Elakiri ඩිස්පෙන්සරිය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හෝව් හෝව් දොච්ටර් වෙන්න කලින් ඉන්ටර්විව් එකක් ඕන :nerd:

අපි රටම පිලිගත්ත හොඳ විශේෂඤ වෛද්‍යවරු හරිය.............
රුසියාවෙන් ඩිග්‍රිය ගත්තේ...............
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපි රටම පිලිගත්ත හොඳ විශේෂඤ වෛද්‍යවරු හරිය.............
    රුසියාවෙන් ඩිග්‍රිය ගත්තේ...............
    මම ඩිග්‍රිය ගත්තේ ඉතියෝපියාවෙන් නේ :nerd:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    තොපි පලයන් යන්න තෝ කවුද මේක
    වහන්න කියන්න :nerd::growl::frown:

    අම්මට හුඩු.........
    අඩෝ දැනගනින් කුඩු කරන්වා තොපිලගේ දිස්පැන්සරිය..හරියේ????????
    පටන් ගත්තු දවසෙම ඕක වහගන්න තමයි දගලන්නේ...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අම්මට හුඩු.........
    අඩෝ දැනගනින් කුඩු කරන්වා තොපිලගේ දිස්පැන්සරිය..හරියේ????????
    පටන් ගත්තු දවසෙම ඕක වහගන්න තමයි දගලන්නේ...
    අනේ පලයන් ඩෝ යන්න තෝ කොහෙද මේක කුඩු කරන්නේ :growl:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අනේ පලයන් ඩෝ යන්න තෝ කොහෙද මේක කුඩු කරන්නේ :growl:
    A-protester-tries-to-brea-007.jpg

    g20cameras1.jpg




    දැන් හරිද ආසාව?
    :D:D:D:D
     

    jihaad

    Banned
    Aug 27, 2011
    3
    0
    0


    වරෙන් කොම්පෝස්ට් පොහොර ටිකක් දාලා ගැටගහන්න...

    කිලේ 20ක ගලක් එල්ලපං

    තියනවා තියනවා ජෙල් එකක් තියනවා
    එක ගාල හැමදාම රෑට අදින්න
    :nerd:
    විහිලු නෙවෙයි.
    අපේ ආගමේ මේ විකාර හින්ද මට දැන් මොකවත් කරගන්න බෑ
    .
    හිත හැදෙන උත්තරයක් දෙන්නේකෝ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වාත අමාරුව නෙමෙයි බන් වාත පිතවෙන තැන ලොකු අමාරුවක් තියනවා වගේ පෙන්නේ....
    ඉක්මනට බාජනයක්වත් තියන්න වෙයි. නැත්නම් නල හිරවෙයි:shocked::lol: