පෙට්ශා අක්කි අක්කි ගෑවට ඔයා නන්ගි කෙනෙක් ද දන්නේ නැහැ ...ඔයාගෙ වයස කියද ? මෙයා..![]()
මේ ආත්මෙදි නම් පෙට්ෂා ආච්චි ඔයාට නංගි වෙන්නෙ නෑ.....ඒ ගැන නම් බය වෙන්න එපාලු ඉතිං..


මට අක්කිනේ බං
උඔටත් අක්කි එතකොට![]()
ඔව් ඔව්...චුටි බබාගෙ ලොකු අක්කි මම තමයි...
උඹට මොකටදඑයා තමයි උඹේ අනාගත නෑන
![]()

එයා තමයි උඹේ අනාගත නෑන



එයාට සිදෙයිද...පවුනෙ සිංග්....
අලි කන්නෙ....කිතුල් බඩ/පොල් කොළ නිමීයිද? 


ඔයා ගැන්ග් එකේ කිව්වා??

අඩේ එතකොට ආයෙත් අපි ඔක්කොම හිටිය වගේමනේ 