මචන් කියන්න කනගාටුයි ලංකාවේ නම් මේ liners ගන්න තියන තැනක් මම නම් දන්නේ නෑ මම හොයල බැලුවා හම්බුනේ නෑ මම දිගටම හොයල බලන්නම්
හැබැයි ඔය liners වෙනුවට ගනකම ඉටිරෙදි පාවිච්චි කරන්න පුලුවන් ඉටිරෙද්ද එලන්න කලින් යටට තව ගනකම පරන ඉටිරෙදි එලන්න ඊට උඩින් හොද ඉටිරෙද්ද එලන්න හැබැයි ගනකම එක ගන්න ඕන සමහර hardware shop වල ගන්න තියනවා නැත්තන් කියල ගෙන්නව ගන්න පුලුවන්
ඔය විදියට ඉටි රෙදි වලින් හදන එක තමා වියදම අඩුම ක්‍රමය සහ තව වාසි ගනනාවක් තියනවා එකක් තමා අපිට ඕන වෙලාවක පොන්ඩ් එක අය්න් කරල දාන්න හරි වෙන තැනකට ගෙනියන්න හරි පුලුවන් ඒ වගේම සිමෙන්ති පොන්ඩ් වල වගෙ වතුර ලීක් වෙන ප්‍රස්න එන්නේ නෑ
හැබැයි ඉතින් පොඩි අව්ලකට තියන්නෙ කවෘහරි නොසන්ඩාලයෙක් පොන්ඩ් එකට යකට උලකින් වත් ඇන්නොත් විනාසයක් තමා වෙන්නේ ඔකෙන් පරිස්සම් කරගන්න පුලුවන්නම් පොන්ඩ් හදන්න හොදම ක්‍රමය ඕක තමා
afoi machan...
monawa karannada..... aulak nehe..thanx machan help ekata ....

lungfish la lankawe innawada? godak gananda?







