amma,thaatha unath,servant, sahodarayo unath,gurawaru unath.minihekuta garu karanne..kriyawa anuwa..etakota wadihiti garu kirili gena uba ahala nadda kawamadaakawath? amma or achchi, seeya kiyala kawru hari kiyala deela wath? ehema nattan adu gaane gedara wada karana servant?![]()
ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙද්ද කොහෙද ....අපරාදේ මේ වගේ එවුන්ව සරමෙ පිහිදගන්නයි තිබ්බෙ.......![]()





මුට වැන්දේ නැති එක වත් වැඩිහිටියන්ට ගරු කරේ නැති එක වත් නෙමෙයි මෙතන තියන ප්රශ්නේ.
මේක මේ පොඩි එකා විසින්ම හිතල කරපු වැඩක නෙමේ නෙ බං.. මේ චූ කොල්ලෙකුට තනියම හිතල ඔහොම දෙයක් කරන්න පුලුවන්ද,,
අනිවාර්යෙන්ම ඕකගේ අම්මල තාත්තල උගන්නපු හැටියට නෙ ඌ කරලා තියෙන්නෙ..
උන්ට ඕනේ ඔය විසබීජ තමන්ගේ ළමයින්ගේ ඔලු වලටත් දාලා ...ප්රබාකරන්ට කරගන්න බැරි වෙච්ච දේ කවදාහරි කරගන්න.....
ඕක අනිවා උන් කරනවා.. කවද හරි... අපේ සිංහල ජාතිය මේ යන තාලෙට....




අනිවා බන්, බලපන් අපේ මිනිස්සුන්ගේ ඔලු වලට පොඩිකාලෙදිම ගෙදර අම්මල තාත්තලාගේ පක්ෂ පාට ඔලුවට වැටුනම ඕක ගොඩක් උන්ගෙන් ජීවිත කාලෙටම යවන්න බෑ නෙ, හිතපන් මෙලෝ හසරක් දන්නෙ නැති මුන්ගේ ඔලු වලට අර වගේ අදහස් දැම්මම මුන් ලොකු උනාම මොකද වෙන්නේ කියල..menna talka mama ....
mama umbath ekka 100%k ekangai mokada..mama mey jaathibhedayak adinawa nemei machan...mey kirisappayage oluwata daala thyenne maha ewn apita eelama ganna bari unex oya polition la hindaa,...eka nisa unta wandala wadak naa kiyana eka...oya kauru monawa kiwwath oyak**i w**ilaage puthaalata thaama eelama one....apita kelinna ei oya podi ewn thawa awurudu 20n ...balapanko...
munta ape ewn karanwaa wadi bnz....
hari mehema hithahan..oka danma ohoma nan passe kohoma weida![]()
dan eka demawpiyonge weradi....lol..අනිවා බන්, බලපන් අපේ මිනිස්සුන්ගේ ඔලු වලට පොඩිකාලෙදිම ගෙදර අම්මල තාත්තලාගේ පක්ෂ පාට ඔලුවට වැටුනම ඕක ගොඩක් උන්ගෙන් ජීවිත කාලෙටම යවන්න බෑ නෙ, හිතපන් මෙලෝ හසරක් දන්නෙ නැති මුන්ගේ ඔලු වලට අර වගේ අදහස් දැම්මම මුන් ලොකු උනාම මොකද වෙන්නේ කියල..
දරුණුම දේ මුන් කැලේ පනින මෝඩ උන් නෙමෙයි..හොදට මොලේ තියන එවුන්....
අන්තිමට අපි ජාතිවාදියෝ...
dan eka demawpiyonge weradi....lol..
hinassawana katha kiyanna epa ban..
ai melo sasarak danne natthe..uba taniyama tikak hithala balapan ayeth..
ethakota therei..
me wage deyakadi..demala sinhala awulak ne ban..e podi eka kiyala tiyena de sadharanai....
ubalata prashne wela tiyenne e kolla demala weccha eka..
ubala sirama paw ban..


උබ හරි බන් මම සිරාවටම පව්..
මේ අවුරුදු 10/11 එකා ඕක හිතල කරා නං තනියම හිතල ඔය කතාව කිව්වා නං අවුලක් නෑ බන්. සමහරවිට එහෙම වෙන්නත් ඇති උබ කියන විදියට..
එහෙම නං පොඩි එකා දෙමළද සිංහලද කියන එකේ කිසි අවුලක් නෑ.. එහෙම නෙමෙයි නං මට ඔතන පොඩි අවුලක් පේනවා.. අනේ මන්දා...
සමහරවිට මම වැරදි ඇති..![]()
Konda pana tiyena ela kollek, we salute u bro !!!
machng u kiyala tiyena eka atta, in this paticular situation I'm with him!
ඒක එක එක්කෙනා හැදිලා තියන හැටි. ඔබලා හැදිලා තියන ආකාරයට අනුව එහි වැරැද්දක් නොදකින්නට පුලුවන්. නමුත් අපි නම් පක්ශ භේද නොසලකා වැඩිහිටියන්ට, විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන්ගේ වයසේ අයට ගරු කරනවා.uba hari man ahala tiyenawa, me kolla e athin waradiee, man tawat ahala tiyenawa pidiya yuththan pudanna kiyala, ministor ehema kenek newei wage![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1190708 balannahari mehema hithahan..
uba demala wela...
uba e kolla widapu duka widala,jeewithta dekapu nethi porak ewith,duka wididdi ahala pahalakawath hithapu nethi dial ekak athin,ube jayagrahanayakata padakkam labana eken ubata sathutuda..
e kolla kiyaka tiyenne sadharana kathawak!
ape minusun ta godak durata surangana katha ne ona..
eth sema kenekma surangana loka wala jeewath wenne ne..
tika denek hari as deka arala balanawa..ekata sinhala or demala wenna ona ne...
පක්ෂ පාට බේද මොනවා උනත් වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. මේ යන විදියට මේ ළමය හැදුනොත් සමාජයට වෛර කරලා තවත් ප්රභාකරන් කෙනෙක් හැදෙන්න බැරි නෑ


