Happy Birthday MR PERERA

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
islam10.gif

:):):):)
 
MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    boys-first-birthday-cake-21361893.jpg

    හොද කොල්ලෙක් හොද ත්‍රෙඩ් දාන කොල්ලෙක්.....
    මගෙන් සුබ පැතුම්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලින්ම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන 27 රෑ ඉඳලා අපේ ගෙදර ඉඳලා ලොකූ වැඩ කොටසක් කරලා දීපූ අපේ සැට් එක. ජේ.කේ., බෝල්ටා, චාමියා, නදියා,පටා, දිලුමා, නිකා. මගේ සහෝදරයෝ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. පාන්දර 04 විතර වෙනකන් ගොඩාක් මහන්සි උනා නිදි මරාගෙන. ඒ වගේම කියන්න ඕන කට්ටියට මොනවා හරි අඩු පාඩුවක් උනා නම් ඒකටත් සමාව ඉල්ලනවා.

    ත්‍රෙඩ් එක අප් කරාට කඩියට ගොඩාක් ස්තුතියි.

    ඒ වගේම සයිට් එකේ හැමෝටමත් ගොඩ්ඩක් ස්තුතියි. ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටම quote කරලා රිප්ලයි කරන්න බැරි වෙන එක ගැන දහස් වාරයක් සමාව ඉල්ලනවා. ගොඩාක් වැඩ අධිකයි. සයිට් එක පැත්තේ එන්නවත් බැරි උනේ ඒක නිසයි. ත්‍රෙඩ් එකක් දාපු කාලයක් මතක නෑ. මේ වැඩකටයුතු ඉවර වෙච්ච ගමන් අළුත් ත්‍රෙඩ් කීපයක්ම තියනවා පෝස්ට් කරන්න. ඒවත් පුළුවන් ඉක්මනින් මම පෝස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම FB හරහාත් කෝල් කරලාත් (විශේෂයෙන්ම පැරිස්) SMS මඟිනුත් සුභපතපු සයිට් එකේ සහෝදර සහෝදරියෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.

    :):):)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    No probz bro.. ;)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඒ දවස් ටිකේ ගෙදර හිටියේ නැති නිසා, කෝච්චි පෙරේරාගේ උපන්දිනේ අමතක උනා නේ..... පෙරේදා නම් meet උනා.... ඔය මොකාද වගේ ඉන්නේ රැවුලත් වවාගෙන...... :P :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :shocked: ඒ දවස් ටිකේ ගෙදර හිටියේ නැති නිසා, කෝච්චි පෙරේරාගේ උපන්දිනේ අමතක උනා නේ..... පෙරේදා නම් meet උනා.... ඔය මොකාද වගේ ඉන්නේ රැවුලත් වවාගෙන...... :P :P

    :P:P ow ow...baya wela