සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
awankawa kiyannam. Oka hariyana deegayak nevei saho. Oya kiyana hamadema oya widiyata wuna nam ithin thawath oka kara kara inna eke therumak na. Oya kiyana kena sahena paraposhitha charithayak ne.

Math kellek. Matath boyfriend kenek innawa. Eth mama ada wenakan kisima deyak illala aragena na. Ehema illanna hithenawa kiyalawath mage yaluwekwath kiyanawa man ahalath na. Api denna kohe hari gihin kawath mama kawadawath eyata okkoma wiyadam thaniyama karanna denneth na. (eyata ona nam wiyadam karanna salli thiyenawa kiyala danagenath.. Dan me kathawe hatiyata oyata ehema na kiyalath girl dannawa ne) Mokada thamange manussayagen wunath wiyadam karawagena ona ona ewa ganna eka mata hithena widiyata katha wadak.

Oya oyata galagena kena nevei. Kasada bandoth dukak witharai. Daruwo inna dawasaka ohoma wiyadam karanna puluwanda? Ethakota mokada wenne? Amaruwen unath hitha hadaganna.. :no:
 
Esteemed

Member
Aug 23, 2011
21
0
0
Humanland

:yes::yes: ATTHA KATHAWA Kellek ge wachanayenma oyatika kiyanakota age wadi
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
<br />
<br />

මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා
කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:

එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
කියල වැඩක් නැහැ මචන්.. :dull:
lankawe inneth sirma kello ne:baffled::baffled:
paw ban ubath..
kello nam atthenma nethuwath be athuwath be ..kaatath podui mewa nam.eth..dan kale inna kellongen goda denekma kollange kemathi wenne..salli walata..balayata ban...
adaraya kiyana de dan e tharam piwithuru ne..
 
SAC911

Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    මම හිතන්නේ මචං උබට ඒ කෙල්ල ඇත්තටම ආදරේ නැ කියලා.ඒ වගේ කෙල්ලෙක් කවදාහරි බැන්දොත් උබට දැන් වගේම ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වේවි මචං.හොදට හිතල වැඩකරපන් මචං ...
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    මෝඩ වෙන්න එපා........කොල්ලා නාස්ති කරන එකෙක් නම් කෙල්ල අනිවා ඉදිරිපත් වෙනවා කොල්ලගෙ නාස්තිය නැති කරන්න....කෙල්ල නාස්ති කරන වා නම් බඩුම තමයි ////////////
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් එලකිරි එකේ සමහර පොරවල් මාරයි..
    අපේ මේ සහෝදරයා මේ ත්‍රෙඩ් එක දාපු වෙලේ අවංකවම දුක හිතිල මම රිප්ලයි කරා..
    මෙහෙම

    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    ඒක මම උපදෙසක් විදිහට දුන්නෙ අවංකවම අයිය කෙනෙක් වගේ..ඒක අනුමත කරපු අය ගොඩක් හිටිය..මෙන්න ඒ අය..

    ow ban eka hari shatikawama

    patta kathawa...

    true machoo....

    hariyata hari bang........ godak aya kiyala thiyenawa wage matath kiyanna thiyenne macho hodatama parissang weyang.... danatath umba karala thiyenawa wadida manda kiyalath hithenawa..... mokada oya jaathiya kohethma wiswaasa karanna bari jaathiyak.... oya case eka ekita danma therum karala deepan.... ethakota ekith mokakhari decision ekakata eyy..... mulinma umbe anagatheta deyak karapan.... ita passe bariya bang ganu gena balanna....

    Lesiyen hoyaganna bari kellek machn ubata hari yanwa sure :)

    එකෙක් මට මේ කොමෙන්ට් එකට+ රෙප් එකකුත් එවල තිබුන පොරට මගේ උපදේශය වැදගත් නිසා.
    reputation_pos.gif
    සීරියස් ලොකු අවුලක්..... 08-24-2011 03:53 PM awesome!!!!හැබැයි රෙප් බලාගෙන කරපු අවවාදයක් නෙමෙයි. අපේ සහෝදරයෙක් අමාරුවෙ වැටෙනව දැකල කරපු උපදේශයක් විතරයි.

