දොම්පෙ සාරංග ගෙ අවමගුල

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
යකෝ ආන්ඩුව ඔර්ඩර්ස් දුන්නා කියල ඕන එකෙක් දන්නවා.උඹල වගේ ණයට කහින උන් දන්නේ නැතුවට.

නැත්නම් දෙන්නෙක් තුන් දෙන්නෙක් මරන කොටම ආන්ඩුවට ඕක නවත්තන්න තිබ්බනේ.ඔහොම ගිහිල්ල අපරාධ කාරයෝ කියල මේ ආන්ඩුව විපක්ශ ක්‍රියා කාරීන්වත් මරල දායි.අනිත් එක මරපු එවුන් අපරාධ කාරයොද නැද්ද කියල කවුද දන්නේ.මාද්‍ය පල කරන්නේත් පොලීසිය කියල එකමනේ.

මචන් මට කියපන්කෝ ඔය මරපු ලිස්ට් එකේ නම් ටික..... තොත්ත බබාලද ඉන්නේ බලන්න....
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
nimalka-fernando.gif


මචන් වෙළුසුමන, මේ ඉන්නේ උබේ නෑයෙක්ද???

රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක වන නිතීඥ නිමල්කා ප‍්‍රනාන්දු නැමැත්තිය ශ‍්‍රී ලංකාවට එරෙහිව ජපානයේදී නඩු පැවරීමට සූදානම් වන බව දැනගන්නට ලැබේ. ඇය ඒ සඳහා ජපානයේ ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ එකතු වී ක‍්‍රියා කරමින් සිටියි.
නිමල්කා ප‍්‍රනාන්දු පසුගිය යුධ සමයේදී පවා කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් එළිපිට පෙනී සිටි කාන්තාවකි. පසුගිය දිනවල යම් පමණකට හිස වැල්ලේ සඟවාගෙන සිටි ඇය මේ වන විට ජෙහාන් පෙරේරා, සුනන්ද දේශප‍්‍රිය ඇතුළු ප‍්‍රධාන පෙලේ එන්.ජී. ඕ. නායකයන් සමඟ ශ‍්‍රී ලංකාවට එරෙහිව නඩු දැමීමේ ක‍්‍රියාවලියකට එක්ව සිටින අතර ඔවුන් මෙම අධිකරණ ක‍්‍රියාවලිය විදේශීය රටවල් කිහිපයකම ආරම්භ කිරීමට උත්සාහ කරමින් සිටී.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට ආයුධ පෙන්නන්න කියල මිනිස්සු කීයක් මැරුවද.මිනිස්සු 40 ක් විතර මැරුවා.එතකොට ඔය කියන ආන්ඩුව කොහේද හිටියේ.ඒවා ගැන පරික්ශන කරල ඒ කට්ටියට දඬුවම් දුන්නද.ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් වැරදි කරන කොට ඒකේ වැරැද්ද ආන්ඩුවට නෙමෙයිද යන්නේ.විප්ක්ශයද එතකොට ඒකට වැරදි.

    මිනිස්සු 40 ක් මැරැව මිනිස්සු නෙමේ බොල පාතාලෙ උන් හරියට ව‍චනේ කියපන්. උබල වගේ එවුන්ම තමයි ඔය මරපු ltte කාරයො ගැනත් පරික්ෂනයක් ඔනෙ කියල කියන්නෙ ඇයි ltte කාරයොත් මිනිස්සුනෙ:lol::lol::lol::lol:.ඇයි බන් ඔචිචර මොන්ගල් මොලේ කලදක් වතේ නැද්ද? අනික විපක්ෂයවත් ඔය මරපු පාතාලෙ උන් ගැන අහල තියෙනවද නැ උබට වැඩිය පොඩිඩක් මොලේ තියෙනව උබලගෙ නායකයන්ට:rolleyes:
    ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් වැරදි කරන කොට ඒකේ වැරැද්ද ආන්ඩුවට නෙමෙයිද යන්නේ? ආ එහෙමද ආණ්ඩුවටද යන්නෙ එතකොට කරන හොදත් තනිකර යන්නෙ ආණ්ඩුවට නේද? ඒක හරි. ඒකනේ අපි කියුවෙ ආණ්ඩුවට තමයි යුද්දෙ තනිකර ඉවර කරේ, ඒකේ ගෞරවය තනිකර ආන්ඩුවට කියල ,කෙහෙවත් නැති ෆොනි කරපු ඉටිගෙඩියක් නැ කියල. :yes::yes:
    ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් හරිදේ කරන කොට ඒකේ ගෞරවය තනිකර ආන්ඩුවට නෙමෙයිද යන්නේ? :D එතනත් ඔයාල පරාදයි ඔන්:lol::lol::lol::lol::P:P:P


