මම ඊයේ මේ පෝස්ට් එක දැම්මා...
http://www.elakiri.com/forum/showthread.php?t=1189435
ඒක බලලා කවුද මන්දා මන්ද බුද්ධික එවුන් දෙන්නෙක් මගේ රෙප් කපලා...මුන් පිරිමිත් නෙමෙයි,ගෑනුත් නෙමෙයි....
මම මේකේ පැහැදිලිවම කියලා තියනවනේ මේක හැම කෙල්ලෙක්ටම හරියන්නේ නෑ කියලා...ඒත් මුන් හිතලා තියෙන්නේ මම උඹලට ගෑනූ අමාරුවේ දාන්න කියලා දෙනවා කියලා....කමක් නෑ කොල්ලනේ...ඵල ඇති ගහටයි ගල් ගහන්නේ....

රුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව
.ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කදුපාත් වෙන්නේ නැහැ නොව