babata nemei yako. thota ada vadilada.ai u ehena babata kiyanne?
![]()


babata nemei yako. thota ada vadilada.
mamath eeye mehemada danna![]()
හොද වෙලාට ටෝජා වගේ නොවුනේමචෝ ඕකට කියන්නෙ ..
අසීමිත නිදිමත..
දැන් ටිකක් නිදිමරන එක අඩු කරන්න..
මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න එපා..
ඕක සාමාන්‍ය දෙයක් බය වෙන්න එපා..
හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නැහැ ඒව තියෙන්නෙ අපේ හිත් වල..
ඔයාගෙ හිට ඔයාටම හොල්මන් කරනවා..
එළ නේ ..![]()
oya wela thiyenne mekai.ube computer screen eken light eka enawane oke light ekata ube window eka mirror surface ekak wela oyata penila thiyenne oyage reflection eka.
ube ata uba eka widihata thiyagena neda hitiye ubata carpal tunnel hadila-
http://en.wikipedia.org/wiki/Carpal_tunnel_syndrome
neurological...post..hmm.. relevant
.. mal baba u sure u got insomnia ?
well if u do then u might hav been hallucinating..
iv seen / heard lotta weird monsters like fellas or jus normal ppl floating around or jus watching me wen i used to hav severe insomnia ..
if this continues maybe you should see a psyc ..
nothing serious .. an
nothing to be afraid about .. mun yakku wat holman wat nemei!!
tc o yrself ok..
ps. iv gota severe arm pain which i believ has something associated with the insomnia ..too!!

lol so did i think the same thing...
i thought mal baba was an english sir !!![]()
ok i thought u guys were serious !!![]()


ay ban oya daala thiyene uge atha hiriwatuna kiyala...සිරාවට මට තේරුම් ගන්න බැරි ඇයි මේ බබා එක අතින් ටයිප් කලේ කියල.
වැරදි අතින් මොනව හරි කරනවත් හිගින් ඇඹරිලාද මන්දා![]()
caffeine is quite addictive..once u get addicted....රෑට හොද කෝපි එකක් බොන්න එතකොට ඇහරගෙන ඉන්න පුලුවන් ගොඩක් වෙලා
හදන්න දන්නේ නැත්නම් මම ඕන නම් මෙතන දාන්නම් හදන විදිය
නිකම් කෝපි නම් සාමාන්‍යය Mug එකකට උණු වතුර අරගෙන ඒකට මේස හැන්දකින් 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්න කෝපී, සීනි හැදි මේස හැදි දෙකක් හෝ 1 1/2 එක්ක දාන්න එච්චරයි. ඒක බීව්වම නින්ද යන්නේ නෑ ගොඩක් වෙලා යනකම් නමුත් ආයි පැය ගානක් ගියාම නිදිමත එන්න පුලුවන් ඒකට ආයි එකක් බොන්න. කොහොම හරි දවසකට පැය 7 වත් නිදාගන්න එතකොට ඔහොම වෙන එකක් නෑ. අවශ්‍යය වෙන්නේ පුරුද්දයි ඕන එකකට
පුරුද්දක් නවත්තගන්න ගොඩක් අමාරුයි ගොඩක් කාලයක් ගියාම. ඕනම එකක් නොකඩවා මාස 3ක් අවමයකට කරාම ඒක පුරුද්දක් වීමේ සම්භාවිතව වැඩියි.
උදේට නින්ද යන්නෙ නෑ... මට Insomnia![]()


