හෝව් හෝව් දොච්ටර් වෙන්න කලින් ඉන්ටර්විව් එකක් ඕන![]()
ඒවා මෙහෙ දෙන්නේ නෑ වෙන තැනකින් ඉල්ලා ගනින්![]()
මම ඩිග්‍රිය ගත්තේ ඉතියෝපියාවෙන් නේඅපි රටම පිලිගත්ත හොඳ විශේෂඤ වෛද්‍යවරු හරිය.............
රුසියාවෙන් ඩිග්‍රිය ගත්තේ...............

තොපි පලයන් යන්න තෝ කවුද මේකඅපෝ එකක්වත් නැද්ද?????????
වැඩක් නෑ ඕක වහලා දාපන් බන්....



තොපි පලයන් යන්න තෝ කවුද මේක
වහන්න කියන්න
අනේ පලයන් ඩෝ යන්න තෝ කොහෙද මේක කුඩු කරන්නේඅම්මට හුඩු.........
අඩෝ දැනගනින් කුඩු කරන්වා තොපිලගේ දිස්පැන්සරිය..හරියේ????????
පටන් ගත්තු දවසෙම ඕක වහගන්න තමයි දගලන්නේ...

වරෙන් කොම්පෝස්ට් පොහොර ටිකක් දාලා ගැටගහන්න...
කිලේ 20ක ගලක් එල්ලපං
විහිලු නෙවෙයි.තියනවා තියනවා ජෙල් එකක් තියනවා
එක ගාල හැමදාම රෑට අදින්න![]()
අර නංගිලා 2න්නට වාත අමාරුවද කොහෙද![]()
ඉක්මනට බාජනයක්වත් තියන්න වෙයි. නැත්නම් නල හිරවෙයිවාත අමාරුව නෙමෙයි බන් වාත පිතවෙන තැන ලොකු අමාරුවක් තියනවා වගේ පෙන්නේ....

