ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    mm...
    malu hadana eka lesi macho..

    Thoraganna ekai amaru..

    cory la denna pau..un wedi kal inna jathiyak newei wenna eti machn..

    mama marble catfish kenek heduwa tika kalayak..machan kiyapu widiyama thamai..pissu kelinawa tank eke..

    mata malu tank wala hadana eka poddak hithata upset wage machan.. :dull:
    eka nisai aurudu 3kata wage kalin newettuwe..

    pond ekakwath thibbanam unta ida kada thiyenawane..
    tank eke daala api lights ehema set karala thibbahama unta mala ne machn..
    ow tank ekaka hadanawanm ithin podi maluma tamay hadanna ona gold fish unath hadanawanm loku tank ekak use karanna ona naththan eyalata ida madi catfish hadhanawanam godakma loku tankiyak ganna ona mokda eyala hama thissema ehe mehe pinanawane eyalata aniwaryen loku idak ona
    podi malu nam tank ekaka hadana eka etharam awlak na machan mage nam tank eka pond ekak wage thamaa gas varga hodata hadhila thiyanne kalawak wage :P:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207

    අන්න ඒකනේ මචන් සීන් එක..
    පොන්ඩ් කෑල්ලක් හදා ගන්න ඕන ඉක්මන්ට...:)

    මචන් මුලු තියෙන පොන්ඩ් වල මාලු එලියට පනින්න බලනවා කියන්නෙ ඇත්තද?
    මට එකෙක් කිව්වා මුලු තියෙනවනම් ඒවා රවුම් කරලා ශේප් කරගන්න ඕන කියලා..:oo:
    ඒක ඇත්ත ද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473

    machan poddak me video eka balapan:oo:.pond hadanna mara lesiy ne.:D

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    macho hoda pond ekak hada ganna lankawe keeyak withara yaida?gembo bowela baka baka gana eka thama problem eka.:D

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මචන්..
    ගෙම්බොනම් ගින්නක් නෑ...

    ඒත් වියදම තමා අවුල..
    මේ ලයිනර් කියන මගුලනම් දාන එක ලේසියි වගේ නේ මචෝ??
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මචන්..
    ගෙම්බොනම් ගින්නක් නෑ...

    ඒත් වියදම තමා අවුල..
    මේ ලයිනර් කියන මගුලනම් දාන එක ලේසියි වගේ නේ මචෝ??

    ow machan.matath thiyena lokuma heene thama hoda pond ekak hadaganna eka.tank wage neme pond mara gathi ban.:cool:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    ow machan.matath thiyena lokuma heene thama hoda pond ekak hadaganna eka.tank wage neme pond mara gathi ban.:cool:

    සිරාවට මචෝ..ටැංකි සක්ස්..පොන්ඩ් රොක්ස්..මාලුන්ටත් ඇති තරම් ඉඩ තියෙනේ...
    අනික උන්ට ස්වභාවික ගතියත් එලටම හම්බෙනවනෙ..
    මේ ලයිනර් ලංකාවෙ ගන්න තියෙද දන්නෙ නෑ...
    මහේශ් ලොක්කාගෙන් අහලා බලන්න ඕන...

    සිමෙන්ති වලින් හදනවාට වඩා පට්ට ලාබයිනෙ මචන් එහෙම තියෙනම්..
    වල කැපුවා , ලයිනර් එලුවා..පොන්ඩ් එක ගොඩ...:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    සිරාවට මචෝ..ටැංකි සක්ස්..පොන්ඩ් රොක්ස්..මාලුන්ටත් ඇති තරම් ඉඩ තියෙනේ...
    අනික උන්ට ස්වභාවික ගතියත් එලටම හම්බෙනවනෙ..
    මේ ලයිනර් ලංකාවෙ ගන්න තියෙද දන්නෙ නෑ...
    මහේශ් ලොක්කාගෙන් අහලා බලන්න ඕන...

    සිමෙන්ති වලින් හදනවාට වඩා පට්ට ලාබයිනෙ මචන් එහෙම තියෙනම්..
    වල කැපුවා , ලයිනර් එලුවා..පොන්ඩ් එක ගොඩ...:)

    :yes:ow machan.anika maluntath hodai.cement malunta sarailu ne.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    :yes:ow machan.anika maluntath hodai.cement malunta sarailu ne.

    සිමෙන්ට් චා මච්න්...
    එකක් හදාගත්තොත් මම දානවා තඩි කැට්ෆිශ්ලා... :):)
    මහේස් බොස් ආවාම අල්ලගෙන අහමු..
    ලයිනර් ලංකාවෙ නැති වෙන්නනම් විදියක් නෑ..
    :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරා!!
    බලමු මහේශ් ලොක්කා ගෙන් අහලා...
    මචන් කියන්න කනගාටුයි ලංකාවේ නම් මේ liners ගන්න තියන තැනක් මම නම් දන්නේ නෑ මම හොයල බැලුවා හම්බුනේ නෑ මම දිගටම හොයල බලන්නම්
    හැබැයි ඔය liners වෙනුවට ගනකම ඉටිරෙදි පාවිච්චි කරන්න පුලුවන් ඉටිරෙද්ද එලන්න කලින් යටට තව ගනකම පරන ඉටිරෙදි එලන්න ඊට උඩින් හොද ඉටිරෙද්ද එලන්න හැබැයි ගනකම එක ගන්න ඕන සමහර hardware shop වල ගන්න තියනවා නැත්තන් කියල ගෙන්නව ගන්න පුලුවන්
    ඔය විදියට ඉටි රෙදි වලින් හදන එක තමා වියදම අඩුම ක්‍රමය සහ තව වාසි ගනනාවක් තියනවා එකක් තමා අපිට ඕන වෙලාවක පොන්ඩ් එක අය්න් කරල දාන්න හරි වෙන තැනකට ගෙනියන්න හරි පුලුවන් ඒ වගේම සිමෙන්ති පොන්ඩ් වල වගෙ වතුර ලීක් වෙන ප්‍රස්න එන්නේ නෑ
    හැබැයි ඉතින් පොඩි අව්ලකට තියන්නෙ කවෘහරි නොසන්ඩාලයෙක් පොන්ඩ් එකට යකට උලකින් වත් ඇන්නොත් විනාසයක් තමා වෙන්නේ ඔකෙන් පරිස්සම් කරගන්න පුලුවන්නම් පොන්ඩ් හදන්න හොදම ක්‍රමය ඕක තමා