Can a boy and a girl ever be a good friends?

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    දවසක් අමන්ද පාරමිගේ වැඩකට ලැප්ටොප් එක එයාට දීලා ..පාරමිත් ලැප් එක කෙලින්ම කැම්පස් ඒකට ගෙනිහින්...අමන්ද පරාමිට් ලැප් එක දීලා තියෙන්නේ වෙනම user account එකක් හදලා ...කැම්පස් එකේදී ඕක අමල් දැකල තියෙනවා...අමල් අහල ඊ වෙනම උසේර් අච්චොඋන්ට් එකක් ඔයාට හදලා තියෙන්නේ..අමන්දගේ user account එකේ password එක දන්නේ නැද්ද කියලා අහල ...පාරමී නෑ කියලා ..එටකොට අමල් කියලා තියෙනවා ,,,හරිනම් එයා password එක girlfriendta දෙන්න ඕනි ...එය එහෙම දීලා නැතේ හංගන්න දේවල් ඇති කියලා ...එයා නරක ෆිල්ම් oke dala ඇති කියලා...මේකත් පාරමිගේ හිතට හොදටම වැදිලා ...අමන්දගෙන් ඇහුවම එයා password එක දීලා ..අමල්ටත් හොදටම බැනල තියෙනවා ...එයත් එක්ක වචනයක්වත් කතා කරන්න එපා කියලා ....

    hari neyamai ohoma yamu
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ටික දවසක් යනකොට අමලුත් ගැණු ළමයෙක් එක්ක යාලු වෙලා තියෙනවා..එත් එයත් අමල්ගේ ගමේ කෙනෙක් ....එයාලත් නිටරම හම්බ වෙන්නේ අඩුවෙන් ...තාමත් අමලුයි , පාරමී හොද යාලුවෝ ..ඔයාලට මොකද හිතෙන්නේ මේක ඇහුවම ...අමන්ද මල්ලි නම් ඉන්නේ ගොඩක් upset එකේ ...එයා නම් කියන්නේ අමල් තාමත් පාරමිව අමතක කරලා නැතිලු ...බොරු යාලු කමක් තියාගෙන එයාගේ හිට දින ගන්නලු හදන්නේ ...අනේ මන්ද ..මට නම් එහෙම හිතෙන්නේ නෑ ...ඔයාලට කොහොමද හිතෙන්නේ ...අමන්ද නම් තවත් ගොඩක් දේවල් සාක්කි විදියට කිඋව...
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,253
    418
    83
    cgtech.lk
    අමල්ගෙයි පාරමීගේයි ඇයි හොදැයිය වැඩියි කියන්නෙ මොකක් හරි පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන් කියන එක.
    තමන්ගේ BFට වඩා කාලයක් වෙන කොල්ලෙක් ලග ඉන්නකොට කෙල්ලෝ නිකම්ම වෙනස් වෙනවා,අත් දැකීමෙන් කියන්නෙ:P
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අමල්ගෙයි පාරමීගේයි ඇයි හොදැයිය වැඩියි කියන්නෙ මොකක් හරි පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන් කියන එක.
    තමන්ගේ BFට වඩා කාලයක් වෙන කොල්ලෙක් ලග ඉන්නකොට කෙල්ලෝ නිකම්ම වෙනස් වෙනවා,අත් දැකීමෙන් කියන්නෙ:P
    :rolleyes::rolleyes:ane manda...eth parami amandata godak adarei ....habai amal nitarama misscll denawalu paramita..habai a friendship 1talu.:dull:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,253
    418
    83
    cgtech.lk
    :rolleyes::rolleyes:ane manda...eth parami amandata godak adarei ....habai amal nitarama misscll denawalu paramita..habai a friendship 1talu.:dull:

    amanda parami athara sira love 1k athi,namuth kathawe hatiyata amalge hithe e girl gena idea 1k thama thiyenne puluwan.kokatath sudanam sariren inna 1 thama hoda:D
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    Nah.. That is not good. oka thanikarama boruwa. amal awe yaluwek wenna nemene. eya wena dekata awith bari nisa yaluwek wela inna hadana kenekne. eka kawadawath aththa neme.
    mama kalin kiwa mage hodama female friends dennama, uwamanawen math ekka yalu wuna aya neme. ibema kalayath ekka ibeta wuna dewal nisa yalu wuna aya. balen awa aya neme. oka yalu kama neme. mage gf tat ohoma yalu wenna ahala ba kiwama, passe uge yaluwa awith meyata kiyala thibuna aru kanne bonne na, oya yaluwek wage inna kiyala. kelloth okata ahu wenawa. therum karanna ba. mama tikak yanna deela eyatama therum ganna dunna. e kale mama eya protect karagena hitiya. oka aththa neme. mallita kiyanna oka hari yanne na. 4n number wenas karanna. bari nam block karala danna kiyanna.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මමනම් හිතන්නේ නෑ මේ යාළුකම ඒ තරමි හොඳ දෙයක් කියලා:no:.කෙල්ල වෙනස් වෙන්න ඉඩ තියෙනවා.:dull:මොකද අමන්දට වඩා කෙල්ල වැඩි කාලයක් ගත කරන්නේ අමල් එක්ක.:nerd:ඒ හේතුව නිසාම අමන්දගේ හිතේ සැකයක් උනත් ඇතිවෙන්න ඉඩ තියෙනවා.:dull:ඒවා අමන්දගෙයි පාරමීගෙයි දෙන්නාගෙම ජීවිතවලට බලපාන්න පුළුවන් ඉස්සරහට.:oo:අනිත් එක ඔය අමල් කියන එකාට කෙල්ලෙක් ඉන්නවා කීවාට හරියටම විශ්වාසද එහෙම කෙනෙක් ඉන්නවා කියලා?:rolleyes:සමහරවිට පාරමීට ලං වෙන්න ඕනේ නිසා එහෙම කියනවද දන්නේ නෑනේ.:baffled:මොකද එහෙම කීවාම පාරමී අමල්ට එයාව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න ඉඩ දෙනවනේ:yes:.අනිත් එක අමල්ට ඕනේ පාරමීගේ යාළුවෙන් වෙන්නනම් නිකන් වත් අර ලැප්ටොප් එක ගැන අර වගේ කතාවක් කියන්නේ නෑනේ පාරමීට.:no:අමල්ගේ හිතේ යටි අදහසක් තිබෙන බව ස්තීරයි.:dull:
    ඒ වගේම ලඟදිම අමල් බූට් එකක් කෑව බව කියලා පාරමී ඉස්සරහ හඬා වැටෙන බවත් මට හිතෙනවා:P :yes:
    (කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ව චාටුවෙන් රවට්ටලා තමන්ගේ පැත්තට නම්මගන්න තියරියේ තියෙන වැදගත්ම අංගයක් ඒක:P)