Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    5.gif

    6.gif
    7.gif
    8.gif
    9.gif
    10.gif
    11.gif
    12.gif
    13.gif
    14.gif
    15.gif
    16.gif
    17.gif
    18.gif
    19.gif
    20.gif
    21.gif
    22.gif
    23.gif
    24.gif
    25.gif
    26.gif
    27.gif
    28.gif
    29.gif
    30.gif
    31.gif
    32.gif
    33.gif
    34.gif
    35.gif
    36.gif
    37.gif
    38.gif
    39.gif
    40.gif
    41.gif
    42.gif
    43.gif
    44.gif
    45.gif
    46.gif
    47.gif
    48.gif
    49.gif
    50.gif
    51.gif
    52.gif
    53.gif
    54.gif
    ටොපොලොජි අක්කේ ඔයාගේ එඩිට් නම් මාරයි හොදේ මේ ශුවර් ඔයාට එන අවුරුද්දෙ ඇනිමේශන් ගැන ජනාදිපති සම්මාන ශුවර්

    බැරි වෙයිද මටත් එකක් කරගන්න මම කිව්වෙ ඇනිමේශන් ඇවටාර් එකක්

    PWNED
    :lol::lol::lol:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හොරෙක්, චිත්ත පර්යා ලෝකනයක් (මනසෙන් සැබෑ ලෝකයේ නැති ඒවා දක්වනවා), සැබෑ ලෙසම හොල්මනක් වෙන්න පුලුවන්. එතකොට අවස්ථා තුනක් තියෙනවා මේ තුනෙන් එකක් වෙන්න පුලුවන්.

    හොරෙක් වගේ නම් ළගට යන එක එච්චර ආරක්ෂිත නෑ ඒ වෙලාවට ගෙදර හැම තැනම lights දාලා යම් කිසි ආයුදයක් අරගෙන අනෙක් කට්ටියගේ සහය අරගෙන බලන්න. ජනේලය ළග පොළවේ අඩි සලකුණු බැලුවද? ඒ අඩි සළකුණු ගිය පාරක් එහෙම තුබුනද? හොදටම ජනේලයේ එළියේ පැත්ත බැලුවොත් සමහර වෙලාවට ඇගිලි සලකුණු ,හුමාලය වැදිච්ච පාරවල් (ප්‍රාශ්වාසයෙන්) පෙනෙන්න තුබුනද? දැන් ඔයා කියන විදියට ආපු කෙනා (හිතමු හොරෙක් කියලා) ඔයා දෙවැනි පාර බලන කොට ගිහිල්ලා නම් ඒ කියන්නේ කලබලයෙන් එතනින් අයින් වෙලා තියෙන්නේ ඒ කියන්නේ දුවලා එහෙම තියෙනවා මොකද හොරු බලන්නේ තමන්ව කවුරු හරි දැක්කා නම් එතනින් ඉක්මනින්ම අයින් වෙන්නයි දිව්වම පොළවේ (පස් සහිත පොළවක් නම්) ගැඹුරට පා සටහන් වැදෙනවා (විළුබ හරියේ) ඒ වගේම ඉදිරි කොටස වදින්නේ නැතිතරම් ඒක නිසා පා පාරවල් පිටිපස් ගැඹුරට වගේම ඉදිරි කොටස් යන්තමින් වැදෙනවා ඒ දෙකේ වෙනස අනුව වේගය හිතාගන්න පුලුවන්.
    ළග ගස් වගේ තියෙනවා ඒ වල අසාමාන්‍යය විදියට අතු කැඩිලි, කොළ හැලිලා තිබුනද? ඔය ගොල්ලෝ වෙනදට යන්නේ නැති තැන් වල අසාමාන්‍යය ගතියක් තුබුනද? හොරෙක්ව කවදාවත් තමන් අල්ලන්න යන්න එපා මොකද ඒ ගොල්ලෝ ළග ආයුද තියෙන්න පුලුවන් (Pistol, Knife, Acid bombs etc..) Police ඉක්මනින් Call කරන්න ඒ වෙලාවට ඒ වගේම ගෙදර Lock කරන්න. ගෙදරට පැන්නොත් සහා වෙන කරන්න දෙයක් නැත්නම් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න :rofl:
    ස්ව ආරක්ෂාව පතා, නිතියට අනුව එහෙම කෙනෙක්ට හානි කරන එක වරදක් නෙවෙයි. මැරුනත් ඒකට දඩුවම් හම්බවෙන්නේ නැති තරම් නමුත් ඒ සදහා ප්‍රමාණවත් සාක්ෂි ඕන වෙනවා.

    ඊළග එක මනසේ ජයාවක් නම් ඉක්මනින්ම ඇස් දෙක වහගන්න ඊට පස්සේ විනාඩි 10ක් විතර ඉදලා ආයි අරින්න එතකොට ඇස් දෙකෙන් එන Signals අයින් වෙන නිසා තාවකාලික ලෙස මොළයට නැවත යථා තත්වයට පත්වෙන්න කාලය හම්බ වෙනවා. අධික ලෙස විඩා ගතිය, Horror Movie එකක් බලලා වෙන තැනක් බැලීම, කලින් දැකපු දෙයක් නැවත් මතක් වීම, මානසික ආතතිය, ඊට කලින් යම් කිසි දෙයකට බය වීම නිසාත් මේවා පෙනෙන්න පුලුවන්.

    සැබෑ ලෙස හොල්මනක් නම් එහෙනම් ඒක කරන්න දෙයක් නෑ. හොදම දේ අහක බලාගෙන ඉන්න එකයි මොකද හොල්මන් හොදයි මිනිස්සුන්ට වඩා :rofl:

    SHERLOCK HOLMES :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බබාගෙ පොටේටෝ ගෙඩිය සයිස් මොලෙන් දැන් හිත හිත ඇති අරුන් ටික ත්‍රෙඩ් එක බම්ප් කරල ඌව ෆේමස් කරනව කියල,
    :rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට තියෙන ප්‍රශ්නෙ මොකක්ද පෝස්ට් එක අනිතිමට දාල තියෙන PWNED කියන එකේ තේරුම, අදාලත්වයක් නෑ වගේ :(
    :lol: සිරාවට
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    yeah good as a propaganda but that's not a valid point always cause there might be more than thousand of people who haven't even seen a Conan Doyle's book.

    see now, SH stereotype actually helped me to be a fan of conan doyle.
    Once people build a curiosity. they will definitely read Conan Doyle. well, assuming those people are reading type of men.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    see now, SH stereotype actually helped me to be a fan of conan doyle.
    Once people build a curiosity. they will definitely read Conan Doyle. well, assuming those people are reading type of men.

    Don't look just from your side. everything has both advantages and disadvantages. as an example Don't u know anything about Nancy Drew? these kind of Holmes propaganda loses the market share for Nanacy Drew distributors.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Don't look just from your side. everything has both advantages and disadvantages. as an example Don't u know anything about Nancy Drew? these kind of Holmes propaganda loses the market share for Nanacy Drew distributors.

    Nancy Drew and Hardy Boys? and screw the market share. There's about 100s Nancy Drew books I think unlike SH.
    well, Nancy Drew not exactly late 1800s London eh?
    I haven't read much on Nancy Drew and Hardy Boys.
    I really doubt you could compare Nancy Drew and Sherlock Holmes.
    Sherlock Holmes serves to a much more matured set of readers unlike Nancy Drew. Basically Nancy drew is read by 14 year old chicks lol.
    in my pov, it's a disgrace to compare Conan Doyle to Nancy Drew. in that case SH.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm

    ටොපොලොජි අක්කේ ඔයාගේ එඩිට් නම් මාරයි හොදේ මේ ශුවර් ඔයාට එන අවුරුද්දෙ ඇනිමේශන් ගැන ජනාදිපති සම්මාන ශුවර්

    බැරි වෙයිද මටත් එකක් කරගන්න මම කිව්වෙ ඇනිමේශන් ඇවටාර් එකක්

    PWNED

    මේක ඔයාට :yes:

    Last edited:

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    Nancy Drew and Hardy Boys? and screw the market share. There's about 100s Nancy Drew books I think unlike SH.
    well, Nancy Drew not exactly late 1800s London eh?
    I haven't read much on Nancy Drew and Hardy Boys.
    I really doubt you could compare Nancy Drew and Sherlock Holmes.
    Sherlock Holmes serves to a much more matured set of readers unlike Nancy Drew. Basically Nancy drew is read by 14 year old chicks lol.
    in my pov, it's a disgrace to compare Conan Doyle to Nancy Drew. in that case SH.

    You basically bring your own viewpoints and try to justify within it. people has different tastes and attitudes. so it's not fair to compare two distinct characters you know it doesn't work. I like Nanacy Drew more than Holmes I am not sure what's the reason exactly might be it symbolizes the feminism somehow since I am a part of it there is no doubt about it. nowadays there are video games ,movies, story books are written for her.
    so you can't exactly say it doesn't have much of market share ratio.cause if it doesn't have a place in market it's pointless to create something based on Nancy Drew.
    and again don't judge a person from his/her age cause there are even graduated teen people.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    Nancy Drew and Hardy Boys? and screw the market share. There's about 100s Nancy Drew books I think unlike SH.
    well, Nancy Drew not exactly late 1800s London eh?
    I haven't read much on Nancy Drew and Hardy Boys.
    I really doubt you could compare Nancy Drew and Sherlock Holmes.
    Sherlock Holmes serves to a much more matured set of readers unlike Nancy Drew. Basically Nancy drew is read by 14 year old chicks lol.
    in my pov, it's a disgrace to compare Conan Doyle to Nancy Drew. in that case SH.

    it's not compulsory to be a late 1800s story cause I didn't mention anything about the era.
    yeah that's the reason for that you haven't read anything about Nancy Drew so how is it possible you criticize drew properly? of course it's not possible to compare two people cause everyone is different it likes you compare orange and apple.
     
    Status
    Not open for further replies.