දවසක් අමන්ද පාරමිගේ වැඩකට ලැප්ටොප් එක එයාට දීලා ..පාරමිත් ලැප් එක කෙලින්ම කැම්පස් ඒකට ගෙනිහින්...අමන්ද පරාමිට් ලැප් එක දීලා තියෙන්නේ වෙනම user account එකක් හදලා ...කැම්පස් එකේදී ඕක අමල් දැකල තියෙනවා...අමල් අහල ඊ වෙනම උසේර් අච්චොඋන්ට් එකක් ඔයාට හදලා තියෙන්නේ..අමන්දගේ user account එකේ password එක දන්නේ නැද්ද කියලා අහල ...පාරමී නෑ කියලා ..එටකොට අමල් කියලා තියෙනවා ,,,හරිනම් එයා password එක girlfriendta දෙන්න ඕනි ...එය එහෙම දීලා නැතේ හංගන්න දේවල් ඇති කියලා ...එයා නරක ෆිල්ම් oke dala ඇති කියලා...මේකත් පාරමිගේ හිතට හොදටම වැදිලා ...අමන්දගෙන් ඇහුවම එයා password එක දීලා ..අමල්ටත් හොදටම බැනල තියෙනවා ...එයත් එක්ක වචනයක්වත් කතා කරන්න එපා කියලා ....
hari neyamai ohoma yamu






ඒ හේතුව නිසාම අමන්දගේ හිතේ සැකයක් උනත් ඇතිවෙන්න ඉඩ තියෙනවා.
අනිත් එක ඔය අමල් කියන එකාට කෙල්ලෙක් ඉන්නවා කීවාට හරියටම විශ්වාසද එහෙම කෙනෙක් ඉන්නවා කියලා?
මොකද එහෙම කීවාම පාරමී අමල්ට එයාව යාළුවෙක් විදිහට ආශ්රය කරන්න ඉඩ දෙනවනේ
.අනිත් එක අමල්ට ඕනේ පාරමීගේ යාළුවෙන් වෙන්නනම් නිකන් වත් අර ලැප්ටොප් එක ගැන අර වගේ කතාවක් කියන්නේ නෑනේ පාරමීට.