බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?

    බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?

    ශිට් අදත් කලින් වැඩියිනෙ... වටේ සිරි බල බල, වැනි වැනි නුගේගොඩ හන්දිට පැත්තට යනවා.
    මේ කවුද මේ, කෙල්ලෙක් මගෙ දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා, මාත් හෙමින් හෙමින් කිට්ටු කරලා බැලුවා. ඇස්වහක් කටවහක් නෑ ශෝක් කෙලි පොඩ්ඩ. කලින් දැකලා නම් නෑ. මේ මොන හෙන ගෙඩියක්ද දන්නෙත් නෑ අනිත් පැත්ත හැරිලා දුවන්නත් හිතයි. එක්කො ගිහින්ම බලමු මොනා උනත් ගෑණු දරුවෙක්නෙ.

    අයියේ... ආහ්...
    ලීෆ්ලට් එකක් අතට දුන්නා.... අපෝ ඕකටද පනාව දාගෙන හිටියෙ.
    යන ගමන් පොඩ්ඩක් බැලුව මොකද්ද මේ මඟුල කියලා. ආහ් හරි වැඩේනෙ

    බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?
    මොනවා තිබුනත් ,
    අරක්කු සැපයි කියලා හිතන් ඉන්න කෙනෙක් බඳින්න උනොත්
    ජීවීතේම දුක තමයි
    අරක්කු බොන අයගෙ මූණ ඉදිමිලා හම රැලි වැටිලා ,
    වයසට වඩා මහළු පෙනුමක් එනවා අරක්කු බොන අය
    සල්ලි දීලා එන්න එන්නම කැත වෙනවා - ලෝචනා (දිගන්තය)
    කොහේ ගියත් අරක්කු බොන අය කරන්නෙ,
    කරන්න දන්නෙ අරක්කු බොන එක විතරයි.
    හරිම ඒකාකාරී ජීවිත. - අනර් කෙලී
    මට නම් අරක්කු බීපු අය කතා කරනකොට එන ගඳ
    ඉවසගන බැරි තරම් අප්‍රසන්නයි.

    මට හිතාගන්න බෑ සමහර ගෑණු ලමයි එහෙම අය බැඳගෙන ,
    ඒ ගඳ ඉවසගෙන කොහොමද එකට නිදාගන්නෙ කියලා - දිනක්ශි ප්‍රියසාද්

    සමහරු ලොකු වැඩක් කියලා හිතාගෙන බිව්වට අරක්කු බොන එක මෙලෝ හැකියාවක් නැති , ඕනම දුර්වල කෙනෙකුට කරන්න පුලුවන්

    උපුටා ගැනීමකි
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    ජීවිතයේ තීරණ ගන්න කොට ඕනාවට වඩා බොලද වෙන්න හොද නෑ....ඉක්මන් තීරණ නිසා සමහර විට මුළු ජීවිතයම ඇම ගිල්ල මාළුවෙක් වගේ විදවන්න වේවි....දෙයක් වුණාට පස්සේ පසු තැවිලා වැඩකුත් නෑනේ....

    සමහරු Marry කරන්න ඉස්සරින් පොඩි පොඩි ප්රශ්න තියාගෙන Marry කළාට පස්සේ ඕවා හරි යයි නේ කියලා හිතාගෙන Coz this is pure Love නේ කියලා Marry කරනවා...අන්තීමෙට ප්රශ්න Double වෙනවා...දවසින් දෙකින් Divorce වෙනවා....

    ජීවිතය ඔය හිතන තරම් න්යායාත්මක නැහැ.

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    hm ow akkage kathawa eththa. math oyath ekka ekaga wenawa. oyaa me kiyapu kathawa athdakeemenma mage jeewithe thiyanawa.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    hm ow akkage kathawa eththa. math oyath ekka ekaga wenawa. oyaa me kiyapu kathawa athdakeemenma mage jeewithe thiyanawa.

    " පොඩි හිලකින් මහා නැවක් වුවත් ගිල්ලන්න පුලුවන් "......ඒක මතක තියාගන්න'':confused::confused::confused:
     
    • Like
    Reactions: rpsnandana

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඳින්න ඕන ලනුවට දාරාගෙන ඉන්න පුලුවං එකෙක්ව :P
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?

    ශිට් අදත් කලින් වැඩියිනෙ... වටේ සිරි බල බල, වැනි වැනි නුගේගොඩ හන්දිට පැත්තට යනවා.
    මේ කවුද මේ, කෙල්ලෙක් මගෙ දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා, මාත් හෙමින් හෙමින් කිට්ටු කරලා බැලුවා. ඇස්වහක් කටවහක් නෑ ශෝක් කෙලි පොඩ්ඩ. කලින් දැකලා නම් නෑ. මේ මොන හෙන ගෙඩියක්ද දන්නෙත් නෑ අනිත් පැත්ත හැරිලා දුවන්නත් හිතයි. එක්කො ගිහින්ම බලමු මොනා උනත් ගෑණු දරුවෙක්නෙ.

    අයියේ... ආහ්...
    ලීෆ්ලට් එකක් අතට දුන්නා.... අපෝ ඕකටද පනාව දාගෙන හිටියෙ.
    යන ගමන් පොඩ්ඩක් බැලුව මොකද්ද මේ මඟුල කියලා. ආහ් හරි වැඩේනෙ

    බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?
    මොනවා තිබුනත් ,
    අරක්කු සැපයි කියලා හිතන් ඉන්න කෙනෙක් බඳින්න උනොත්
    ජීවීතේම දුක තමයි
    අරක්කු බොන අයගෙ මූණ ඉදිමිලා හම රැලි වැටිලා ,
    වයසට වඩා මහළු පෙනුමක් එනවා අරක්කු බොන අය
    සල්ලි දීලා එන්න එන්නම කැත වෙනවා - ලෝචනා (දිගන්තය)
    කොහේ ගියත් අරක්කු බොන අය කරන්නෙ,
    කරන්න දන්නෙ අරක්කු බොන එක විතරයි.
    හරිම ඒකාකාරී ජීවිත. - අනර් කෙලී
    මට නම් අරක්කු බීපු අය කතා කරනකොට එන ගඳ
    ඉවසගන බැරි තරම් අප්‍රසන්නයි.

    මට හිතාගන්න බෑ සමහර ගෑණු ලමයි එහෙම අය බැඳගෙන ,
    ඒ ගඳ ඉවසගෙන කොහොමද එකට නිදාගන්නෙ කියලා - දිනක්ශි ප්‍රියසාද්

    සමහරු ලොකු වැඩක් කියලා හිතාගෙන බිව්වට අරක්කු බොන එක මෙලෝ හැකියාවක් නැති , ඕනම දුර්වල කෙනෙකුට කරන්න පුලුවන්

    උපුටා ගැනීමකි

    :yes::yes::yes::yes::yes::yes:
     
    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    Originally Posted by amandi3891
    " පොඩි හිලකින් මහා නැවක් වුවත් ගිල්ලන්න පුලුවන් "......ඒක මතක තියාගන්න'

    100% trueeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හොන්ඳට බොන එකෙක් බඳින කෙල්ලෙකුට කවදවත් වරදින්නේ නෑ.ඒක මතක තියා ගන්න.