මේක ගැන මොකද හිතන්නෙ ??

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මේක ගැන මොකද හිතන්නෙ ??

    මචන්ල උබල මේක ගැන මොකද හිතන්නෙ ?? :confused: :confused: :confused: :confused:

    318638_285159488163822_178535868826185_1206974_803559353_n.jpg


    මේ බන්ඩාරනායක පිලිරුවත් එක්ක Broono ගත්ත පින්තූරයක් :frown: :frown: :no: :no: :eek: :shocked: :shocked:

    SWRD2.jpg



    අපේ රටට මෙහෙම කොන්සර්ට් වලට ගේන එකේ නරකක් නැහැ හැබැයි සන්විදායකයො මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඔනෙ නේද ??
    :nerd: :nerd: :nerd: :nerd:

    රෙප් කපනවනම් කපන අය කපන්න... මොකද ඒකෝනුත් ලන්කාවට එනකොට එයාගෙ වීඩියෝ එකේ බුදු හාමුදුරුවො හිටපු එක කමක් නැ කියපු අයනෙ හිටියෙ.. :frown: :lol: :lol: :cool: :cool::sorry: :yes: ;) ;)
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    හිනා වෙන්නද අඩන්නද තේරෙන්නේ නැ බං..මේවා මුන්ගේ වැරදි නෙමෙයි අපේ උන්ගේ...

    ඇත්ත මචන්.. මේවා පිලිබදව හැමොව්ගෙම අවදානය යොමු වෙන්න ඔනේ... :yes::confused:සමහරක් කියයි මේව සාමාන්ය සිදුවීම් කියලත්... :eek: :sorry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මේ මචන් බ්‍රූනෝ..
    සාශා ලෝපේස් ගෙ කොන්සර්ට් එකට අව කට්ටිය :nerd: :nerd:

    oh..ok..danne nam na..:(
    eth wade nam waradi..ape ewun thama itin owata waga kiyanna ona..:dull:
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    me w****e puthata kanata ekak gahala eliyata danna kondak tiyana sinhalayek idala nadda ban??? kawda meka 4to gaththa p dial eka..munge rataka gihin api oya wage ekak kaloth tiyei hodata....
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    me w****e puthata kanata ekak gahala eliyata danna kondak tiyana sinhalayek idala nadda ban??? kawda meka 4to gaththa p dial eka..munge rataka gihin api oya wage ekak kaloth tiyei hodata....

    එච්චර කොන්දක් නෑ බන් මේක ඔර්ගනයිස් කරන උන්ටවත්.. :sorry:
    කාලකන්නි යක්කු... :growl: :growl: :growl: