මුන්ගෙ අම්මලට....

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
මුන්ගෙ අම්මලට....

:angry::angry::angry:බලන්න මුන්ට හෙන ගහලත් මදි නේද කියල.....?:angry::angry::angry:

securedownload1o.jpg

securedownload2xn.jpg

securedownload3z.jpg

securedownload4h.jpg

securedownload5n.jpg

securedownloadij.jpg


අපි උන්ගෙ ආගමේ නායකයත් එක්ක මෙහෙම කරනව දැක්කොත් උන්ට මොනව හිතෙයි ද?
ඒ විදිහට අපිටත් හිතෙන විත්තිය මුන්ට තෙරෙන්නෙ නැති හැටි අම්මප....
කාලකණ්ණි හැත්ත
 
වා විදවනවා මචන් අනිවාර්යයෙන්ම,
එදාට උන්ට ගොඩාක් රිදෙයි,
ඉවසන්න පුතේ,
අම්මත් එක්කත් මුන් බුදියගන්නව ඇති,
ජාතියක් ජන්මයක් බරක් පතලක් නොතේරෙන
කුණු පනුවෝ මුන්,
දේවදත්තට අලුත් යාලුවො එපෙයි අපායදි අදුනගන්න
:yes::angry:
 

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    ගල්පාත මහත්තයා;10997272 said:
    වා විදවනවා මචන් අනිවාර්යයෙන්ම,
    එදාට උන්ට ගොඩාක් රිදෙයි,
    ඉවසන්න පුතේ,
    අම්මත් එක්කත් මුන් බුදියගන්නව ඇති,
    ජාතියක් ජන්මයක් බරක් පතලක් නොතේරෙන
    කුණු පනුවෝ මුන්,
    දේවදත්තට අලුත් යාලුවො එපෙයි අපායදි අදුනගන්න
    :yes::angry:

    sirawatama ban :yes:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    කියන්න හිතෙන දේ කිව්වොත් මාව බෑන් වෙනවා

    ඔව් බං.....

    sirawatama ban Mokak unath Hemoma Hema Agamakatama Garu karanna one
    Rep +

    මුන්ට ඕවා තේරෙන්නෙ නැති 1නෙ පුදුමෙ

    ගල්පාත මහත්තයා;10997272 said:
    වා විදවනවා මචන් අනිවාර්යයෙන්ම,
    එදාට උන්ට ගොඩාක් රිදෙයි,
    ඉවසන්න පුතේ,
    අම්මත් එක්කත් මුන් බුදියගන්නව ඇති,
    ජාතියක් ජන්මයක් බරක් පතලක් නොතේරෙන
    කුණු පනුවෝ මුන්,
    දේවදත්තට අලුත් යාලුවො එපෙයි අපායදි අදුනගන්න
    :yes::angry:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔය කාලකන්නි ඕවා කරන්නෙ අපිව තරහා ගස්සන්න බන්,.. ඕවා කෙරුවයි කියලා ආගම දහම කෙරේ අපේ තියන විශ්වාසය, භක්තිය අඩු වෙනවද,.. උන්ට ඕක කරන්න පුලුවන් ඔය වගේ රූපෙකට විතරනේ,.. තරහ ගන්න නෙමෙයි ඔය වගේ උන්ට අනුකම්පා කරන්නයි බං ඕනේ,...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;10997272 said:
    වා විදවනවා මචන් අනිවාර්යයෙන්ම,
    එදාට උන්ට ගොඩාක් රිදෙයි,
    ඉවසන්න පුතේ,
    අම්මත් එක්කත් මුන් බුදියගන්නව ඇති,
    ජාතියක් ජන්මයක් බරක් පතලක් නොතේරෙන
    කුණු පනුවෝ මුන්,
    දේවදත්තට අලුත් යාලුවො එපෙයි අපායදි අදුනගන්න
    :yes::angry:
    ඒක මුන්ට ගොඩාක් සරල දෙයක් බං
    නිකන්
    අපි රටකජු ඇටයක් කටේ දාගන්නවා වගේ සරල දෙයක්
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ගල්පාත මහත්තයා;10997272 said:
    වා විදවනවා මචන් අනිවාර්යයෙන්ම,
    එදාට උන්ට ගොඩාක් රිදෙයි,
    ඉවසන්න පුතේ,
    අම්මත් එක්කත් මුන් බුදියගන්නව ඇති,
    ජාතියක් ජන්මයක් බරක් පතලක් නොතේරෙන
    කුණු පනුවෝ මුන්,
    දේවදත්තට අලුත් යාලුවො එපෙයි අපායදි අදුනගන්න
    :yes::angry:
    :yes::yes::yes::yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං..
    සඳුන් ගහ කපන්න කපන්න තව තව සුවඳ පැතිරෙනවා වගෙම
    බුදු හාමුදුරුවන්ට කරන මේ වගෙ නපුංසක වැඩ නිසා උන්ගෙම ජරා ගති එලියට ඇවිත් බුදු ගුණ තව පැතිරෙනවා.:):)
    මේ පික්ස් වල ඉන්න පොන්නයොයි,ගොන්නුයි ලොකු වැඩක් කලා වගෙ හිතුවට උන්ගෙම ආගමේ නායකයා හෙළුවැලි වෙන එක තමයි ඇත්තටම වෙන්නෙ.:lol:
    ගල්පාත මහත්තයා කිව්ව වගෙ විඳවන්න වෙනවා උන්ට තදින්ම.
    ඔහොම යන්න දෙමු...
    සුනාමිය කෝච්චි පවා අඹරවලා දාද්දි බුදු පිලිම විතරක් නොසෙල්වී හිටිය හැටි මතකනෙ.:):):)
    එහෙව් එකේ මේ නිවට නපුංසකයෝ මොක්කුද?:frown:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගනන් ගන්න එපා මල්ලිල
    …
    …බුදු හාමුදුරුවොනම් ඔය වගේ ඒවට සැලුනෙ නෑ
    …
    …ඔය ඉන්නෙ අද කාලෙ චින්චි මානවිකාවො