බද්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ බලන්න මේ ලමයි බද්ද වෙලා තියෙන්නේ කොහෙන්ද කියල පව් නේ

    photo_1316440840680-1-0.jpg


    මේ දෙන්නාව සාර්ථකව වෙන් කිරීමෙන් පසු
    photo_1316440830306-1-0.jpg


    මේ තව දෙන්නෙක්
    989bfbd4b2bfc514f80e6a7067001067.jpg


    සාර්ථකව වෙන් කල පසු

    64a7e959b2c0c514f80e6a7067008b57.jpg


    ++REP
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ බද්ධ විමක් වෙලත්..
    නවින තාක්ෂණ දියුණුවේ පිහිටෙන් වෙන් කිරිමට හැකි විම ගැන සන්තොසයි..
    ඊටත් වඩා මේ වගේ වෙන් කිරිමක් සාර්ථකව වෙන් කරලා..
    ඒ ළදරුවන්ගේ ජිවිතය සාර්ථක කර ගන්න පුලුවන් කම ලැබුන එක ගැන හිතද්දි දැනෙන සතුට..
    කියලා නිම කරන්න බෑ..