යකෝ ආන්ඩුව ඔර්ඩර්ස් දුන්නා කියල ඕන එකෙක් දන්නවා.උඹල වගේ ණයට කහින උන් දන්නේ නැතුවට.
නැත්නම් දෙන්නෙක් තුන් දෙන්නෙක් මරන කොටම ආන්ඩුවට ඕක නවත්තන්න තිබ්බනේ.ඔහොම ගිහිල්ල අපරාධ කාරයෝ කියල මේ ආන්ඩුව විපක්ශ ක්රියා කාරීන්වත් මරල දායි.අනිත් එක මරපු එවුන් අපරාධ කාරයොද නැද්ද කියල කවුද දන්නේ.මාද්ය පල කරන්නේත් පොලීසිය කියල එකමනේ.
මචන් මට කියපන්කෝ ඔය මරපු ලිස්ට් එකේ නම් ටික..... තොත්ත බබාලද ඉන්නේ බලන්න....



එතනත් ඔයාල පරාදයි ඔන්

yako singapore wala thappayaka baliyak andath marana dauwama denawa.ehema thiyethdi kudu wikunana un.mini marana pathala karayo maruwahama mokada wenne?

