Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පෙට්ශා අක්කි අක්කි ගෑවට ඔයා නන්ගි කෙනෙක් ද දන්නේ නැහැ ...ඔයාගෙ වයස කියද ? මෙයා..:):):)

egyptien1b.gif
ගෑණුළමයින්ගෙන් වයස අහනවද ඔහොමත් ..හනේ හනේ අලි මුණුපුරෝ....
hannibal.gif

මේ ආත්මෙදි නම් පෙට්ෂා ආච්චි ඔයාට නංගි වෙන්නෙ නෑ.....ඒ ගැන නම් බය වෙන්න එපාලු ඉතිං..
:lol::lol:

මට අක්කිනේ බං
උඔටත් අක්කි එතකොට:P
:eek: ඔව් ඔව්...චුටි බබාගෙ ලොකු අක්කි මම තමයි...
gaulois.gif

උඹට මොකටද :frown: එයා තමයි උඹේ අනාගත නෑන ;)

egyptienne.gif
අලි මස්සිනා කව්ද එතකොට....අනේ මට නම් බෑ අලි මිනිස් ගැටුම් වලට මැදිහත් වෙන්න..
pirates2.gif
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;10879773 said:
    මායි පෙටි තමයි යන්නෙ.. තෝව ගෙනියන්න හුරතලේට ඇති කරන්න... හුරතලේ පරහට හිටියි කියල තමයි ලණුවකින් ගැටගහමු කිව්වෙ :D

    උඹ වරෙන්කො හන්දියට :angry::angry::angry:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10879698 said:
    කමක් නෑ ඒ උනාට ඕකව ලණුවකින් ගැටගහල ගෙනියමු... දන්නැද්ද වල් පුසොනේ :P

    :sorry: එයාට සිදෙයිද...පවුනෙ සිංග්....
    secret02.gif
    අපි කූඩුවක ආලා අලන් යමු එහෙනම්........

    බයි කාල එන්නම්....;););)

    :nerd: අලි කන්නෙ....කිතුල් බඩ/පොල් කොළ නිමීයිද? :eek:

    hi ...පෙට්ෂා මම තම එළකිරි ගැන් එකේ hansom කොල්ලා:love::love::love:
    ;);):):):cool::cool::cool::rolleyes:

    හායි චොප්සි....:baffled: ඔයා ගැන්ග් එකේ කිව්වා??
    :nerd:
    දැක්කෙත් අදලු හැබැයි.....
    :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;10879773 said:
    මායි පෙටි තමයි යන්නෙ.. තෝව ගෙනියන්න හුරතලේට ඇති කරන්න... හුරතලේ පරහට හිටියි කියල තමයි ලණුවකින් ගැටගහමු කිව්වෙ :D

    හා :lol: \/

    egyptien1b.gif
    ගෑණුළමයින්ගෙන් වයස අහනවද ඔහොමත් ..හනේ හනේ අලි මුණුපුරෝ....
    hannibal.gif

    මේ ආත්මෙදි නම් පෙට්ෂා ආච්චි ඔයාට නංගි වෙන්නෙ නෑ.....ඒ ගැන නම් බය වෙන්න එපාලු ඉතිං..
    :lol::lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    egyptien1b.gif
    ගෑණුළමයින්ගෙන් වයස අහනවද ඔහොමත් ..හනේ හනේ අලි මුණුපුරෝ....
    hannibal.gif

    මේ ආත්මෙදි නම් පෙට්ෂා ආච්චි ඔයාට නංගි වෙන්නෙ නෑ.....ඒ ගැන නම් බය වෙන්න එපාලු ඉතිං..
    :lol::lol:

    හා ආච්චියේ..:P:P:P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අයියගේ කට හොද නෑනේ පැටියෝ.............:(
    ඔයා දනන්වනේ ඒක ඉතින්
    සමාවෙන්න බබා:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    sCo_hmmthink.gif
    ම්ම්ම්ම්ම්ම්......
    හරි එහෙනම්.....සලකා බලන්නම්ලු ඉතිං....
    schut.gif

    මම යනවා යන්න:(
    මෙයාලා මම කියපුවා වැරදියට තේරුම් අරන්:(
    සොරි
    :sorry:

    :angry: කොහෙ යන්නද??
    කඩනවා අඩු!...අමතක වුණෘද? මේක ගැන්සිය..:frown:
    ආවොත් ආ...වා!
    ගියොත් ......ආයෙත් ආ..වා!!
    :dull:

    එහෙනං එළකිරි මොඩලින් ෂෝ එකට පල :angry:

    :lol::lol:

    :(
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :sorry: එයාට සිදෙයිද...පවුනෙ සිංග්....
    secret02.gif
    අපි කූඩුවක ආලා අලන් යමු එහෙනම්........

    :nerd: අලි කන්නෙ....කිතුල් බඩ/පොල් කොළ නිමීයිද? :eek:

    හායි චොප්සි....:baffled: ඔයා ගැන්ග් එකේ කිව්වා??
    :nerd:
    දැක්කෙත් අදලු හැබැයි.....
    :sorry:

    හා හා ඕකට වඩා පොඩි කුඩුවක රින්ගවල අලං යමු :rolleyes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හා :lol: \/

    එහෙනං ඉතිං තොගෙ සුදු බිල්ලිත් තොට සීයා වෙනවා... පෙටී ආච්චි වෙනවා.. මාත් සීයා වෙනවා... තෝත් සීයා වෙනවා.. තොපේ අනිත් අලි බිල්ලිත් සීයා වෙනවා :confused: අඩේ එතකොට ආයෙත් අපි ඔක්කොම හිටිය වගේමනේ :shocked::shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;10879949 said:

    :eek:
     
    Status
    Not open for further replies.