මිනි මස් කෑම

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
oh nothing you know it's just trolls as usual just ignore them.
found a pic of u

300_775601.jpg
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම ඒක දකිනකොට හිටියෙත් එහෙම:lol: මම බය උනා මූ මිනි මස් කන එකෙක්වත්ද කියලා

    හපලා ගත්තනම් තමා තොට කෙලවෙන්නේ:rofl::rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මෙන්න ක්‍රිස්මස් ඩයල් එකක්. මරපල්ලා කොටපල්ලා ගහපල්ලා:frown:

    :lol:
    :lol::lol: රොවින්, ශෙනා මේ පාර ක්‍රිස්මස් වලට අපේ පංගුව ගල්කිස්සෙ බීච් එකට ලැබෙන්න සලස්සන්න ඕන කියල ඔන්න දැන්ම කිව්ව, ගෙදර හදන වයිනුත් ඕනෙ

    පැටියා;11011782 said:
    :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙන්න ක්‍රිස්මස් ඩයල් එකක්. මරපල්ලා කොටපල්ලා ගහපල්ලා:frown:

    :lol:

    දැන් හේතුව මොකක්ද තෝ මාව මරන්න?:frown:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: රොවින්, ශෙනා මේ පාර ක්‍රිස්මස් වලට අපේ පංගුව ගල්කිස්සෙ බීච් එකට ලැබෙන්න සලස්සන්න ඕන කියල ඔන්න දැන්ම කිව්ව, ගෙදර හදන වයිනුත් ඕනෙ

    :rofl:
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් හේතුව මොකක්ද තෝ මාව මරන්න?:frown:
    තෝ ක්‍රිස්මස් නේහ්. අපි විරුද්ධයි ක්‍රිස්මස් එකට සයිප්‍රස් ගස් කපන එකට. අපි යෝජනා කරනවා තුත්තිරි ගස් වලින් ක්‍රිස්මස් කරන්න කියලා:angry:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol: රොවින්, ශෙනා මේ පාර ක්‍රිස්මස් වලට අපේ පංගුව ගල්කිස්සෙ බීච් එකට ලැබෙන්න සලස්සන්න ඕන කියල ඔන්න දැන්ම කිව්ව, ගෙදර හදන වයිනුත් ඕනෙ
    උබලා මේ අමධ්‍යප මගෙන්ද ඔවා ඉල්ලන්නේ:dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තෝ ක්‍රිස්මස් නේහ්. අපි විරුද්ධයි ක්‍රිස්මස් එකට සයිප්‍රස් ගස් කපන එකට. අපි යෝජනා කරනවා තුත්තිරි ගස් වලින් ක්‍රිස්මස් කරන්න කියලා:angry:
    එහෙමනම් මම යෝජනා කරනවා තෝපිලට ඒ දවස් වලට බොන්න බැහැ කියලා:angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol::lol: රොවින්, ශෙනා මේ පාර ක්‍රිස්මස් වලට අපේ පංගුව ගල්කිස්සෙ බීච් එකට ලැබෙන්න සලස්සන්න ඕන කියල ඔන්න දැන්ම කිව්ව, ගෙදර හදන වයිනුත් ඕනෙ

    :rofl:
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Τopology;10881614 said:
    බොහෝම හොද පරිවර්තනයක් මහන්සිවෙලා බෙදාගත්තට ස්තූතියි ! :cool::cool: අළුත් එකවුන්ට් එකට රෙප් එකතු කළාට කමක් නෑ. මේ පාර නම් ටිකක් සංවිධානාත්මකව වැඩේ පටං අරගෙන නේ. විසිටර් මැසේජස් පවා වහලා :shocked::lol: මොනවා උනත් පරිවර්තන ටිකක් එහෙම කරලා රෙප් ටිකක් එකතු කරගෙන තැනක් හදාගෙන ආයි පරණ පුරුදු වැඩේටනම් බහින්න හිතන්න එපා. ;) ඔයාගෙ රෙප්වත් චැට් ත්‍රෙඩ් අස්සෙ බලෙන් රිංගගෙන යාළුවො හදාගන්න හදන එකටවත් කට්ටිය අහුවෙයි කියලානම් හිතන්න එපා :lol::rofl: කීපදෙනෙක් නම් ඉන්නවා තමා කෙල්ලෙක් හායි කිව්වම අම්මා අප්පා අමතක ‍වෙන ජාතියේ. :rolleyes: ඒත් බහුතරය එහෙම නෑ. ඔයාට කියලා ඉමේජ් එකක් හදවගෙන කතා බහ කරලා හිටියට ඔයා පරණ වැඩේට බැස්සොත් ඒ අය කට වහන් ඉදීවි කියලා හිතනවානම් ලොකු වැරැද්දක් වෙයි ;) ඉතින් සුභ දවසක් වේවා ඔයාට ! ආයිත් කියන්නේ රෙප් එකතු කරගත්තා කියලා ලොකු නෑ. ඕනෙම නම් මං ගියාම පොඩි පණ්ඩිත ටෝකක් දැම්මට එහෙමත් අවුලක් නෑ :rofl:

    ජයවේවා !
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :angry::angry::P:P:angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තෝ ක්‍රිස්මස් නේහ්. අපි විරුද්ධයි ක්‍රිස්මස් එකට සයිප්‍රස් ගස් කපන එකට. අපි යෝජනා කරනවා තුත්තිරි ගස් වලින් ක්‍රිස්මස් කරන්න කියලා:angry:
    :rofl::rofl::rofl: