යාලුවනේ ඔන්න මට අද ආයෙත් උදවුවක් ඕනෙ 
මගෙ ගර්ල්ගෙ බර්ත් ඩේ එක ලඟ එනවා
මම තෑග්ගක් විදිහට දෙන්න හිතාගෙන ඉන්නෙ
සෙට් කාර්ඩ් එකක් (SET) [මගෙ එකත් සම්පත් නිසා]
ඒත් මම තාම හරියට විස්තර බැලුවෙ නෑ
ඔයාලා මේ ගැන මොකද හිතන්නෙ
(වැඩි ගානක් නම් දාන්න විදිහක් නෑ ඉතින්)
දෙන්නටම යූස් කරන්න ජොයින්ට් එකවුන්ට් එකක් විදිහට
දෙන්න පුලුවන්ද?
18 උපන්දිනේ නිසා මට අකවුන්ට් එක හදන්න
බර්ත්ඩේ දවස වෙනකන්ම ඉන්න වෙයි නේද?
(එක්ස්- සෙට් දීලා වැඩක් නෑනෙ)

මගෙ ගර්ල්ගෙ බර්ත් ඩේ එක ලඟ එනවා

මම තෑග්ගක් විදිහට දෙන්න හිතාගෙන ඉන්නෙ
සෙට් කාර්ඩ් එකක් (SET) [මගෙ එකත් සම්පත් නිසා]

ඒත් මම තාම හරියට විස්තර බැලුවෙ නෑ

ඔයාලා මේ ගැන මොකද හිතන්නෙ

(වැඩි ගානක් නම් දාන්න විදිහක් නෑ ඉතින්)

දෙන්නටම යූස් කරන්න ජොයින්ට් එකවුන්ට් එකක් විදිහට
දෙන්න පුලුවන්ද?
18 උපන්දිනේ නිසා මට අකවුන්ට් එක හදන්නබර්ත්ඩේ දවස වෙනකන්ම ඉන්න වෙයි නේද?

(එක්ස්- සෙට් දීලා වැඩක් නෑනෙ)
Last edited:


