ELAKIRI MIN MADURA

gcj

Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    මචන් කියන්න කනගාටුයි ලංකාවේ නම් මේ liners ගන්න තියන තැනක් මම නම් දන්නේ නෑ මම හොයල බැලුවා හම්බුනේ නෑ මම දිගටම හොයල බලන්නම්
    හැබැයි ඔය liners වෙනුවට ගනකම ඉටිරෙදි පාවිච්චි කරන්න පුලුවන් ඉටිරෙද්ද එලන්න කලින් යටට තව ගනකම පරන ඉටිරෙදි එලන්න ඊට උඩින් හොද ඉටිරෙද්ද එලන්න හැබැයි ගනකම එක ගන්න ඕන සමහර hardware shop වල ගන්න තියනවා නැත්තන් කියල ගෙන්නව ගන්න පුලුවන්
    ඔය විදියට ඉටි රෙදි වලින් හදන එක තමා වියදම අඩුම ක්‍රමය සහ තව වාසි ගනනාවක් තියනවා එකක් තමා අපිට ඕන වෙලාවක පොන්ඩ් එක අය්න් කරල දාන්න හරි වෙන තැනකට ගෙනියන්න හරි පුලුවන් ඒ වගේම සිමෙන්ති පොන්ඩ් වල වගෙ වතුර ලීක් වෙන ප්‍රස්න එන්නේ නෑ
    හැබැයි ඉතින් පොඩි අව්ලකට තියන්නෙ කවෘහරි නොසන්ඩාලයෙක් පොන්ඩ් එකට යකට උලකින් වත් ඇන්නොත් විනාසයක් තමා වෙන්නේ ඔකෙන් පරිස්සම් කරගන්න පුලුවන්නම් පොන්ඩ් හදන්න හොදම ක්‍රමය ඕක තමා

    afoi machan...:(monawa karannada..... aulak nehe..
    thanx machan help ekata .... :)

    lungfish la lankawe innawada? godak gananda?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    afoi machan...:(monawa karannada..... aulak nehe..
    thanx machan help ekata .... :)

    lungfish la lankawe innawada? godak gananda?
    ලන්ග් ෆිශ් නම් මචන් මම නම් දැකලම නැ ලංකාවේ ඉන්නවා
    ඔයා ඇරපය්මාට ආස නැද්ද උන් නම් ගන්න ඉන්නව ජොඩුවල් 10 000ක් විතර වෙනව හැබැයි
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    ලන්ග් ෆිශ් නම් මචන් මම නම් දැකලම නැ ලංකාවේ ඉන්නවා
    ඔයා ඇරපය්මාට ආස නැද්ද උන් නම් ගන්න ඉන්නව ජොඩුවල් 10 000ක් විතර වෙනව හැබැයි

    gaananam wedi machan mata..

    hebei arapaima nam mara gathi neh...
     
    May 24, 2011
    362
    8
    0
    :):) Niyamai niyamai boss dawas deka thunakin awe . adanam kohomahari 90 ta baluwa.dan elakiri awoth MIN MADURema thamai.bro podi prob ekak prob kiyannath ba podi adahasak, me oya dana malu wargawala MALE , FEMALE hoyaganna hatith dammoth pataw-biththara dammath nathath wadagath wei neda?:nerd:
    :):):):):):):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :):) Niyamai niyamai boss dawas deka thunakin awe . adanam kohomahari 90 ta baluwa.dan elakiri awoth MIN MADURema thamai.bro podi prob ekak prob kiyannath ba podi adahasak, me oya dana malu wargawala MALE , FEMALE hoyaganna hatith dammoth pataw-biththara dammath nathath wadagath wei neda?:nerd:
    :):):):):):):)
    මලා මම ඒවා දාල නැද්ද මට මතක දැම්මා වගෙ අය්යෝ සොරි වෙන්න ඕන මචන් මම ඉක්මනට දාන්නම් :(:(:(
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    hmm ow niyama maluwek tamay gana thamay sara neda? samaharawita godak podi patw athi aduwata ganna

    Aduwata hambunath wedak nehene macho...arapaima ambanata loku wenawa neda...thadi pond ekak ona wei..

    giant gurami male un godak ekata demmahama mara gannawa neda macho?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Aduwata hambunath wedak nehene macho...arapaima ambanata loku wenawa neda...thadi pond ekak ona wei..

    giant gurami male un godak ekata demmahama mara gannawa neda macho?
    ඔව් ලොකු වෙනව නම් තමය් මචන් එකා තමයි ලොකේ විශාලතම මිරිදිය මත්සයා මම අහල තියනවා ඇත්තද බොරුද නම් දන්නේ නෑ හොදට හැදුන ලොකු ඇරපයිමට වතුරෙන් ගොඩට ඇවිත් විනාඩි කිහිපයක් උනත් ඉදල ගොඩ ඉන්න සත්තු දඩයම් කරන්න පුලුවනලු පිස්සු හැදෙනවා නේද
    උන් දඩයම් කරන්නෙත් කුරුල්ලො හාවෝ වගෙ සත්තුලු
    පිරිමි සත්තු සෙට් එකක් සෙට් උනාම නම් කොටාගන්නවා තමා ගැනූ සත්තු පිරිමි සත්තු කලවමෙ දැම්මම හරි එහෙම නැත්තන් පොඩි කාලෙ ඉදන්ම එකට හදන්න එතකොටත් කොටාගන්නවා අඩුයි
     
    අෆ්ෆට සිරි ඇරපයිමා හෙන දරුනුයිනෙ...ලොකුම එකා කියලනම් අහලා තියෙනවා..
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..

