Meet one and other

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සුභ දවසක් වේවා!
මම ගොඩක් කාලෙක ඉදං කරන්න බලාපොරොත්තුව හිටපු වැඩක් මේක....
මෙහෙමයි.............
මේ ත්රෙඩ් එකෙන් වෙන්නේ එළකිරි එකේ ඉන්න එක එක මෙම්බර්ලා හදුනාගැනීම...තව විදිහකට කියනවා නම් ඒ ඒ සාමාජිකයාගේ විස්තර දැනගැනීම....දක්ෂතා හදුනාගැනීම වගේ දේවල්....
අපි නොදන්නවා වුණාට අපි ජීවත් වෙන පැති වල ගොඩක් අය එළකිරි එකේ ඉන්නවා ඇති.
මේ ත්රෙඩ් එක නිසා ඒ අයවත් අදුරගන්න පුලුවන් වෙයි......
වැදගත්ම දේ තමයි තමන් ගැන මෙතන දානකොට තමන්ට හැකියාවක් තියන...තමන් දක්ෂ ක්ෂේත්‍රය ගැනත් දාන්න....(උදා - වෙබ් අඩවි නිර්මාණකරණය..)..එතකොට කෙනෙකුට ඒ ක්ෂේත්‍රය ගැන දැනගන්න යමක් තියනවා නම් කෙලින්ම ඔබෙන් ඒ දේ ගැන අහන්න පුලුවන්....
තමන්ට කැමතිනම් තමන්ගේ ඇත්තම නම්.....ෆේස්බුක් එකේ ලින්ක් එකක්.....වගේ දේවලුත් හුවමාරු කරගන්න පුලුවන්........

මුලින්ම මම පටන් ගන්නම්.....
මගේ නම - ෂලෝම් ඩෙල්මා
මම - Web Designing, Web Developing, Graphic Designing වගේ දේවල් වලට ගොඩක් උනන්දුයි...ඒවා ගැන ඉගෙන ගන්නවා......දැනුම හොද මට්ටමක තියනවා........
ඩෙල්මා සලෝම් කියන එක ඇත්තම නමද? ඒකට හීබෲ තේරුම තමයි ආයුබෝවන් කියන එක:eek:
මෙතන උබ කියන එක කරන්නේ නෑ කෞරුත් .. මම දන්නේ නෑ ඇයි ඒ කියලා. ඇත්තටම මම කැමතියි කශ්ටිය අදුර ගන්න..
මගේ නම ගයාන් ජයතිලක..
ගම කුරුණෑගල (කුරුනෑගල කීවට ටවුමේ නෙවෙයි ටිකක් එහා)
පරිගනක සම්බන්දයෙන් උනන්දුයි..(ඉගන ගන්න)
දැනට විදේශ ගතව රැකියාවක් කරනවා.
තව අවුරුදු දෙකකින් පොඩි පහේ මගේම බිස්නස් එකක් කරන්න දැනට සල්ලි එකතු කරමින් පවතිනවා ඒ රැකියාවට අදාල දැණුම දැනට ඉගන ගනිමින් පවතිනවා..
පොඩි කර්මාන්තයක් කරන්න හිතන් ඉන්න එළකිරි එකේ ඉන්න අය අදුර ගන්න කැමතියි
මගේ ෆේස් බුකිය මගේ මනින් හොයා ගන්න පුලුවන්
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම

    කුරුණෑගල කොයි හරියේද?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මල්කඩුවාව...:yes:

    මමත් ඉපදුණේ කුරුණෑගල තමයි!!මහ ඉස්පිතාලේ...
    අම්මලාගේ මහ ගෙදර තියෙන්නේ දොඩම්ගස්ලන්දේ.....(මාතලේ පාරේ)...
    ලොකු අම්මා ඉන්නේ රිදීගම......
     
    Mozilla

    Well-known member

  • මමත් ඉපදුණේ කුරුණෑගල තමයි!!මහ ඉස්පිතාලේ...
    අම්මලාගේ මහ ගෙදර තියෙන්නේ දොඩම්ගස්ලන්දේ.....(මාතලේ පාරේ)...
    ලොකු අම්මා ඉන්නේ රිදීගම......

    එතකොට උබ ඉන්නේ අංගොඩ...:P
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    63870.jpg

    නම :- Lite Yagami
    මම :- ගිටාර් වාදනය කරන්න ගොඩක් කැමතියි :D
    පදිංචිය :- කිරිබත්ගොඩ
    hahaa u hv a death note :P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මම :- මමම තමයි
    දක්ෂතා :- මට ගොඩා..ක් දක්ෂතා තියෙනවා කියලා යාළුවො කියනවා.... මට පුළුවන්...............ම්ම්ම්ම්ම්ම් ..............ම්ම්ම්ම් මොකුත් මතක් වෙන්නෙ නැනේ බං :( ඇත්තටම මට මොකුත් බැරිද? :confused: කල්පනා කරලා පස්සෙ කියන්නං... :baffled:
    එල ත්‍රෙඩ් එකක් මචෝ
    11.gif
    11.gif
    11.gif
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10886195 said:
    මම :- මමම තමයි
    දක්ෂතා :- මට ගොඩා..ක් දක්ෂතා තියෙනවා කියලා යාළුවො කියනවා.... මට පුළුවන්...............ම්ම්ම්ම්ම්ම් ..............ම්ම්ම්ම් මොකුත් මතක් වෙන්නෙ නැනේ බං :( ඇත්තටම මට මොකුත් බැරිද? :confused: කල්පනා කරලා පස්සෙ කියන්නං... :baffled:
    එල ත්‍රෙඩ් එකක් මචෝ
    11.gif
    11.gif
    11.gif
    :rolleyes:
     
    එළ එළ