thoo dialog1 neda?Dialog TV is the best
If you have any problems about ur Dialog TV connection just ask me![]()



connection2k gaththoth ubala awith dish2k hai karanawada?Dialog TV is the best
If you have any problems about ur Dialog TV connection just ask me![]()


peo tv ganin mageth tiyanne peo
dan sirasa tv th denawa lagadi idan and rewind
karala balanna puluwan ekai TSTV ekath maru![]()

;
උඹේ router එකේ පෙන්නන download/upload speeds මොනවද ?අඩෝ මාර සීන් එක.
දැන් දවස් දෙක තුනක ඉදන් මං uTorrent එකෙන් ෆයිල්ස් බානවා, වෙනදට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්ස්
වෙනදට peo tv අවුලක් නෑ but දැන් ටොරන්ට් එකක් run වෙද්දි ඇන්ඩ් මැක්ස් ස්පීඩ්ස් වලට attain වෙද්දි Peo TV අම්බානක lag වෙනවා ආයෙ ගන්න දෙයක් නෑ. ටොරන්ට් එක stop කලාම හරි කිසි අවුලක් නෑ. මොකෑ වෙලා තියෙන්නෙ?;
![]()
hutaa dan hoyapankooo eka..Peo TV ගන්න කලින් අනිවාර්යයෙන් ඔය පැත්තෙ SLT ලයින් වල quality එක බලලා ගනින්. නැත්තං prime time වෙලාවට connecting to server කියලා වැටිලා තියෙයි. නැත්තං buffer වෙන්න ගනී youtube video වලට වෙනවා වගේ.
ලයින් හොඳයි නං කිසිම අවුලක් නෑ.

adsl nam gindara wage wada machoo..ත්රෙඩ් එකේ මුලිත් මම ඕක කිව්වා.