හොරෙක්, චිත්ත පර්යා ලෝකනයක් (මනසෙන් සැබෑ ලෝකයේ නැති ඒවා දක්වනවා), සැබෑ ලෙසම හොල්මනක් වෙන්න පුලුවන්. එතකොට අවස්ථා තුනක් තියෙනවා මේ තුනෙන් එකක් වෙන්න පුලුවන්.
හොරෙක් වගේ නම් ළගට යන එක එච්චර ආරක්ෂිත නෑ ඒ වෙලාවට ගෙදර හැම තැනම lights දාලා යම් කිසි ආයුදයක් අරගෙන අනෙක් කට්ටියගේ සහය අරගෙන බලන්න. ජනේලය ළග පොළවේ අඩි සලකුණු බැලුවද? ඒ අඩි සළකුණු ගිය පාරක් එහෙම තුබුනද? හොදටම ජනේලයේ එළියේ පැත්ත බැලුවොත් සමහර වෙලාවට ඇගිලි සලකුණු ,හුමාලය වැදිච්ච පාරවල් (ප්රාශ්වාසයෙන්) පෙනෙන්න තුබුනද? දැන් ඔයා කියන විදියට ආපු කෙනා (හිතමු හොරෙක් කියලා) ඔයා දෙවැනි පාර බලන කොට ගිහිල්ලා නම් ඒ කියන්නේ කලබලයෙන් එතනින් අයින් වෙලා තියෙන්නේ ඒ කියන්නේ දුවලා එහෙම තියෙනවා මොකද හොරු බලන්නේ තමන්ව කවුරු හරි දැක්කා නම් එතනින් ඉක්මනින්ම අයින් වෙන්නයි දිව්වම පොළවේ (පස් සහිත පොළවක් නම්) ගැඹුරට පා සටහන් වැදෙනවා (විළුබ හරියේ) ඒ වගේම ඉදිරි කොටස වදින්නේ නැතිතරම් ඒක නිසා පා පාරවල් පිටිපස් ගැඹුරට වගේම ඉදිරි කොටස් යන්තමින් වැදෙනවා ඒ දෙකේ වෙනස අනුව වේගය හිතාගන්න පුලුවන්.
ළග ගස් වගේ තියෙනවා ඒ වල අසාමාන්‍යය විදියට අතු කැඩිලි, කොළ හැලිලා තිබුනද? ඔය ගොල්ලෝ වෙනදට යන්නේ නැති තැන් වල අසාමාන්‍යය ගතියක් තුබුනද? හොරෙක්ව කවදාවත් තමන් අල්ලන්න යන්න එපා මොකද ඒ ගොල්ලෝ ළග ආයුද තියෙන්න පුලුවන් (Pistol, Knife, Acid bombs etc..) Police ඉක්මනින් Call කරන්න ඒ වෙලාවට ඒ වගේම ගෙදර Lock කරන්න. ගෙදරට පැන්නොත් සහා වෙන කරන්න දෙයක් නැත්නම් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න
ස්ව ආරක්ෂාව පතා, නිතියට අනුව එහෙම කෙනෙක්ට හානි කරන එක වරදක් නෙවෙයි. මැරුනත් ඒකට දඩුවම් හම්බවෙන්නේ නැති තරම් නමුත් ඒ සදහා ප්‍රමාණවත් සාක්ෂි ඕන වෙනවා.
ඊළග එක මනසේ ජයාවක් නම් ඉක්මනින්ම ඇස් දෙක වහගන්න ඊට පස්සේ විනාඩි 10ක් විතර ඉදලා ආයි අරින්න එතකොට ඇස් දෙකෙන් එන Signals අයින් වෙන නිසා තාවකාලික ලෙස මොළයට නැවත යථා තත්වයට පත්වෙන්න කාලය හම්බ වෙනවා. අධික ලෙස විඩා ගතිය, Horror Movie එකක් බලලා වෙන තැනක් බැලීම, කලින් දැකපු දෙයක් නැවත් මතක් වීම, මානසික ආතතිය, ඊට කලින් යම් කිසි දෙයකට බය වීම නිසාත් මේවා පෙනෙන්න පුලුවන්.
සැබෑ ලෙස හොල්මනක් නම් එහෙනම් ඒක කරන්න දෙයක් නෑ. හොදම දේ අහක බලාගෙන ඉන්න එකයි මොකද හොල්මන් හොදයි මිනිස්සුන්ට වඩා![]()