රෙප් points

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම ඊයේ මේ පෝස්ට් එක දැම්මා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1189435

    ඒක බලලා කවුද මන්දා මන්ද බුද්ධික එවුන් දෙන්නෙක් මගේ රෙප් කපලා...මුන් පිරිමිත් නෙමෙයි,ගෑනුත් නෙමෙයි....
    මම මේකේ පැහැදිලිවම කියලා තියනවනේ මේක හැම කෙල්ලෙක්ටම හරියන්නේ නෑ කියලා...ඒත් මුන් හිතලා තියෙන්නේ මම උඹලට ගෑනූ අමාරුවේ දාන්න කියලා දෙනවා කියලා....කමක් නෑ කොල්ලනේ...ඵල ඇති ගහටයි ගල් ගහන්නේ....

    65rep111.jpg
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    ඉ + රි + සි + යා + ව

    :lol::lol::lol:
    වෙන එකක් නෙවේ පැහැදිලි ඉරිසියාව :P :yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    :shocked:රුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව:no:.ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කදුපාත් වෙන්නේ නැහැ නොව:rolleyes::yes:.
     
    Mala keliyai

    Banned
    Sep 16, 2011
    161
    12
    0
    මම ඊයේ මේ පෝස්ට් එක දැම්මා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1189435

    ඒක බලලා කවුද මන්දා මන්ද බුද්ධික එවුන් දෙන්නෙක් මගේ රෙප් කපලා...මුන් පිරිමිත් නෙමෙයි,ගෑනුත් නෙමෙයි....
    මම මේකේ පැහැදිලිවම කියලා තියනවනේ මේක හැම කෙල්ලෙක්ටම හරියන්නේ නෑ කියලා...ඒත් මුන් හිතලා තියෙන්නේ මම උඹලට ගෑනූ අමාරුවේ දාන්න කියලා දෙනවා කියලා....කමක් නෑ කොල්ලනේ...ඵල ඇති ගහටයි ගල් ගහන්නේ....

    65rep111.jpg

    OW BAN MUNTA MONGAL MATHATH OKA UNA
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    meke innawath thama amuthu irisiya kara haththak anith eunta udata enna denne nathi..mageth rep kapala tibba gandayek.. REP + added bro
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මචන් රෙපියුටේශන් පොයින්ට්ස් කියන්නේ නිකන් කොටු ටිකක් විතරයි! වඩා වැදගත් වෙන්නෙ උඹ කමියුනිටි එකේ යාලුවොත් එක්ක ෆිට් එකෙ ඉන්නවාද නැද්ද කියන එක! කට්ටියට උදව් කරගෙන ෆිට් එකේ ඉන්නවා නන් අලුතින් රෙප් ඕනෙ නැහැ මචන් මෙම්බර්ස් ලා දන්නවා උඹ කවුද කියන්න!:yes::yes::yes::yes::D:D