    ඒත් මාර සීන් එක කියන්නෙ මම අද මේ ත්‍රෙඩ් එක බලද්දි මෙන්න මොකෙක්ද එකෙක් පට්ට ටැග් දෙකක් දාලා මට..දෙකම දාල තියෙන්නෙ එකම බල්ල කියල ෂුවර්..

    මෙන්න ටැග් දෙක..
    kumara pukadei, kumaraට තියෙන අමාරුව
    මේ වගේ දෙයක් කරපු එකට ප්‍රතිපල මෙහෙමනම් මේ වගේ දේවල් ආයිත් කරන්න ටිකක් හිතන්න වෙනවා.. මේ මම වචනෙන් හරි උදව් කරේ කිසිම අමාරුවකට නෙමෙයි.. මනුස්ස කමට.. මේ ටැග් දාපු එකා මේ වගේ උදව් කරන්නේ ඒකාට එහෙම අමාරුවක් හැදුනම වෙන්න ඇති. අවංකවම මම මේක දාපු කෙනා ගැන කණගාටු වෙනවා.. මේ වගේ ත්‍රෙඩ් මේ වගේ බාල, අමන, පහත් වැඩ කරන්න තියාගන්න එපා ආයිත්..

    Esteemed

    Member
    Aug 23, 2011
    21
    0
    0
    Humanland
    මචන් එලකිරි එකේ සමහර පොරවල් මාරයි..
    අපේ මේ සහෝදරයා මේ ත්‍රෙඩ් එක දාපු වෙලේ අවංකවම දුක හිතිල මම රිප්ලයි කරා..
    මෙහෙම

    ඒක මම උපදෙසක් විදිහට දුන්නෙ අවංකවම අයිය කෙනෙක් වගේ..ඒක අනුමත කරපු අය ගොඩක් හිටිය..මෙන්න ඒ අය..

    එකෙක් මට මේ කොමෙන්ට් එකට+ රෙප් එකකුත් එවල තිබුන පොරට මගේ උපදේශය වැදගත් නිසා.
    reputation_pos.gif
    සීරියස් ලොකු අවුලක්..... 08-24-2011 03:53 PM awesome!!!!හැබැයි රෙප් බලාගෙන කරපු අවවාදයක් නෙමෙයි. අපේ සහෝදරයෙක් අමාරුවෙ වැටෙනව දැකල කරපු උපදේශයක් විතරයි.

    ඒත් මාර සීන් එක කියන්නෙ මම අද මේ ත්‍රෙඩ් එක බලද්දි මෙන්න මොකෙක්ද එකෙක් පට්ට ටැග් දෙකක් දාලා මට..දෙකම දාල තියෙන්නෙ එකම බල්ල කියල ෂුවර්..

    මෙන්න ටැග් දෙක..
    kumara pukadei, kumaraට තියෙන අමාරුව
    මේ වගේ දෙයක් කරපු එකට ප්‍රතිපල මෙහෙමනම් මේ වගේ දේවල් ආයිත් කරන්න ටිකක් හිතන්න වෙනවා.. මේ මම වචනෙන් හරි උදව් කරේ කිසිම අමාරුවකට නෙමෙයි.. මනුස්ස කමට.. මේ ටැග් දාපු එකා මේ වගේ උදව් කරන්නේ ඒකාට එහෙම අමාරුවක් හැදුනම වෙන්න ඇති. අවංකවම මම මේක දාපු කෙනා ගැන කණගාටු වෙනවා.. මේ වගේ ත්‍රෙඩ් මේ වගේ බාල, අමන, පහත් වැඩ කරන්න තියාගන්න එපා ආයිත්..

    owa ganan ganna epa saho onna mama honda tag ekak damma ekatath ekka
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

    Athata adare karanwanam ehema karanna ba der oya hari modai 1ka athakata ochara aran dila oyawa kawada hari aya athaariyothoya mokada karanne parisam wenna oya mulin Luv karanna kalin :confused:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    <br />
    <br />

    මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
    හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
    මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
    පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
    එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
    ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
    ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
    එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
    කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා
    කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
    7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
    කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
    මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
    ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
    එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
    5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
    බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
    සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
    මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
    එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
    ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
    වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
    මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
    මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
    එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
    වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
    අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
    anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
    එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
    වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
    හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
    එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
    අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
    කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
    අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
    කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:

    එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
    කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
    එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
    දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
    denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
    bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
    ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
    ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
    මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
    ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
    හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
    එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
    ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
    එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
    තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
    ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
    අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
    දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
    ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
    ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
    බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
    කියල වැඩක් නැහැ මචන්.. :dull:

    මචන් උබ මාර දුකක් විදපු කොල්ලෙක්. ජීවිතේ ගොඩාක් විදවපු කොල්ලෙක්. මට උබට කථාකරන්න වචන නෑ බන්. හැමදේම තිබිලත් උබට උන දේ හිතෙනකොටත් බය හිතෙනව බන්. ඒත අද උබ හොදින් ඉන්නවනෙ. සමහරවිට උබට එයාව නොලැබෙන්න තියෙන්න ඇති. පුලුවන් තරම් හොදින් ජීවත්වෙන්න උත්සහ කරපන්. උබල වගේ කොල්ලන්ට හරියන්න ඔනේ බන්. නැත්නම් මේ ධර්මතාවය වැඩක්නෑ:(:(:(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් එලකිරි එකේ සමහර පොරවල් මාරයි..
    අපේ මේ සහෝදරයා මේ ත්‍රෙඩ් එක දාපු වෙලේ අවංකවම දුක හිතිල මම රිප්ලයි කරා..
    මෙහෙම

    ඒක මම උපදෙසක් විදිහට දුන්නෙ අවංකවම අයිය කෙනෙක් වගේ..ඒක අනුමත කරපු අය ගොඩක් හිටිය..මෙන්න ඒ අය..

    එකෙක් මට මේ කොමෙන්ට් එකට+ රෙප් එකකුත් එවල තිබුන පොරට මගේ උපදේශය වැදගත් නිසා.
    reputation_pos.gif
    සීරියස් ලොකු අවුලක්..... 08-24-2011 03:53 PM awesome!!!!හැබැයි රෙප් බලාගෙන කරපු අවවාදයක් නෙමෙයි. අපේ සහෝදරයෙක් අමාරුවෙ වැටෙනව දැකල කරපු උපදේශයක් විතරයි.

    ඒත් මාර සීන් එක කියන්නෙ මම අද මේ ත්‍රෙඩ් එක බලද්දි මෙන්න මොකෙක්ද එකෙක් පට්ට ටැග් දෙකක් දාලා මට..දෙකම දාල තියෙන්නෙ එකම බල්ල කියල ෂුවර්..

    මෙන්න ටැග් දෙක..
    kumara pukadei, kumaraට තියෙන අමාරුව
    මේ වගේ දෙයක් කරපු එකට ප්‍රතිපල මෙහෙමනම් මේ වගේ දේවල් ආයිත් කරන්න ටිකක් හිතන්න වෙනවා.. මේ මම වචනෙන් හරි උදව් කරේ කිසිම අමාරුවකට නෙමෙයි.. මනුස්ස කමට.. මේ ටැග් දාපු එකා මේ වගේ උදව් කරන්නේ ඒකාට එහෙම අමාරුවක් හැදුනම වෙන්න ඇති. අවංකවම මම මේක දාපු කෙනා ගැන කණගාටු වෙනවා.. මේ වගේ ත්‍රෙඩ් මේ වගේ බාල, අමන, පහත් වැඩ කරන්න තියාගන්න එපා ආයිත්..

    එකෙක් කරපු වැඩක් නිසා උබලගේ වටිනා අදහස් අත්දැකීම් එලකිරි යාලුවන්ට දෙන එක නවත්තන්න එපා මචන්. ඒක මෙහෙම කැත වැඩ කරන් අමනයිට වැඩිය දෙයක වටිනාකම දන්න අයට ගොඩාක් වටිනව මචන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    owa ganan ganna epa saho onna mama honda tag ekak damma ekatath ekka

    එකෙක් කරපු වැඩක් නිසා උබලගේ වටිනා අදහස් අත්දැකීම් එලකිරි යාලුවන්ට දෙන එක නවත්තන්න එපා මචන්. ඒක මෙහෙම කැත වැඩ කරන් අමනයිට වැඩිය දෙයක වටිනාකම දන්න අයට ගොඩාක් වටිනව මචන්.
    ..

