ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    197wr.jpg
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    ee kiyanne tri colour swadtaila innee maa gaawa witarada?
    man gawat inne tika denai bang,,,breed karanna tikaka amarui,,patta lassanai habai!!!man tri colour red eye eka hadanna try karanawa!!!!
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    machan widiru bola fish tank gana poddak wistara dannako...
    mona maluda hoda??ekata filters danna ba neda???

    images
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan widiru bola fish tank gana poddak wistara dannako...
    mona maluda hoda??ekata filters danna ba neda???

    images

    මචන් ඔය ටැංකි වලට නම් ෆිල්ටෙර දාන්න බෑ මේවගෙ හදන්න හොද fighter වගෙ තනියෙන් ඉන්න මාලු තමයි මාලු ගොඩක් දාන්න නම් මේ ටැංකි කොහෙත්ම ගැලපෙන්නේ නෑ මොකද මේවට filter දාන්නත් බෑ පැල එහෙම හදන්නත් අමාරුයි
    මම දැකලා තියනවා සමහර අය goldfish වගෙ මාලු මේ ටැංකි වල හදනවා goldfish,carp වගෙ මාලුන්ට නම් මේවා කොහොමත් ගැලපෙන්නෙ නෑ මොකද එයාලට ගොඩක් ඔක්සිජන් ඕන වෙනවා හදනවනම් පොඩි මාලු දාන්න :rolleyes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් ඔය ටැංකි වලට නම් ෆිල්ටෙර දාන්න බෑ මේවගෙ හදන්න හොද fighter වගෙ තනියෙන් ඉන්න මාලු තමයි මාලු ගොඩක් දාන්න නම් මේ ටැංකි කොහෙත්ම ගැලපෙන්නේ නෑ මොකද මේවට filter දාන්නත් බෑ පැල එහෙම හදන්නත් අමාරුයි
    මම දැකලා තියනවා සමහර අය goldfish වගෙ මාලු මේ ටැංකි වල හදනවා goldfish,carp වගෙ මාලුන්ට නම් මේවා කොහොමත් ගැලපෙන්නෙ නෑ මොකද එයාලට ගොඩක් ඔක්සිජන් ඕන වෙනවා හදනවනම් පොඩි මාලු දාන්න :rolleyes:

    ela machan...mama hituwe tank ekak aragena Gold fish normal size un 2nek danna..........