thankss machan kewwata man ain karanna hiteye.........dannam ain karan na.
අම්මෝ.... අයින් කරන්නනම් එපා....

thankss machan kewwata man ain karanna hiteye.........dannam ain karan na.

අදුරන අයනම් හෑටහුටාමාරක් ඉන්නව බන් ඒත් මුකුත්ම කරගන්න බෑලූ....aparade uba maru kale ubaadurana kenek innavanam slt eke parana eka ganna pilivan.
![]()

ම්.... ඒකනම් මචෝ ISP ගේ අව්ලක් නෙමෙයි
උබගෙ ගෑජමෑටික් ටික පොඩ්ඩක් හරියට තියෙනවද කියල බලපන්
උබට 6-8 වෙනකන් නෙට් යන්න බෑරිනම් 1243 එකට කතාකරල කියපන්
උන් මොනව හරි කරන්න බලයි![]()

ඔව් බන් ගොන්කමක් නෙමෙයි
ඒකෙත් හොදම එක![]()
bahaදැනට තියෙන 512 home unlimited package එකක් 1mbps unlimited එකකට transfer කරගන්න බැරිද ?![]()


owata kiyanne illan kanna hadanawa kiyala mama nam kiyanne 2009 dec wenakota gaththa kisima line ekak change karanna yanna epaදැනට තියෙන 512 home unlimited package එකක් 1mbps unlimited එකකට transfer කරගන්න බැරිද ?![]()


baha
dan tooo late.. ubalata mama oka wenna maasa 4 kata kalin kiwwa mehema ekak wenawa danma maru wenawa nam maaru weyan kiyala![]()
... මම කලින් කරන්න ගියාම උන් කිව්ව 1mbps එකේ 1mpbs ම එන්නෑ පොඩ්ඩක් ඉවසල ඉන්න ඒක optimize කරනකම් කියල 
owata kiyanne illan kanna hadanawa kiyala mama nam kiyanne 2009 dec wenakota gaththa kisima line ekak change karanna yanna epa
slt karayantath one eka karaganna thamai![]()

ඔව් බන් මල චා මැක්ස් උඹලගෙ ආසියාවේ ආශ්චර්‍ය්‍ය නම් 
kalinma home pak waata wada wed ekak ganna thibbaඔව් බන් මල චා මැක්ස් උඹලගෙ ආසියාවේ ආශ්චර්‍ය්‍ය නම්
![]()


ehema aulak thibbe naha banzහයියෝ බන් තනි ඇහැට ඇඬෙනව... මම කලින් කරන්න ගියාම උන් කිව්ව 1mbps එකේ 1mpbs ම එන්නෑ පොඩ්ඩක් ඉවසල ඉන්න ඒක optimize කරනකම් කියල
![]()

kalinma home pak waata wada wed ekak ganna thibba
den itn asiyawe reddak gena kiyawanawa![]()



me lankawa ban gaththoth gaththa
යකෝ අපේ අවශ්‍යතාවය අනුව අඩු/ වැඩි කරගන්නව මිසක් නිකන් සල්ලි තියෙනවට ගන්නව කියල හිතුවද ...![]()

හයියෝ බන් තනි ඇහැට ඇඬෙනව... මම කලින් කරන්න ගියාම උන් කිව්ව 1mbps එකේ 1mpbs ම එන්නෑ පොඩ්ඩක් ඉවසල ඉන්න ඒක optimize කරනකම් කියල
![]()



oka SLT aulak newe ban . TRC eke magul nisa oya redda une dan kisima ISP kenekta unlimited denne na ban. aparade Umba thibba eka ayn kale . mageth slt home unlimited patta speed kisima aulak na.
umba lankawe thiyana jarama ISP kiyala kiwwata dilog ehema use kalanm umba waha kai