Gift for 18th Birthday of GF

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    යාලුවනේ ඔන්න මට අද ආයෙත් උදවුවක් ඕනෙ :D
    මගෙ ගර්ල්ගෙ බර්ත් ඩේ එක ලඟ එනවා :love:
    මම තෑග්ගක් විදිහට දෙන්න හිතාගෙන ඉන්නෙ
    සෙට් කාර්ඩ් එකක් (SET) [මගෙ එකත් සම්පත් නිසා] :rolleyes:
    ඒත් මම තාම හරියට විස්තර බැලුවෙ නෑ :rofl:
    ඔයාලා මේ ගැන මොකද හිතන්නෙ :cool:
    (වැඩි ගානක් නම් දාන්න විදිහක් නෑ ඉතින්) :rofl:
    දෙන්නටම යූස් කරන්න ජොයින්ට් එකවුන්ට් එකක් විදිහට
    දෙන්න පුලුවන්ද? ;) 18 උපන්දිනේ නිසා මට අකවුන්ට් එක හදන්න
    බර්ත්ඩේ දවස වෙනකන්ම ඉන්න වෙයි නේද? :sorry:
    (එක්ස්- සෙට් දීලා වැඩක් නෑනෙ)
    :baffled:
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    hoda wedak............ 18 wenakm inna ona nehe. eta kalin acount eka Open karanna puluwan. signature eka 18 danna puluwan bank ekakth ekka katha karala
     
    • Like
    Reactions: $hiñe

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    saving account ජොයින්ට් එකවුන්ට් widiyata run karanna puluwan da machan??

    Not sure for me
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    hoda wedak............ 18 wenakm inna ona nehe. eta kalin acount eka Open karanna puluwan. signature eka 18 danna puluwan bank ekakth ekka katha karala

    එළ.. ජොයින්ට් අකවුන්ට් එකේ කේස් එක මොකද්ද
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තේරෙන්න කියහන්කො බන්

    හදිස්සියකට කීයක් හරි ගත්තවුන්ත් කෙල්ලට statement එකෙන් මාට්ටුවෙනවා,
    එකවුන්ට් එකක් දෙන එක හොඳයි, ඒත් තාම පවුල් වෙලා නැතිනිසා මුදල් වෙන්වෙන්ව තියාගන්න එක හොඳයි. :yes:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    එළ.. ජොයින්ට් අකවුන්ට් එකේ කේස් එක මොකද්ද
    kisi case ekak nehe. saving jont ekak account ekak open karanna puluwan. oya kalin gihin account eka open karala birthday eka dawase kellath ekka gihin Sing karanna.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හදිස්සියකට කීයක් හරි ගත්තවුන්ත් කෙල්ලට statement එකෙන් මාට්ටුවෙනවා,
    එකවුන්ට් එකක් දෙන එක හොඳයි, ඒත් තාම පවුල් වෙලා නැතිනිසා මුදල් වෙන්වෙන්ව තියාගන්න එක හොඳයි. :yes:

    aniva macho :sorry:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    හදිස්සියකට කීයක් හරි ගත්තවුන්ත් කෙල්ලට statement එකෙන් මාට්ටුවෙනවා,
    එකවුන්ට් එකක් දෙන එක හොඳයි, ඒත් තාම පවුල් වෙලා නැතිනිසා මුදල් වෙන්වෙන්ව තියාගන්න එක හොඳයි. :yes:

    dedenage therum genima matha and viswasaya matha meka theeranaya we...........:yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හදිස්සියකට කීයක් හරි ගත්තවුන්ත් කෙල්ලට statement එකෙන් මාට්ටුවෙනවා,
    එකවුන්ට් එකක් දෙන එක හොඳයි, ඒත් තාම පවුල් වෙලා නැතිනිසා මුදල් වෙන්වෙන්ව තියාගන්න එක හොඳයි. :yes:

    ඒක අවුලක් නෑ මගෙ එක වෙනම තියෙනවනෙ කොහොමත්
    18 බර්ත්ඩේ එකට දෙන්න නිසා හදාගන්න පුලුවන් වෙයිද?
    එයාගෙ සිග්නේචර් එක.. ගන්නම ඕනෙ නේද ? :sorry:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    aniva macho :sorry:

    dedenage therum genima matha and viswasaya matha meka theeranaya we...........:yes::yes:

    නැතහොත් මෙය අවිශ්වාසයටද මුල්විය හැක....
    මූ මොනාට සල්ලි ගත්තාවුනත් ඒක වැරදි විදිහට යන්නත් පුළුවන්:baffled:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඒක අවුලක් නෑ මගෙ එක වෙනම තියෙනවනෙ කොහොමත්
    18 බර්ත්ඩේ එකට දෙන්න නිසා හදාගන්න පුලුවන් වෙයිද?
    එයාගෙ සිග්නේචර් එක.. ගන්නම ඕනෙ නේද ? :sorry:
    Signature eka aniwa ona
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක අවුලක් නෑ මගෙ එක වෙනම තියෙනවනෙ කොහොමත්
    18 බර්ත්ඩේ එකට දෙන්න නිසා හදාගන්න පුලුවන් වෙයිද?
    එයාගෙ සිග්නේචර් එක.. ගන්නම ඕනෙ නේද ? :sorry:

    උඹේ එකට මෙයාව ජොයින් කරන්න අත්සන ඕනා..
    එතකොට කාඩ් 2ක් දෙනවා දෙන්නටම,

    මම නම් කියන්නේ වෙනම එකක් අරන් දීපන්:oo: