition ekak.phone eka lock une redsnow walin jailbreak karanna gihin.phone eka stuck una one une naa eeta passe restore karala unlock kara gaththa.
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    dan lock eka ara gaththa.jailbreak karanna baa ne oyage thread eke widiyata mage phone eka.ee oya dunna site ekata giyama kiyanawa me iphone eka support naa kiyala.meka i phone 3gs 8GB ekak habai original California limited edition ekak.phone eka lock une redsnow walin jailbreak karanna gihin.phone eka stuck una one une naa eeta passe restore karala unlock kara gaththa.

    jailbreak karanna lesima widiha tamai machan "Jailbreakme" :yes:

    IOS version eka mokkd ????
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn aluth ena firmware gahanan yanna epa ewa thma unlock nh poddak 3.2 wage gahapan jailbroken dala DFu mod ehema danwna en oka mam eka dwasak frnd kenekge phn ekata gahuwa
     
    amila_udara

    Member
    Aug 29, 2007
    28
    5
    0
    ඔය විදියට කරලා දෙපාරක් ෆෝන් එක ඔන් උනේ වත් නෑ.පස්සේ රිස්ටෝර් කරන්නත් උනා.

    matanam kisi awlak une na bn.. 1st try 1n ma wade goda giya.. uba waradi firmware eka ganna aththe..