Dialog TV Or Peo TV

What is the Best?

  • Dialog TV

    Votes: 52 35.1%
  • Peo TV

    Votes: 96 64.9%

  • Total voters
    148

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    peo tv ganin mageth tiyanne peo
    dan sirasa tv th denawa lagadi idan and rewind
    karala balanna puluwan ekai TSTV ekath maru :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Peo TV ගන්න කලින් අනිවාර්‍යයෙන් ඔය පැත්තෙ SLT ලයින් වල quality එක බලලා ගනින්. නැත්තං prime time වෙලාවට connecting to server කියලා වැටිලා තියෙයි. නැත්තං buffer වෙන්න ගනී youtube video වලට වෙනවා වගේ.

    ලයින් හොඳයි නං කිසිම අවුලක් නෑ.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අඩෝ මාර සීන් එක.
    දැන් දවස් දෙක තුනක ඉදන් මං uTorrent එකෙන් ෆයිල්ස් බානවා, වෙනදට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්ස්
    වෙනදට peo tv අවුලක් නෑ but දැන් ටොරන්ට් එකක් run වෙද්දි ඇන්ඩ් මැක්ස් ස්පීඩ්ස් වලට attain වෙද්දි Peo TV අම්බානක lag වෙනවා ආයෙ ගන්න දෙයක් නෑ. ටොරන්ට් එක stop කලාම හරි කිසි අවුලක් නෑ. මොකෑ වෙලා තියෙන්නෙ? :eek:;:eek:
     
    උඹේ router එකේ පෙන්නන download/upload speeds මොනවද ?
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Peo TV ගන්න කලින් අනිවාර්‍යයෙන් ඔය පැත්තෙ SLT ලයින් වල quality එක බලලා ගනින්. නැත්තං prime time වෙලාවට connecting to server කියලා වැටිලා තියෙයි. නැත්තං buffer වෙන්න ගනී youtube video වලට වෙනවා වගේ.

    ලයින් හොඳයි නං කිසිම අවුලක් නෑ.
    hutaa dan hoyapankooo eka..:nerd:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹේ router එකේ පෙන්නන download/upload speeds මොනවද ?
    Capture266.png

    :S