ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩ් ලස්සන creative
වැඩ ටිකක්
මේවා පහසුවේන් ලෙසියෙන් හදාගන්න පුළුවන්
මුලින්ම අපිට මේන්න මේවා ටික ඔනි කරනවා...
ඉවත දමන 10 CD පෑක් එකක්
shower
ඉවත දමන
hot glue gun
කව කටුවක්
අඩුවක් ඉටි පන්දමක්
එහෙනම් අපි වැඩේ පටන් ගමු
කව කට්ටේන් මේන්න මේ විදියට සමාන්තරව ඉරි ඇද ගන්න තියෙන්නේ
අඩි රුලක් අරගෙන මේ විදියට ඉරිත් ඇද ගන්න
මේන්න මේ විදියට
ඉටි පන්දම පත්තු කරලා මේ විදියට හිල් කර ගන්න ඔනා
සමාන්තරව අපි අර වටේට ඉරි ඇන්දේ එකට
මේන්න මේ කැල්ල අපිට වැඩක් නෑ
රුප සටහන් වල තියෙන විදියට වෑඩේ සෙට් කර ගන්න
පොඩ් ලමයි නෑ නේ මේතන
වතුර නොයන විදියට සිල් කර ගන්න වටේ හොදද
මේන්න මේ විදියට සෙට් කර ගන්න
දෑන් තෙරෙනවා නේ අපි හදන්න යන්නේ මොකද කියලා
දෑන් සැපට නා ගන්න
මං සොයා ගත්තේ අන්තර්ජලයෙන්
මේක කලබලේ දෑන්මේ
ගොඩක් අඩුපාඩු ඇති

බය නැතුව නාපන් යාලුවා

අවෙ 4ට විතර ඒ ආවෙත් මඩ වතුර