◄~~Welcome To The CLUB~~►
මේක තමයි CLUB එක.
ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්.

බොන්න උනත් පුළුවන්.(හැබැයි කබරයා දාන්න බෑ
)
නටන අයට නටාගන්න පුළුවන්
නටන්න බැරි අයට බලන් ඉන්න පුළුවන්.
වයස් බේදයක් නෑ.
තනතුරු නෑ.
ලොකුකම ඕනනං ටිකක් දාන්න පුළුවන් (වැඩිය දාල ගුටිකන්න වන්නේ
)
ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ඉඩ තියෙනවා මේකේ
ඇතුල් වීම නොමිළේ.
පිටවීමක් නෑ
ඔන්න එහෙනම් OPEN කලා.
මේක තමයි CLUB එක.
ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්.


බොන්න උනත් පුළුවන්.(හැබැයි කබරයා දාන්න බෑ

)නටන අයට නටාගන්න පුළුවන්
නටන්න බැරි අයට බලන් ඉන්න පුළුවන්.
වයස් බේදයක් නෑ.
තනතුරු නෑ.
ලොකුකම ඕනනං ටිකක් දාන්න පුළුවන් (වැඩිය දාල ගුටිකන්න වන්නේ

)ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ඉඩ තියෙනවා මේකේ
ඇතුල් වීම නොමිළේ.
පිටවීමක් නෑ
ඔන්න එහෙනම් OPEN කලා.




