Auto waraduk nehe. But Manual hondai wage 
matanam manuel thama...ekenma eka wenas wenne nae kawadawth..........aduma ganae ban race ekakwath yannapuluwannda ban auto ewata?? auto hodha ganunta.......

Auto හොදයි traffic වෙලාවට විතරක්
driving intrest එක ගන්නනම් manual gear තමයි
මගේ කැමැත්ත manual තමයි









ඔටෝ හොදයි ගෑනුන්ට, මැනුවල් එළවන්න බැරි උන්ට කරන්න තියෙන්නෙ බක්කි කරත්තයක් ගන්න
වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්![]()





වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්![]()

ekanam aththa... wahaneta ona widihata yanna deela baane.. vahanayak unama apita ona widihatai yanna ona..වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්![]()

OD කියන්නෙ Over Drive එක බන්, ඒකෙන් වෙන්නෙ ගියර් 5 වෙන එක,ඕක ඕෆ් කරහම ගියර් එකක් යටට වැටෙනව විතරයි (5න් 4ට වැටෙනව), ඒක කරන්නත් ටිකක් ස්පීඩ් එකකින් යන්න ඕනෙ, එහෙම නැතුව ට්රැෆික් එකේ කොට කොට ගිහිල්ල එකපාරටම ඕවර්ටේක් කරන්න ඕන වුනොත් OD off කරල වැඩක් නෑ මොකද එතකොට කාර් එක ඉන්නෙ 3 වගේ නිසාOD off karala ඇක්සලේටරේ ekaparata sampurnayenma yatatama paguwama ekaparata pickup wenawa.karala balapan wadiwenna onada kiyala.![]()
ඔවූ යාලුවා කවුරු කොහොම කිවුවත් MANUAL වාහන නිශ්පාදනය ලගදිම නවතිනවා...මම නම් කැමති auto එකට ඉස්සර ඉඳලම. අර කාලයක් තිබ්බේ auto වලට මිනිස්සු බයවෙලා හිටපු..හික්ස්