    anika uba owa methana kiwwa kiyala athi wadak naha.ubata karanna puluwan deyak naha.ubalata thawa awurudu ganak udu bura bura thama inna wenne:lol:

    පවි බන් බයිටි එකට ගන්ඩ එපා පුංචි මොලේට තේරෙනව මදි මොනව කරන්නද :lol::lol::lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    uba danna labu ate.:rofl:yako singapore wala thappayaka baliyak andath marana dauwama denawa.ehema thiyethdi kudu wikunana un.mini marana pathala karayo maruwahama mokada wenne?


    එහෙනම් දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මරලම වැඩේ පටන් ගත්තොත් නරකද
    .:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් පාතාලේ කිය කිය රජයට් විරුද්ධව මත පල කරන අයත් මරයිද දන්නේ නෑ.එකයි අපිට තියෙන ප්‍රශ්නේ.
    :shocked::shocked:

    :P:P:P දැන් කවුද කියපන්කො බලන්ඩ මට රජයට විරැද්ධව මත පලකරන්නෙ? මම නමි දැකල නැ :no::lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    anika uba owa methana kiwwa kiyala athi wadak naha.ubata karanna puluwan deyak naha.ubalata thawa awurudu ganak udu bura bura thama inna wenne:lol:


    අයියෝ බන් මට නම් එහෙම කිසිම අමාරුවක් නෑ.මොකද මට උඹල වගේ එක පක්ශයක් බදා ගෙන නෑ.මට දුක දේශප්‍රේමය නමින් දාල රට කන එක.තොපිලා වගේ බත් පැකට් වලට කහින උන් නෙමෙයි බන්.අපි හොඳ වැදගත් මිනිස්සු.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මිනිස්සු 40 ක් මැරැව මිනිස්සු නෙමේ බොල පාතාලෙ උන් හරියට ව‍චනේ කියපන්. උබල වගේ එවුන්ම තමයි ඔය මරපු ltte කාරයො ගැනත් පරික්ෂනයක් ඔනෙ කියල කියන්නෙ ඇයි ltte කාරයොත් මිනිස්සුනෙ:lol::lol::lol::lol:.ඇයි බන් ඔචිචර මොන්ගල් මොලේ කලදක් වතේ නැද්ද? අනික විපක්ෂයවත් ඔය මරපු පාතාලෙ උන් ගැන අහල තියෙනවද නැ උබට වැඩිය පොඩිඩක් මොලේ තියෙනව උබලගෙ නායකයන්ට:rolleyes:
    ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් වැරදි කරන කොට ඒකේ වැරැද්ද ආන්ඩුවට නෙමෙයිද යන්නේ? ආ එහෙමද ආණ්ඩුවටද යන්නෙ එතකොට කරන හොදත් තනිකර යන්නෙ ආණ්ඩුවට නේද? ඒක හරි. ඒකනේ අපි කියුවෙ ආණ්ඩුවට තමයි යුද්දෙ තනිකර ඉවර කරේ, ඒකේ ගෞරවය තනිකර ආන්ඩුවට කියල ,කෙහෙවත් නැති ෆොනි කරපු ඉටිගෙඩියක් නැ කියල. :yes::yes:
    ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් හරිදේ කරන කොට ඒකේ ගෞරවය තනිකර ආන්ඩුවට නෙමෙයිද යන්නේ? :D එතනත් ඔයාල පරාදයි ඔන්:lol::lol::lol::lol::P:P:P




