Can a boy and a girl ever be a good friends?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama ekama parai girl kenek mage hodama yaluwa widiyata ashraya kale,awurudu gaanak ehema hitiya,dan ithin eyama thama mage girlfriend:love:,mamanam hithanne ehema wena eke wasith thiyenawa awasith thiyenawa,lokuma wasiya thama mage gana eya hamadema dannawa,mama karapu naraka hoda wada okkoma,mokada gf wada yaluwekta one deyak kiyanna puluwanne,awasiyata thiyenneth ekama thama:P
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අනිවා පුළුවන්... මටත් දුකේදී, සැපේදී එකට හිටපු හොදම යාලුවෝ විදියට ගෑනු ළමයි ගොඩක් හිටියා :yes: ඒත් marry කරාට පස්සේ නම් ඉස්සර තරම් සමීප ආශ්‍රයක් ගෙනියන්න අමාරුයි.... අනිත් එක තමයි දෙන්නගෙම හිත්වල යාළුකම විතරක් තියෙන්න ඕන සමහරු කොච්චර යාලුවෝ විතරයි කියල පෙන්නුවත් හිත්වල වෙන වෙන දේවල් තියෙනවා ඒ නිසා යාළුකම හරි විදියට ගෙනියන්න පුළුවන් ස්ථාන වල විතරක් එකට ගැවසෙනවා නම් තවත් හොදයි.. ;)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    නෑ නෑ පුලුවන්.lesbian කෙනෙකුයි gay කෙනෙකුටයි හොන්ඳම යාලුවෝ වෙලා ඉන්න පුලුවන කිසි case එකක් නැතුව.:shocked::shocked::eek::eek::confused::confused:


    ගැහැණු ළමයා lesbian වීම අත්යවශ්ය නෑ.......මට නම් හිතෙන්නෙ.....
    :eek:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    apo oka nam kisi awulak na. Ona tharam ehema honda yaluwo inne. Yalukamai affairsuyi kiyanne 2k ne.

    Mata hondama yaluwo innawa boysla. Samaharu mage iskole yana kale indan hondama yaluwange boyfriendla. E wagema girl friendla inna anik yaluwange girlsla ekkath passe api meet wela hondatama yalu wenawa. Samaharu bf/gf ta sakaya athi wenawa kiwwa ne. Eth mage yaluwanwa mage boyth anduragannawa. Eyage yaluwanwa man anduragannawa. Ehema prashnayak na.

    Yalukamata ganu pirimi bedayak na. Apita sahodarayo wage salakana fit eke inna boysla innawa. Ehema ganu pirimi yaluwo wenne nathi unoth ape campus eka wage girlsla godak aduwen inna thanaka mara wadak thamai wenne. :D