LCD Samsung For Sale

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    12500 RS තමා අන්තිම ගාන !
    තෝ මීට කලින් ඕක දැම්මේ නැත්තේ මොකද යකෝ !:angry::angry:

    acer-s231hl.18060913__65213_zoom.jpg


    මම 23000 දීල අගල් 23 led එකක් ගත්ත..

    අපරාදේ උබ ඕක කලින් දැම්මේ නැත්තම් මට VGA card එකකුත් ගහගන්න තිබුනා..දැන් VGA එකක් ගන්න සල්ලි හොයපන්කෝ !:baffled:


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mage samsung 21.5" LCD eka (2233SW) "hawekta" wikka Rs.18500/- ta. den thiyena TOSHIBA 32" LCD TV + (free HDMI Cable) ekath wikunanawa. 3 months used. 8 months remaining warrenty. Ganak kiyapalla....

    දැන් Samsung LCD 23' තියනවා 17500 rs..

    පව් බන් උබ අල්ලපු හාවා ! නිකන් හාවෙක් නෙවෙයි කන් දිග එකෙක්..
    :lol::rofl::lol:

    අපිටත් අල්ලලා දියන්කෝ !
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දැන් Samsung LCD 23' තියනවා 17500 rs..

    පව් බන් උබ අල්ලපු හාවා ! නිකන් හාවෙක් නෙවෙයි කන් දිග එකෙක්..
    :lol::rofl::lol:

    අපිටත් අල්ලලා දියන්කෝ !

    කොහෙද බන් තියෙන්නෙ පොඩ්ඩක් ව්ස්තර ටිකක් දියන්කො....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොහෙද බන් තියෙන්නෙ පොඩ්ඩක් ව්ස්තර ටිකක් දියන්කො....

    තියනවා බන්..ගනේමුල්ල පැත්තේ තියෙන්නේ.. ලංකාවටම එකයි..:rofl:හැම පැත්තෙන් ම එනවා බන් !

    ඌ එච්චර අඩුවට කොහොම දෙනවද කියල නම් දන්නේ නෑ !
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තියනවා බන්..ගනේමුල්ල පැත්තේ තියෙන්නේ.. ලංකාවටම එකයි..:rofl:හැම පැත්තෙන් ම එනවා බන් !

    ඌ එච්චර අඩුවට කොහොම දෙනවද කියල නම් දන්නේ නෑ !

    contact karaganna widihak nadda...:)