මේක ගැන මොකද හිතන්නෙ ??
මචන්ල උබල මේක ගැන මොකද හිතන්නෙ ??
මේ බන්ඩාරනායක පිලිරුවත් එක්ක Broono ගත්ත පින්තූරයක්
අපේ රටට මෙහෙම කොන්සර්ට් වලට ගේන එකේ නරකක් නැහැ හැබැයි සන්විදායකයො මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඔනෙ නේද ??
රෙප් කපනවනම් කපන අය කපන්න... මොකද ඒකෝනුත් ලන්කාවට එනකොට එයාගෙ වීඩියෝ එකේ බුදු හාමුදුරුවො හිටපු එක කමක් නැ කියපු අයනෙ හිටියෙ..