machan ehema wenna baha neda??
auto waladi maximum efficiency 1k gannawaneda?? a nisaa hondata petrol efficiency 1k thiyenna ona neda??
habai Japan walata optimize karala thiyana nisaa lankaawe duaddi case da dannaha

Godak langa langa gear changes, wege adu wadi wena traffic ekak wage thiyanwa nam Manual eka fuel efficiency wadi.
Pare wahana wadiya naththan, hama welema gear changes enne naththan dekama eka wage thama.
Auto eketh gear change wena thana rev wena tharama mathaka thiyan accelerate kaloth manual ekata godak lang wenna fuel karanawa.

මුලදි ඔටෝ වලට හෙන බය උන් දැන් මැනුවල් වාහන ගන්නෙත් නෑ..
දැන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එන වාහන වලට බය උන් කවදහරි ඒවම තමා ගන්න හොයන්නෙ.
මෙහෙ මචන් හයි වේ හදපුවාම නම් ඔටෝ මැනුවල් එච්චරම ගාණක් නෑ.
කොච්චර කොහොම කීවත් ඔටෝ වාහන තමයි හොඳ.
මැනුවල් හොඳයි, කම්මැලි නෑ වාහනේ ඩ්‍රයිව් කරද්දි.
වැඩේ තියෙන්නෙ ජපානෙ වාහන හදන උන්ට වඩා මෙහෙ උන් නෙ දන්නෙ වාහන වලට හොඳ මොන ක්‍රමේද කියන එක.
එහෙන් පාවිච්චියට පහසු විදියට වාහන හඳුන්වාදෙනව.
අපේ මිනිස්සු ඒවට හැඩ නොගැසී අළුතෙන් එන වාහන හොඳ නෑ, ඩ්‍රයිව් කරන්න බෑ අරකයි මේකයි කියනව.
![]()
uba hithanne api Colombo wala traffic wala elawala na kiyalada....uba kiyana kathawe aththak thiyenawa...mokada Auto wala D witarai ne....Manual wala Gear ka maru karannath onene...e unata Padina eke Niyama athal eka tiyenne Manual kattiyata witarai..............![]()

ඒතකොට තමයි ඔටෝ එකේ වටිනාකම දැනෙන්නෙ..
ඒ උනාට පාරෙ වැඩිය වාහන නැති වෙලාවට, තව දුර යනකොට එහෙම මැනුවල් එක මරු..
හොඳට රේස් කරලා ගියර් එක මාරු කරනකොට සිරා feeling එකක් එන්නෙ...
ඔටෝ එකේ ඒක නැහැ...
uba hithanne api Colombo wala traffic wala elawala na kiyalada....uba kiyana kathawe aththak thiyenawa...mokada Auto wala D witarai ne....Manual wala Gear ka maru karannath onene...e unata Padina eke Niyama athal eka tiyenne Manual kattiyata witarai..............![]()

)
....නැත්තං පෙට්‍රල් වලට සොරි......!!!
ඇත්තට ම වාහනේ ගෙනියද්දී මාර ආතල්........වාහනේ නිකං තමන් ගේ ශරීරෙ කොටසක් වගේ දැනෙනව
........නිකං...ජීවත් වෙනව වගේ දැනෙනවා........

......ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වාහනයක් ගෙනියන කොට මළ පනින අවස්ථා තියනව........

ළගදි මැනුවල් වාහනයකින් ඔටෝමැටික් වාහනයකට මාරු වුණා.......
ලස්සන අතීතය ගැන දුක්වෙමින් දැං ගල් කබ්බා වගේ වාහනේ යනවා....!!!!![]()