    හ්ම්ම්..ලොකු මාලු හදන්නත් ආසයි ..හැබැයි හැම එකාගෙම මොකක් හරි අවුලක්.. :D

    මචන් මට ඩයල් එකක් කිව්වා පොට් එහෙක ඇරවානා රු 1000 ට විතර පැටවු ඉන්නවා කියලා..
    එච්චර අඩුවට ඇරවානා දෙනවද මචන්? නැත්නම් ඌ වෙන ජාතියකට රැවටුනාවත්ද?

    1000 දෙනවානම් පට්ට ලාබයිනෙ මචන්..??
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අෆ්ෆට සිරි ඇරපයිමා හෙන දරුනුයිනෙ...ලොකුම එකා කියලනම් අහලා තියෙනවා..
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..

    හ්ම්ම්..ලොකු මාලු හදන්නත් ආසයි ..හැබැයි හැම එකාගෙම මොකක් හරි අවුලක්.. :D

    මචන් මට ඩයල් එකක් කිව්වා පොට් එහෙක ඇරවානා රු 1000 ට විතර පැටවු ඉන්නවා කියලා..
    එච්චර අඩුවට ඇරවානා දෙනවද මචන්? නැත්නම් ඌ වෙන ජාතියකට රැවටුනාවත්ද?

    1000 දෙනවානම් පට්ට ලාබයිනෙ මචන්..??

    මචන් රු1000ට අරවානා පැටව් ඉන්නවා මෙහෙත් ඉන්නව එ ගාන අව්ලක් නැ සිල්වර් අරවානා එච්චර ගනන් නැහැ ඇයි කලින් උබට සෙට් වෙලා තියන්නෙ හෙන ගනන් වලටද සිල්වර් අරවානා පැටව් ගොඩක් අඩුවට ගන්න පුලුවන් හැබැයි pearl,red අරවානා එහෙමනම් හෙන ගනන් ගාන ඇහුවම කකුල් දෙක වෙව්ලනවා ඔයා ඇලිගේටර් හදන්න ආස නැද්ද උනුත් අමුතුම ගතියක් තියන ජාතියක් හැබැයි මම නම් අනිත් මාලුන්ව කන මාලුන්ව හදන්න එච්චර කැමති නෑ මොකද උන්ට කන්න දෙන්න අපි මහාපාපකර්ම ගොඩක් කරගන්න එපායේ ඔන්න මස් එහෙම කනවනම් තව ටිකක හරි අව්ලක් නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    අෆ්ෆට සිරි ඇරපයිමා හෙන දරුනුයිනෙ...ලොකුම එකා කියලනම් අහලා තියෙනවා..
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..

    හ්ම්ම්..ලොකු මාලු හදන්නත් ආසයි ..හැබැයි හැම එකාගෙම මොකක් හරි අවුලක්.. :D

    මචන් මට ඩයල් එකක් කිව්වා පොට් එහෙක ඇරවානා රු 1000 ට විතර පැටවු ඉන්නවා කියලා..
    එච්චර අඩුවට ඇරවානා දෙනවද මචන්? නැත්නම් ඌ වෙන ජාතියකට රැවටුනාවත්ද?

    1000 දෙනවානම් පට්ට ලාබයිනෙ මචන්..??

    carp la hadapan ban.man nam carp la tharam anik malunta kamathi naha.mama nam kawada hari pond ekak haduwahama danne carp la witharamai:)

    feeding-the-koi-fish.gif
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    carp la hadapan ban.man nam carp la tharam anik malunta kamathi naha.mama nam kawada hari pond ekak haduwahama danne carp la witharamai:)

    ඒක ඇත්ත මචන්..කාප් ලා තමයි ලංකාවෙ දේසගුනේට එලටම සෙට් වෙන්නෙ...:yes:
    ගානත් ශේප්නෙ...පාට පාට ගොඩායි...:D
    හීටර් අනං මනං ඕනත් නැහැලුනේ මුන්ට..

    හැබැයි තද අව්ව අප්සට් ලු...:eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    me inne ubala oya kiyana eka neda?muwa loku unahama kalani gagata thama gihin danna wenne.:lol:

    Arapaima2.jpg

    හික්ස්ස්..මේ ඉන්නෙ දඩ ඇර"පයි"මෙක්... ;)
    කෝමද සයිශ් එක....:shocked:

    ලංකාවෙත් මුං හිටියනම් ආතල්..:rolleyes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    ඒක ඇත්ත මචන්..කාප් ලා තමයි ලංකාවෙ දේසගුනේට එලටම සෙට් වෙන්නෙ...:yes:
    ගානත් ශේප්නෙ...පාට පාට ගොඩායි...:D
    හීටර් අනං මනං ඕනත් නැහැලුනේ මුන්ට..

    හැබැයි තද අව්ව අප්සට් ලු...:eek:

    හික්ස්ස්..මේ ඉන්නෙ දඩ ඇර"පයි"මෙක්... ;)
    කෝමද සයිශ් එක....:shocked:

    ලංකාවෙත් මුං හිටියනම් ආතල්..:rolleyes:

    :yes::)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    ලංකාවෙ ගංගා වල මූ ඉන්නවලු....දැකපු පොරක් ඉන්නවද?
    ගං ආරා කියන්නෙ මුටලු....ඉංගිරිසියෙන් ස්නේක්හෙඩ් ලු...

    giant_snakehead_5.jpg