ඩෙල්මා සලෝම් කියන එක ඇත්තම නමද? ඒකට හීබෲ තේරුම තමයි ආයුබෝවන් කියන එකසුභ දවසක් වේවා!
මම ගොඩක් කාලෙක ඉදං කරන්න බලාපොරොත්තුව හිටපු වැඩක් මේක....
මෙහෙමයි.............
මේ ත්රෙඩ් එකෙන් වෙන්නේ එළකිරි එකේ ඉන්න එක එක මෙම්බර්ලා හදුනාගැනීම...තව විදිහකට කියනවා නම් ඒ ඒ සාමාජිකයාගේ විස්තර දැනගැනීම....දක්ෂතා හදුනාගැනීම වගේ දේවල්....
අපි නොදන්නවා වුණාට අපි ජීවත් වෙන පැති වල ගොඩක් අය එළකිරි එකේ ඉන්නවා ඇති.
මේ ත්රෙඩ් එක නිසා ඒ අයවත් අදුරගන්න පුලුවන් වෙයි......
වැදගත්ම දේ තමයි තමන් ගැන මෙතන දානකොට තමන්ට හැකියාවක් තියන...තමන් දක්ෂ ක්ෂේත්රය ගැනත් දාන්න....(උදා - වෙබ් අඩවි නිර්මාණකරණය..)..එතකොට කෙනෙකුට ඒ ක්ෂේත්රය ගැන දැනගන්න යමක් තියනවා නම් කෙලින්ම ඔබෙන් ඒ දේ ගැන අහන්න පුලුවන්....
තමන්ට කැමතිනම් තමන්ගේ ඇත්තම නම්.....ෆේස්බුක් එකේ ලින්ක් එකක්.....වගේ දේවලුත් හුවමාරු කරගන්න පුලුවන්........
මුලින්ම මම පටන් ගන්නම්.....
මගේ නම - ෂලෝම් ඩෙල්මා
මම - Web Designing, Web Developing, Graphic Designing වගේ දේවල් වලට ගොඩක් උනන්දුයි...ඒවා ගැන ඉගෙන ගන්නවා......දැනුම හොද මට්ටමක තියනවා........

මෙතන උබ කියන එක කරන්නේ නෑ කෞරුත් .. මම දන්නේ නෑ ඇයි ඒ කියලා. ඇත්තටම මම කැමතියි කශ්ටිය අදුර ගන්න..
මගේ නම ගයාන් ජයතිලක..
ගම කුරුණෑගල (කුරුනෑගල කීවට ටවුමේ නෙවෙයි ටිකක් එහා)
පරිගනක සම්බන්දයෙන් උනන්දුයි..(ඉගන ගන්න)
දැනට විදේශ ගතව රැකියාවක් කරනවා.
තව අවුරුදු දෙකකින් පොඩි පහේ මගේම බිස්නස් එකක් කරන්න දැනට සල්ලි එකතු කරමින් පවතිනවා ඒ රැකියාවට අදාල දැණුම දැනට ඉගන ගනිමින් පවතිනවා..
පොඩි කර්මාන්තයක් කරන්න හිතන් ඉන්න එළකිරි එකේ ඉන්න අය අදුර ගන්න කැමතියි මගේ ෆේස් බුකිය මගේ මනින් හොයා ගන්න පුලුවන්


bump



ඇත්තටම මට මොකුත් බැරිද?
කල්පනා කරලා පස්සෙ කියන්නං... 