    පවි බන් බයිටි එකට ගන්ඩ එපා පුංචි මොලේට තේරෙනව මදි මොනව කරන්නද :lol::lol::lol:



    ෆොනී යුද්ධය කරල දුන්න හින්දා ඒකවත් තියෙනව.නැත්නම් මොකුත් නෑ.වරායක් හරියට හදා ගන්න බැරුව කොහොමද බන් යුද්ද දිනන්නේ.
    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ බන් මට නම් එහෙම කිසිම අමාරුවක් නෑ.මොකද මට උඹල වගේ එක පක්ශයක් බදා ගෙන නෑ.මට දුක දේශප්‍රේමය නමින් දාල රට කන එක.තොපිලා වගේ බත් පැකට් වලට කහින උන් නෙමෙයි බන්.අපි හොඳ වැදගත් මිනිස්සු.
    කහින නැ කියන උන් තමයි වැඩිපුර කහින්නෙ . පේනව වැදගත් කම ඒකනේ කියුවෙ
    "දැන් එතකොට ආයුධ පෙන්නන්න කියල මිනිස්සු කීයක් මැරුවද.මිනිස්සු 40 ක් විතර මැරුවා." පාතාලෙ උන්ට සලතන උබේ මොන වැදගත් කමක්ද බන් තස්තවාදියෙක් මිසක්
    :no::baffled:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :P:P:P දැන් කවුද කියපන්කො බලන්ඩ මට රජයට විරැද්ධව මත පලකරන්නෙ? මම නමි දැකල නැ :no::lol:

    දකින්නේ කොහොමද බන්.මරල දානවනේ.නැත්නම් ගිනි තියල දානවා.ඒකනේ බන් හැමෝම රෙදිත් නැතුව කඩේ යන්නෙ.කවුරුත් ආස්යිනෙ ජීවත් වෙන්න.:lol::lol::lol::shocked::shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් බලපන් ඔය සයිට් එකේ මේ ගැන වචනයක් වත් තියනවද කියලා.....

    ඊයේ අලුයම මොරටුව : මෝදර පොලිස්‌ මුරපළේ
    කොස්‌තාපල් ඝාතනය කරති
    අපරාධකරුවන් ඇල්ලීමට නිරායුධව ගිහින්

    හේමන්ත රන්දුණු, සමන් කාරියවසම්,
    විජිතා ලියනගේ සහ කහවත්ත -
    කේ. ඩී. ප්‍රේමසිරි, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌


    p1-6.jpg
    මොරටුව, මෝදර ප්‍රදේශයේ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක්‌ විසින් මෝදර පොලිස්‌ මුරපළට අනුයුක්‌තව රාජකාරි කළ කොස්‌තාපල්වරයකු කඩුවලින් කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර ඇත.

    මෙම ඝාතනය සිදු වූයේ ඊයේ (03 වැනිදා) අලුයම 1.00 ට පමණය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ මොරටුව පොලිසිය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සාහසිකයන්ගේ කඩු ප්‍රහාරයට ලක්‌ව මියගියේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොස්‌තාපල් (85876) චන්දවිමල සමරවික්‍රම මහතාය. 28 හැවිරිදි වියේ පසුවූ සමරවික්‍රම මහතා අවිවාහකයෙකි.

    අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව මෝදර පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ මෝදර ප්‍රදේශයට ගිය අවස්‌ථාවේ මෙම කොස්‌තාපල්වරයා කඩු ප්‍රහාරයකට ලක්‌ව ඇති බව පොලිසිය පවසයි.

    අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී ආයුධ රැගෙන යැම තහනම් කර තිබීම නිසා මෙම පොලිස්‌ නිලධාරීන් මෝදර ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ නිරායුධවය.

    මොරටුව, මෝදර නිවාස ඩී 5 ප්‍රදේශයේ නිවසක පෙරේදා රාත්‍රි කොටහළු මංගල්‍යයක්‌ තිබී ඇත. එහිදී දෙපිරිසක්‌ අතර හටගත් ආරවුලක්‌ දුරදිග යැමෙන් එක්‌ පාර්ශ්වයක්‌ විසින් අනෙක්‌ පාර්ශ්වයේ දෙදෙනකු කඩුවලින් කපා කොටා ඇත.