    :):)
     
    • Like
    Reactions: nagaya

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    [FONT=&quot]අද [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]ඔයාලා[/FONT][FONT=&quot] ඔක්කොගෙම [/FONT][FONT=&quot]අදහස්[/FONT][FONT=&quot] අරගෙන[/FONT][FONT=&quot] අනූ[/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]එයාට[/FONT][FONT=&quot] හොඳින් [/FONT][FONT=&quot]පැහැදිලි[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]කිව්වා[/FONT][FONT=&quot] එයාගෙ [/FONT][FONT=&quot]වියදම් [/FONT][FONT=&quot]වැඩියි[/FONT][FONT=&quot]නේද [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනේ [/FONT][FONT=&quot]මන්දා [/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]කියනවා [/FONT][FONT=&quot]ඔයාට [/FONT][FONT=&quot]මොකක්ද [/FONT][FONT=&quot]වෙලාලූ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot] හරියට[/FONT][FONT=&quot] වෙනස්[/FONT][FONT=&quot]වෙලාලූ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]සැරේටම [/FONT][FONT=&quot]වුනේ[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] කිව්වා [/FONT][FONT=&quot]එහෙම [/FONT][FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot]නෑ [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] අනාගතේ[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]හිතද්දී[/FONT][FONT=&quot]ඒවත්[/FONT][FONT=&quot] හිතන්න [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]නේද[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එයා[/FONT][FONT=&quot] එතකොට [/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා [/FONT][FONT=&quot]වෙනදා[/FONT][FONT=&quot]හිටිය [/FONT][FONT=&quot]කෙනා [/FONT][FONT=&quot]නෙවෙයි [/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot]මොනවා[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් [/FONT][FONT=&quot]එයාගෙ [/FONT][FONT=&quot]හිත[/FONT][FONT=&quot]හොඳ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]බලමුකො[/FONT][FONT=&quot]මොනවා[/FONT][FONT=&quot]වෙයිද[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඉන්නවනම් [/FONT][FONT=&quot]ඉඳීවි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යනවනම් [/FONT][FONT=&quot]යාවී[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]හිතේ[/FONT][FONT=&quot] තියෙන[/FONT][FONT=&quot] දේ[/FONT][FONT=&quot] දැන් [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] ආදරෙන්[/FONT][FONT=&quot]පැහැදිලි[/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot]වෙයිනේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]බලමුකෝ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]

    [/FONT]
     
    Last edited:

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මචන් එලකිරි එකේ සමහර පොරවල් මාරයි..

    මාර සීන් එක කියන්නෙ මම අද මේ ත්‍රෙඩ් එක බලද්දි මෙන්න මොකෙක්ද එකෙක් පට්ට ටැග් දෙකක් දාලා මට..දෙකම දාල තියෙන්නෙ එකම බල්ල කියල ෂුවර්..

    මෙන්න ටැග් දෙක..
    kumara pukadei, kumaraට තියෙන අමාරුව
    මේ වගේ දෙයක් කරපු එකට ප්‍රතිපල මෙහෙමනම් මේ වගේ දේවල් ආයිත් කරන්න ටිකක් හිතන්න වෙනවා.. මේ මම වචනෙන් හරි උදව් කරේ කිසිම අමාරුවකට නෙමෙයි.. මනුස්ස කමට.. මේ ටැග් දාපු එකා මේ වගේ උදව් කරන්නේ ඒකාට එහෙම අමාරුවක් හැදුනම වෙන්න ඇති. අවංකවම මම මේක දාපු කෙනා ගැන කණගාටු වෙනවා.. මේ වගේ ත්‍රෙඩ් මේ වගේ බාල, අමන, පහත් වැඩ කරන්න තියාගන්න එපා ආයිත්..

    කුමාර අයියා.. ඔයාගේ අවවාදයට ගොඩාක් ස්තුතියි... කවුරුහරි කරපු බලු වැඩේ නිසා හිත රිද්දගන්න එපා.. මෙච්චර සිරියස් ප්‍රශ්නෙකදිත් ඔය වගෙ පහත් වැඩ කරන්නේ සත්තු... ඒ වගේ මිනිස්සු ඉන්නෙ මොන මානසිකත්වෙකද කියලා මට හිතගන්න බැහැ. මේ ත්රෙඩ් එක දාපු මම ඒ වෙනුවෙන් ඔයාගෙන් සමාව ඉල්ලනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [FONT=&quot]අද [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]ඔයාලා[/FONT][FONT=&quot] ඔක්කොගෙම [/FONT][FONT=&quot]අදහස්[/FONT][FONT=&quot] අරගෙන[/FONT][FONT=&quot] අනූ[/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]එයාට[/FONT][FONT=&quot] හොඳින් [/FONT][FONT=&quot]පැහැදිලි[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]කිව්වා[/FONT][FONT=&quot] එයාගෙ [/FONT][FONT=&quot]වියදම් [/FONT][FONT=&quot]වැඩියි[/FONT][FONT=&quot]නේද [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනේ [/FONT][FONT=&quot]මන්දා [/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]කියනවා [/FONT][FONT=&quot]ඔයාට [/FONT][FONT=&quot]මොකක්ද [/FONT][FONT=&quot]වෙලාලූ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot] හරියට[/FONT][FONT=&quot] වෙනස්[/FONT][FONT=&quot]වෙලාලූ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]සැරේටම [/FONT][FONT=&quot]වුනේ[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] කිව්වා [/FONT][FONT=&quot]එහෙම [/FONT][FONT=&quot]දෙයක්[/FONT][FONT=&quot]නෑ [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] අනාගතේ[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]හිතද්දී[/FONT][FONT=&quot]ඒවත්[/FONT][FONT=&quot] හිතන්න [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]නේද[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එයා[/FONT][FONT=&quot] එතකොට [/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා [/FONT][FONT=&quot]වෙනදා[/FONT][FONT=&quot]හිටිය [/FONT][FONT=&quot]කෙනා [/FONT][FONT=&quot]නෙවෙයි [/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot]මොනවා[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් [/FONT][FONT=&quot]එයාගෙ [/FONT][FONT=&quot]හිත[/FONT][FONT=&quot]හොඳ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]බලමුකො[/FONT][FONT=&quot]මොනවා[/FONT][FONT=&quot]වෙයිද[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඉන්නවනම් [/FONT][FONT=&quot]ඉඳීවි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යනවනම් [/FONT][FONT=&quot]යාවී[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]හිතේ[/FONT][FONT=&quot] තියෙන[/FONT][FONT=&quot] දේ[/FONT][FONT=&quot] දැන් [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] ආදරෙන්[/FONT][FONT=&quot]පැහැදිලි[/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot]වෙයිනේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]බලමුකෝ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]

    [/FONT]

    එයා තේරුම් අරන් හිටියොත් උඹ ගොඩ..එයා තේරුම් නොගෙන ගියා කියමුකෝ..එතකොටත් උඹ ගොඩ සිරාවටම.. ආදරේ තමයි බන්. ඒත් අනෝන්‍ය අවබෝධය තියෙන්න ඕනි..
     
    ටික්ක ඉවසපන් මචන්. මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්න එක තමයි හොද? ඔය ඉන්න විදිය වෙනස් කරන්න එපා. කිසි වෙනසක් උනේ නැති ගානට හිටපන්. එයා හිත හොදනැති කරගත්තට ගනන් ගන්නෙපා. කෙල්ලටත් තේරෙන්න ඇරපන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අයියා.. ඔයාගේ අවවාදයට ගොඩාක් ස්තුතියි... කවුරුහරි කරපු බලු වැඩේ නිසා හිත රිද්දගන්න එපා.. මෙච්චර සිරියස් ප්‍රශ්නෙකදිත් ඔය වගෙ පහත් වැඩ කරන්නේ සත්තු... ඒ වගේ මිනිස්සු ඉන්නෙ මොන මානසිකත්වෙකද කියලා මට හිතගන්න බැහැ. මේ ත්රෙඩ් එක දාපු මම ඒ වෙනුවෙන් ඔයාගෙන් සමාව ඉල්ලනවා...

    ගණන් ගන්න එපා බන්..;);) පොඩ්ඩක් හිත රිදෙනවා.. ඒත් සුලු මොහොතයි..:yes::yes:
    අපිටත් ප්‍රශ්න ආපු අවස්ථා වලදී එලකිරි එකේ ගොඩක් අය අපිට උදව් කරා.. ඒ විදිහටම අපිත් අපිට පුලුවන් විදිහට වචනයකින් හරි උදව්වක් කරනවා බන්.. ඒක දැන් හරි..
    උඹ සමාව ගන්න ඕනි නැහැ බන් .:):)