    පසුව මෙම දෙපාර්ශ්වයටම සම්බන්ධ පුද්ගලයන් මොරටුව මෝදර පොලිසිය වෙත ගොස්‌ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

    ඒ අනුව සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව, මෝදර පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් හයදෙනකු ඊයේ අලුයම එම ප්‍රදේශයට ගොස්‌ ඇත.

    පොලිස්‌ නිලධාරීන් මෙම සැකකරුගේ නිවස වටලද්දී එක්‌වරම කඩාවැදුණු හයදෙනකුගෙන් සමන්විත වූ අපරාධකරුවන් පිරිසක්‌ ඉදිරියෙන්ම පැමිණි කොස්‌තාපල්වරයාට කඩු ප්‍රහාරය එල්ල කර තිබේ.

    නිරායුධව සිටියදී ප්‍රහාරයට ලක්‌වූ සමරවික්‍රම මහතා බරපතළ තුවාල ලැබූ අතර පොලිස්‌ නිලධාරීන් ඔහුව පානදුර රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත.

    එහෙත් කොස්‌තාපල්වරයා රෝහල්ගත කිරීමට පෙර මිය ගියේය.

    මෙම සිද්ධිය සැලවීමෙන් පසු ඊයේ අලුයම මොරටුව මෝදර පොලිසියට පැමිණි නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි, සහකාර පොලිස්‌ අධිකාරි ඒ. කරුණාපාල ඇතුළු නිලධාරීහු සන්නද්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‌ෂණික මෙහෙයුමක්‌ ආරම්භ කළහ.

    මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු "බෝටා" නමැත්තා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන අපරාධකරුවකු බව හෙළිදරව් විය. පසුව කළ වැටලීමකදී මෙම සිද්ධියට සම්බන්ධ "බෝටා" ඇතුළු අපරාධකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

    නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ උපදෙස්‌ මත මොරටුව පොලිසිය පරීක්‌ෂණ පවත්වාගෙන යයි.



    තවත් සැකකරුවෙක් ආයුධ පෙන්නන්න ගිහින් නසී-පොලීසිය කියයි



    මොරටුව පොලිස් බල ප්‍රදේශයේ,මෝදර පොලිස් මුරපොළට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවකු මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා ඒ පිළිබඳ කරුණු දක්වමින් යොමු කර ඇති නිවේදනය පහත පරිදිය.

    මෙම අපරාධය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා මෝදර ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවන් හතර දෙනෙකු සහ පානදුර රටියලගොඩ ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන් එක් සැකකරුවකුගෙන් අනාවරණය කර ගත් තොරතුරු අනුව"සැකකරුගේ මග පෙන්වීම පරිදි මෙම අපරාධයට උපයෝගී කර ගන්නා ලද කඩුවක් සහ මන්නයක්" බොල්ගොඩ ගගේ මැදවූ දූපතක සගවා තිබී"අද දින උදෑසන මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.

    මෙම පොලිස් කණ්ඩායම ගමන් කළ නාවික බෝට්ටුවෙන් ආපසු ගමන් කරමින් සිටියදී අත්විලංගු සහිතව සිටි සැකකරු එක වරම ඔහු අසල සිටි පොලිස් නිළධාරියාට අත්දෙකෙන්ම පහරක් එල්ල කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියා ගඟට වැටී ඇත.

    අනතුරුව සැකකරුද ගඟට පැන ඇත. වහාම ක‍්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු සහ පොලිස් නිලධාරියා ගොඩට ගෙන ඇත. සැකකරු පානදුර රෝහලට රැගෙන ගොස් ඇතුළත් කිරීමට කටුයුතු කරන විට සැකකරු මිය ගිය බව වෛද්‍ය වරයා විසින් අනාවරණය කර ඇත.

    මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂනය මෙතෙක් අවසන් නැත. තුවාල ලැබූ පොලිස් නිලධාරියාද අසාධ්‍ය තත්වයේ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

    මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    අත්සන් කළේ. මැක්සි ප්‍රොක්ටර්

    අධ්‍යක්ෂ,

    පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශය/

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    මේ ඇරඹුමක් පමණි.තව ටික කාලෙකින් තවත් සුන්දර සිදුවීම් ඔබට බලා ගත හැකි වෙනු ඇත.:rolleyes::shocked:

    sundara newei asundara :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දකින්නේ කොහොමද බන්.මරල දානවනේ.නැත්නම් ගිනි තියල දානවා.ඒකනේ බන් හැමෝම රෙදිත් නැතුව කඩේ යන්නෙ.කවුරුත් ආස්යිනෙ ජීවත් වෙන්න.:lol::lol::lol::shocked::shocked:

    කෙහෙද මනුස්සයො මරන්නෙ ඔයාල මවාගෙන ඉන්නෙ හිනෙන් අවදි වෙයන් මේ දවල් බන් :lol::lol:
    ඔක උබලගෙ වැරද්ද නෙමේබන් UNP මොඩ නායකයන්ගෙ වැරැද්ද ,උන්ට මොකුත් කරගන්ඩ තරන් කොන්ද පන නැ ,ඒන වහ ගන්ඩ විකාර කියවනව . රනිල්ට පිරි‍මියෙක්ද බන් ඉස්සෙල්ල හොද පිරිමියෙක් නායකය කරගනින් පස්සෙ ආණ්ඩු අල්ල්මු:lol::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    අයියෝ බන් මට නම් එහෙම කිසිම අමාරුවක් නෑ.මොකද මට උඹල වගේ එක පක්ශයක් බදා ගෙන නෑ.මට දුක දේශප්‍රේමය නමින් දාල රට කන එක.තොපිලා වගේ බත් පැකට් වලට කහින උන් නෙමෙයි බන්.අපි හොඳ වැදගත් මිනිස්සු.

    ayyo bath packet walata kahinna tharam mata aheniyak naha.ubage wadagath kama nam penawa.eka thama uba kuddontai pathalayatai support karanne.:lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    එහෙනම් දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මරලම වැඩේ පටන් ගත්තොත් නරකද.:lol::lol:

    duminda mervyn kiwwe ara UNP eke idala mahindayage paththata panna un dennada?:rofl:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ෆොනී යුද්ධය කරල දුන්න හින්දා ඒකවත් තියෙනව.නැත්නම් මොකුත් නෑ.වරායක් හරියට හදා ගන්න බැරුව කොහොමද බන් යුද්ද දිනන්නේ.:lol::lol::lol:


    මචන් උබ තාම අර 40 නම් ලිස්ට් එක කිව්වේ නෑනේ.... මොකද මෙතන දාන්න බැරි නම්ද තියෙන්නේ????
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.

    :yes:
    Polisiya ballata gihin kiyala thawa parak oppu una. meken wenne minissu polisiya ekka kenthiya wadi wela thawa polis balloyi, thawa minissu polis ballongen marum kana eka. Ballata giya rata thawa thawath ballata yanawa
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0

    ඔව් ඔව් පාතාලේ කිය කිය රජයට් විරුද්ධව මත පල කරන අයත් මරයිද දන්නේ නෑ.එකයි අපිට තියෙන ප්‍රශ්නේ.
    :shocked::shocked:

    marayi newe danatath karanne. Lasantha Ekthangoda wage aya maruwe.
    kochchara media wala aya anduwa athurudahan karada pathale pita dala wirudda kandayam mardanaya karana eka karanne. pathale aya maranawanam Duminda Silvava maranna ona issella. Mervin wage marayonta polisiya katak arala eka wachanayak kiyala naha.
    Maha ekage idala polis kosthapal wenakan ballata gihin thiyenne.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    monawa unath machanla premadasage kalete wada dan lankawa godak hondaine.
    danata aurudu 20 kata kalin awa wage beeshanayak awoth me wage threads liyanna thwa elakiri wage site 10k patangaththath madiwei.